ගිහින් බලන්න ආස හිතෙයි. කනෙක්ශන් එකක් තියනවනම් පලයන් නැත්තම් සැමන් වෙලා නිදාගෙන ගුටි කකා ඉන්න වෙන්නේAPI nam yano
උබ හිටුවාද හුරේ යන්නේ හිරකාරයෝ විතරක් කියලාගිහින් බලන්න ආස හිතෙයි. කනෙක්ශන් එකක් තියනවනම් පලයන් නැත්තම් සැමන් වෙලා නිදාගෙන ගුටි කකා ඉන්න වෙන්නේ![]()
කෝ බීඑන් වීඩියෝ එකනිල් පාට මල් ෂොට් බුවා දොරෙන් දුවද්දී video එකේ ඉන්නවා. පස්සේ ගහලා මරලා තියෙන්නේ. තුවක්කු දෙකක් අතේ තියාගෙන හිටපු කෙට්ටු එකා කෝ?
තුවායෙන් වහලා ඉන්න කළු මහත කෙනා නේවි ඉඳලා ජේලර් ගියපු කෙනා වෙන්න ඕනේ, ගෙවල් කුරුණෑගල
ජිනිවා වලට බස් ඒක කීයටදඅහිංසක දෙමල මිනිස්සුන්ට කොහොම සලකන්න ඇතිද.
සරත් කිව්ව සුදු කොඩි කතාවත් බොරුවක් වෙන්න බෑ.
මුන් නම් මිලේච්ඡයි .![]()
![]()
![]()
![]()
![]()
දැං මට බැනපල්ලා මිලේච්ඡ කිරියො . මම මේක ජිනිවා ගෙනියනව . කරන්න පුලුවන් ඔක්කොම කරනවා. රටම බිමට වැටුනත් නවත්වන්නෙ නෑ. අද අපි සෑහෙන මේ ඛේදවාචකය ගැන කතා කලා.
එකේ ඉන්න වුණාට කලින්ම සද්දේ දාලා තියනවා ඇති.agunakolapalassa, valikada anna gahanawa kiyala kiyanawa
walikada ekak marila kiyawa. ath me unu unuwe owa nokara hemita denna thibba.එකේ ඉන්න වුණාට කලින්ම සද්දේ දාලා තියනවා ඇති.
වෙන පාර ආණ්ඩුව කෙලින්ම ටොපිය දෙනවා බන්ධනාගාර වුණාට ඇත තියන්නේ නැහැ මේ පාර. ඔක්කොම ඔඩු දිව්වා.
පුරුද්දට යයි කියලා දෙනවා ඇති.
වැඩේ කැතයි වුණත්. නැත්නම් බැහැ.![]()
Wait until mid sepSpoiler alert
ජිනිවා වලට බස් ඒක කීයටද
ලංකාවෙනම් හිරේ යන උන්උබ හිටුවාද හුරේ යන්නේ හිරකාරයෝ විතරක් කියලා
]
උබ හිටුවාද හුරේ යන්නේ හිරකාරයෝ විතරක් කියලා
කෝ බීඑන් වීඩියෝ එක
------ Post added on Jul 8, 2026 at 12:04 AM
ඉදි ප්පකක් ෂෝට් එක ගහන්න දෙනකම් ඉදි අන්තිමට උබටත් කෙලලා යයිලංකාවෙනම් හිරේ යන උන්
ගෙයක් දොරක් නැති උන ඉන්න තැනක් නැති නිසා පොඩි වරදක් කරලා යනවා
ඇප දෙන්න බැරි උන් දිගටම ඉන්නවා
පාතේලේ එලියේ හිටියම ශොට් එක ලැබෙන උන් අස්සේ ඉන්නවා
සිකුරාදා පොලිසියට අහු වෙලා සදුදා උසාවිදාල ආයේ සති 2-3කින් නඩුව කතාකරන රථවාහන , ආරවුල්, සොරකම් වගේ සුලු වැරදි උන්
ඕම ඉතින් තොගයක් ඉන්නවා . සමහරු නම් ආසවෙන් ඉන්නේ එකේ . ගිහින් බලපන් සුපිරි ස්ටෝරි තියෙන්නේ . සෙට් උනොත් ඕන ගේමකට ඉන්නවා
ඇතුලේ ඉන්නවනම් කරන්න ඕනේ එක දෙයයි ඇතුලේ ඉන්න උන්ට බත් එකක් ගෙනත් දුන්නත් ඇති උන් සෙට් වෙනවා . සමහර උන්ව බලන්න බල්ලෙක්වත් නෑ . උන්ට ගෙදරිකින් කෑමක් ගෙනත් දුන්න ගමන් ආයේ මොකෙක්වත් අත තියන් නෑ vip වෙනවා .ඉදි ප්පකක් ෂෝට් එක ගහන්න දෙනකම් ඉදි අන්තිමට උබටත් කෙලලා යයි