FIFA එකේ ඊයේ මැච් එකේ වෙච්ච චාටර් සීන් වල විඩියෝ සේරම අයින් කරන් යනවා සෝෂල් මිඩියා වලින් 

Referee යන්න ගියා මැකිලා...
Referee යන්න ගියා මැකිලා...
Last edited:
මේක නම් ඇත්ත ඉතිං. සල්ලිනේ උන්ගේ මේන් ටාර්ගට් එක. ROI එක බලන්න එපැයි නැත්තම් tournament එකක් තියලා වැඩක් නෑනේ.// ෆිෆා උන් කරන්නෙ සල්ලි වැඩියෙන් හම්බුවෙන දේ. //
Olise thamai me tournament eke player. France dominant. But ilaga match 2 unpredictable! Morocco and spain set wenneමුන් නම් වැලපෙන්නෙ ආගමක් අල්ලගෙන. මුන්ට තියෙන්නේ දෙවියන්ගෙ කැමැත්තට උන දේ උනා කියලා හිත හදා ගන්න.
ෆිෆා උන් කරන්නෙ සල්ලි වැඩියෙන් හම්බුවෙන දේ. කොහොමත් ෆයිනල් එක France දින්නා නම් මරු. Michael Olise එහෙම මරු.
ආයේ 10 වෙනිදා මොරොක්කෝ ෆ්රාන්ස්ada match thiyenawada.mehe time eken kiytada thiyenne
Penaldo fanslata naraka kalayak![]()
Ow karima logic thiyennepath eka hadalalu easy semi enna....Panadol group eke 2nd una ekatath pali mun tika![]()
![]()
vini junior withrai unge team eke shape.Brazil උන්නම් පට්ට චොර. අපේ cricket team එක වගේ. Tiktok විතරයි.. අනිත් team වල උන් සෙල්ලම් කරපුවිදිහත් එක්ක පට්ට චොර team එකක්.
vini junior withrai unge team eke shape.
brazil play karana style eka pawa wenas karalalu dan
ada ra neda match eka . morocco gemak gahaida danne naha
------ Post added on Jul 9, 2026 at 2:53 PM
mama yt video ekak dakka olise ge skills. maru player kenek.Ow style wenas. Okata hethuwa kiyanne godak brazil ewun dan Europe clubs walata play karana nisa european football un gahanne dan. Street football dan nathi wegena yanne. Street football style mainly thiyenne latin american countries wala. Neyamar / messi retire unata passe e styles iwarai boho durata.
PS: france wala michael olise e type player kenek. Europe wala ehema player kenek emerge wena eka very rare

france 2 morocco 1Umbalage predictions daapan balanna bet ekak daanna![]()
Me paara WC eke u tama wadda. Danata assists 5i. France goda yanne bohowita u nisamama yt video ekak dakka olise ge skills. maru player kenek.
france 2 morocco 1
------ Post added on Jul 9, 2026 at 5:00 PM
France or spain. But morocco can upset franceUmbalage predictions daapan balanna bet ekak daanna![]()
Morocco France walata gananawaUmbalage predictions daapan balanna bet ekak daanna![]()
Morocco France walata gananawa![]()
Haha mama random bet ekak daala have already Morocco walataMe paara WC eke u tama wadda. Danata assists 5i. France goda yanne bohowita u nisa
France or spain. But morocco can upset france
------ Post added on Jul 9, 2026 at 5:05 PM
Habay ubath nikan tissa attanayake wageMorocco France walata gananawa![]()