🎬 Dune: Part Three | Official Trailer 🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,877
    152,648
    113

    1500x500

    Release date: December 18, 2026 (USA)​

    New Official Poster

    HMtoJJlXwAAGtll

    "Dune: Part Three" චිත්‍රපටියේ 'prologue' පහුගිය අප්‍රේල්වල තිබ්බ 'CinemaCon' එකේදි පෙන්නුවා. බලපු අය හැමෝම වගේ කියන්නෙ ඒක බලද්දි හුගක් අයට "Saving Private Ryan" වල "Omaha beach" සීන් එක මතක් වුණා කියලා. :cool:

    dune-part-3-fremen.gif

    මුල් චිත්‍රපටි දෙකේ කැමරා අධ්‍යක්ෂණය කරපු ඔස්කාර් සම්මාන දිනපු කැමරා අධ්‍යක්ෂවරයෙක් වෙන "Greig Fraser" වෙනුවට, තවත් ඔස්කාර් සම්මාන දිනපු කැමරා අධ්‍යක්ෂවරයෙක් වෙන "Linus Sandgren" තමයි මේ පාර "Dune: Part Three" චිත්‍රපටියෙ කැමරා අධ්‍යක්ෂණය කරන්නෙ. ඩිජිටල් මාධ්‍යයයට වඩා පරණ ඇනලොග් විදිහට එහෙමත් නැත්නම් සෙලියුලොයිඩ් පට (Film stocks) පාවිච්චි කරලා කැමරාකරණෙ කරන හොලිවුඩ්වල ටොප් ම ලෙවල් එකේ ඉන්න කැමරා අධ්‍යක්ෂවරෙක් විදිහට තමයි "Linus Sandgren" හුගක් ම ප්‍රසිද්ධ. මේ සැරේ චිත්‍රපටිය ෂූට් කරන්න IMAX 65mm film cameras එහෙමත් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටියෙ 'cinematography' මුල් චිත්‍රපටි දෙකටත් වඩා හොද වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. :yes:

    ඔස්කාර් සම්මානලාභී කැමරා අධ්‍යක්ෂ "Linus Sandgren"

    Linus-Sandgren%C2%A9-Paul-Buck-EPA.jpg

    'DUNE: PART 3' චිත්‍රපටියේ රූපගත කිරීම අතරතුර

    Dune-3-cinematographer.jpg

    "Linus Sandgren" විසින් කැමරා අධ්‍යක්ෂණය සිදු කරපු චිත්‍රපටි

    cinematography-by-linus-sandgren-v0-foy44d79q1df1.jpeg

    GCJhJf-WAAEsojs.jpg

    b5uz84qmy0nf1.jpeg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,859
    13,904

    ආසවෙන් බලන්න ඉන්න එකක්