Tattoo ගහල තියනවද?

Riddler1

Junior member
  • Oct 12, 2025
    77
    88
    18
    ආසාවට ගහල පස්සෙ අපරාදෙ කියල හිතුන අවස්තා තියනවද? රට යන්න ප්‍රශ්නයක් වෙයිද?

    පට්ට ආසයි ටැටූ එකක් ගහන්න.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,768
    4,180
    113
    ජපන් යනවනං ටිකක් අවුල් කියලා අහල තියෙනව. ඇත්තද දන්නෑ. පුද්ගලිකව මම නං කැමති නෑ. ටැටූ ගහපු කෙල්ලන්ටවත් කැමති නෑ.
     
    • Like
    Reactions: greenad

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,615
    3,487
    113
    ආසාවට ගහල පස්සෙ අපරාදෙ කියල හිතුන අවස්තා තියනවද? රට යන්න ප්‍රශ්නයක් වෙයිද?

    පට්ට ආසයි ටැටූ එකක් ගහන්න.
    ඔව්. දැන් මාස 6කට කලින් පොඩියට එකක් ගැහුවා...... සමහර රටවල් වලට ටැටූ Allow නෑ. ජපන් වගේ රටවල් වලට......
     
    • Love
    Reactions: Riddler1

    Riddler1

    Junior member
  • Oct 12, 2025
    77
    88
    18
    ඔව්. දැන් මාස 6කට කලින් පොඩියට එකක් ගැහුවා...... සමහර රටවල් වලට ටැටූ Allow නෑ. ජපන් වගේ රටවල් වලට......
    කීයක් ගියාද?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,615
    3,487
    113

    Riddler1

    Junior member
  • Oct 12, 2025
    77
    88
    18

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,950
    1
    100,482
    113
    33
    Kalutara
    මැරෙන්න කලින් ගහගන්න ඕන. හිච්චි හිච්චි කෑලි නම් වැඩක් නෑ. ගහන එක ගහන්න ඕන එඩ්වඩ් ශීරන්ත වගේ.
     
    • Wow
    Reactions: NaiRobi

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,615
    3,487
    113
    10000ක් කීවා. ඊට අඩුවෙන් කරලා දුන්නේ. අපේ අල්ලපු කඩේ මල්ලී. වැඩේ සුපිරියටම කරලා දුන්නා

    මේ තියෙන්නේ එයාගේ Page එක https://web.facebook.com/search/top?q=hashi sandaruwan&__stsd__=eyJwcmltYXJ5Ijp7InR5cGUiOiJUWVBFQUhFQURfUEVPUExFX0VOVElUSUVTIn19

    576848179_2662388427432210_6710627606165270379_n.jpg

    ------ Post added on Jul 9, 2026 at 1:08 PM
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    72
    199
    33
    ආසාවට ගහල පස්සෙ අපරාදෙ කියල හිතුන අවස්තා තියනවද? රට යන්න ප්‍රශ්නයක් වෙයිද?

    පට්ට ආසයි ටැටූ එකක් ගහන්න.
    Japan walata case kiyala ahala thiyanawa. ekath student. danata Singapore, Malaysia, Thailand, Maldives, India, China gihin awa prashnayak une na. Next Moth Austria yanawa schengen visath approve una mokuth alulak une na. me thiyenne mage

    489914934_1291408519563212_9026320969848566762_n.jpg
     
    Riddler1

    Junior member
  • Oct 12, 2025
    77
    88
    18
    To see by whom?
    මෝඩයෙක්ද බන් උබ? නැත්නම් ඒ වගේ හැසිරෙනවද?

    Japan walata case kiyala ahala thiyanawa. ekath student. danata Singapore, Malaysia, Thailand, Maldives, India, China gihin awa prashnayak une na. Next Moth Austria yanawa schengen visath approve una mokuth alulak une na. me thiyenne mage

    View attachment 267772
    අඩෝ පට්ටනේ, මේකට කීයක් ගියාද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    පට්ට ආසයි ටැටූ එකක් ගහපු දෙදාස් පහෙන් පස්සේ කෙට්ටු නංගි බබී කෙනෙක්ට ගහන්න.
    Hmm maath :(
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,615
    3,487
    113
    ගතිනේ මේකද 10000 ගියාද?
    5000ක් ගත්තේ බං. සාමානඨයෙන් 5000න් පැකේජ් පටන් ගන්නේ. මේකට 10000ක් විතර යනවා කීවා