ඕව ඇතුලෙන් පිහිදාළ යවන්න බැහැ. ග්‍රයින්ඩර් එකකින් කපල පේන්ට් කරන්න ඕන. එත් මේ තරම් සුළු ප්‍රමාන වලින් තියෙන නිසා තේරුමක් නැහැ ඒවා ගැන වද වෙන එක. අනික පේන්ට් එක නන් ස්ටික් කොටීන් එකක් නම් එක හදන්න බැහැ. ස්ප්‍රේ කෑන් නම් තියෙනවා. නමුත් ඕක කැඩිලා යනකම් ඔහොමම පාවිච්චි කරන එක හොඳයි.