මීගමුවේ මරා දැමූ කතෝලික රැඳවියන් වෙනුවෙන් අගරදගුරු යුක්තිය ඉල්ලයි.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    නෑ නේද..?

    මේ ආණ්ඩුවෙන් මැරුවාට අවුලක් නෑ වගේ එයාට..

    කැරිම වැඩේ වුණේ ලංකාවට..
    😂🤌😅😂🤌😅🤌🤌
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,945
    34,352
    113
    මීගමුවේ පල්ලි වල කතෝලිකයෝ විතරක් හිටියට මීගමුවේ බන්ධනාගාරයේ ඉන්නේ මීගමුවේ කතෝලික මිනිස්සු විතරක් නෙමෙයි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    මීගමුවේ පල්ලි වල කතෝලිකයෝ විතරක් හිටියට මීගමුවේ බන්ධනාගාරයේ ඉන්නේ මීගමුවේ කතෝලික මිනිස්සු විතරක් නෙමෙයි
    ඉතින්?

    උන් මැරුවාට කමක් නැද්ද?
     
    • Haha
    Reactions: Inigo Montoya