2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?

  • Total voters
    80
  • Poll closed .

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,100
    3,974
    113
    FIFA එකේ ඊයේ මැච් එකේ වෙච්ච චාටර් සීන් වල විඩියෝ සේරම අයින් කරන් යනවා සෝෂල් මිඩියා වලින් :ROFLMAO::ROFLMAO:

    Referee යන්න ගියා මැකිලා...

    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka

    මුන් නම් වැලපෙන්නෙ ආගමක් අල්ලගෙන. මුන්ට තියෙන්නේ දෙවියන්ගෙ කැමැත්තට උන දේ උනා කියලා හිත හදා ගන්න.

    ෆිෆා උන් කරන්නෙ සල්ලි වැඩියෙන් හම්බුවෙන දේ. කොහොමත් ෆයිනල් එක France දින්නා නම් මරු. Michael Olise එහෙම මරු.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,100
    3,974
    113
    // ෆිෆා උන් කරන්නෙ සල්ලි වැඩියෙන් හම්බුවෙන දේ. //
    මේක නම් ඇත්ත ඉතිං. සල්ලිනේ උන්ගේ මේන් ටාර්ගට් එක. ROI එක බලන්න එපැයි නැත්තම් tournament එකක් තියලා වැඩක් නෑනේ.

    // Ticket Prices Collapse Nearly 60% For World Cup Quarterfinal Match After USA, Portugal Eliminated //​

    -Forbes-

    හැබැයි Game එක සාධාරණ වුනේ නැති උනාම players ලා බලන අය give up කරනවා සහ එයාලත් අසාධාරණ වෙන්න බලනවා.

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    මුන් නම් වැලපෙන්නෙ ආගමක් අල්ලගෙන. මුන්ට තියෙන්නේ දෙවියන්ගෙ කැමැත්තට උන දේ උනා කියලා හිත හදා ගන්න.

    ෆිෆා උන් කරන්නෙ සල්ලි වැඩියෙන් හම්බුවෙන දේ. කොහොමත් ෆයිනල් එක France දින්නා නම් මරු. Michael Olise එහෙම මරු.
    Olise thamai me tournament eke player. France dominant. But ilaga match 2 unpredictable! Morocco and spain set wenne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Brazil උන්නම් පට්ට චොර. අපේ cricket team එක වගේ. Tiktok විතරයි.. අනිත් team වල උන් සෙල්ලම් කරපුවිදිහත් එක්ක පට්ට චොර team එකක්.
    vini junior withrai unge team eke shape.

    brazil play karana style eka pawa wenas karalalu dan 🤷‍♂️

    ada ra neda match eka . morocco gemak gahaida danne naha :rolleyes2:
    ------ Post added on Jul 9, 2026 at 2:53 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    vini junior withrai unge team eke shape.

    brazil play karana style eka pawa wenas karalalu dan 🤷‍♂️

    ada ra neda match eka . morocco gemak gahaida danne naha :rolleyes2:
    ------ Post added on Jul 9, 2026 at 2:53 PM

    Ow style wenas. Okata hethuwa kiyanne godak brazil ewun dan Europe clubs walata play karana nisa european football un gahanne dan. Street football dan nathi wegena yanne. Street football style mainly thiyenne latin american countries wala. Neyamar / messi retire unata passe e styles iwarai boho durata.

    PS: france wala michael olise e type player kenek. Europe wala ehema player kenek emerge wena eka very rare
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Ow style wenas. Okata hethuwa kiyanne godak brazil ewun dan Europe clubs walata play karana nisa european football un gahanne dan. Street football dan nathi wegena yanne. Street football style mainly thiyenne latin american countries wala. Neyamar / messi retire unata passe e styles iwarai boho durata.

    PS: france wala michael olise e type player kenek. Europe wala ehema player kenek emerge wena eka very rare
    mama yt video ekak dakka olise ge skills. maru player kenek. :yes:

    Umbalage predictions daapan balanna bet ekak daanna 😋
    france 2 morocco 1
    ------ Post added on Jul 9, 2026 at 5:00 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    mama yt video ekak dakka olise ge skills. maru player kenek. :yes:

    france 2 morocco 1
    ------ Post added on Jul 9, 2026 at 5:00 PM
    Me paara WC eke u tama wadda. Danata assists 5i. France goda yanne bohowita u nisa

    Umbalage predictions daapan balanna bet ekak daanna 😋
    France or spain. But morocco can upset france
    ------ Post added on Jul 9, 2026 at 5:05 PM