Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    BOC Flex Wallet feature එක දැක්කද ළඟදි release කරපු ?
    දැක්කා ඒක ගැනත් ආහන්න ඉදියෙ මොකද්ද ඒ මටනම් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ මොකද්ද එකෙන් වෙන්නෙ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,556
    1
    6,362
    113
    දැක්කා ඒක ගැනත් ආහන්න ඉදියෙ මොකද්ද ඒ මටනම් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ මොකද්ද එකෙන් වෙන්නෙ
    Phone එකේ NFC ථියනම් අපිට seamlessly pay කරන්න පුළුවන්. Google Pay වගේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,189
    113
    අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
    Maturity වෙන දවසට ගිහින් certificate එක දිලා කියන්න මෙකේ සල්ලි ගන්න ඔනි කියලා.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    BOC FD නෑ dear ...
    අයියා දන්නෙ නැ කියලද කියන්නෙ?

    Maturity වෙන දවසට ගිහින් certificate එක දිලා කියන්න මෙකේ සල්ලි ගන්න ඔනි කියලා.
    certificate ලැබුනෙ නැනෙ බන් අපි ඒක දලා අවා එක කලෙ එ වෙලාවෙ එහෙම දුන්නෙ නැ මොකුත්
    ------ Post added on Jul 9, 2026 at 11:11 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,556
    1
    6,362
    113
    අයියා දන්නෙ නැ කියලද කියන්නෙ?
    මම අදාල procedure එක දන්නේ නෑ හරියටම.
    App එක through try කරලා බැරිනම් agent කෙනෙක් හමුවෙන්න හෙට ළගම branch එකකින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,282
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
    එදාම යන්න ඕන නෑ. කල් පිරුණට පස්සෙ කැමති දවසක ගිහින් සල්ලි ගන්න පුළුවන්.

    FD එකක් දානකොට maturity instructions කියල දෙන්න පුළුවන්. කල්පිරුණම තමන්ගෙ සාමාන්‍ය ගිණුමට සල්ලි බැර කරන්න කියල හරි නැත්නම් ආයෙත් FD එක renew කරන්න කියල හරි
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    මම අදාල procedure එක දන්නේ නෑ හරියටම.
    App එක through try කරලා බැරිනම් agent කෙනෙක් හමුවෙන්න හෙට ළගම branch එකකින්.
    මම මෙ තෙරුමක් නැති ප්‍රශ්න අහන්නෙත් දැනගෙන යන්න බන් මහා ලොකු ඔලුවෙන් ඉන්න උන් ඉන්නෙ බන් එපා වෙනවා පොඩ්ඩ වැරදුනත් හිනා වෙනවා ( බණ කියන්නත් එනවා එක වෙලාවට)

    මගෙ නම වැරදි දෙපාරක් හැදුවා එ දෙපාරම ආය වරද්දලා ඒකායි දැනගෙන ගියාම කතා ආහන්න වෙන්නෙ නැනෙ

    එදාම යන්න ඕන නෑ. කල් පිරුණට පස්සෙ කැමති දවසක ගිහින් සල්ලි ගන්න පුළුවන්.

    FD එකක් දානකොට maturity instructions කියල දෙන්න පුළුවන්. කල්පිරුණම තමන්ගෙ සාමාන්‍ය ගිණුමට සල්ලි බැර කරන්න කියල හරි නැත්නම් ආයෙත් FD එක renew කරන්න කියල හරි
    අනෙ මන්දා බන් මට මතක විදියටනම් දුන්නෙ නැ එහෙම දෙයක් නැ මොකද කරන්නෙ ගිහින්
    ------ Post added on Jul 9, 2026 at 11:20 PM

    එදාම යන්න ඕන නෑ. කල් පිරුණට පස්සෙ කැමති දවසක ගිහින් සල්ලි ගන්න පුළුවන්.
    එහෙම බැ නේද එදාටමනෙ ගන්න ඔනෙ
    ------ Post added on Jul 9, 2026 at 11:23 PM
     
    • Like
    Reactions: kepu and Yeezus

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,189
    113
    අයියා දන්නෙ නැ කියලද කියන්නෙ?

    certificate ලැබුනෙ නැනෙ බන් අපි ඒක දලා අවා එක කලෙ එ වෙලාවෙ එහෙම දුන්නෙ නැ මොකුත්
    ------ Post added on Jul 9, 2026 at 11:11 PM
    Auto renew වෙන්නද දැම්මේ?
    Certificate දුන් නැත්නම් අවුලක් නැ. ගිහින් කියන්න fd එක maturity වෙනවා අද, එක ගන්න ඔනි කියලා. ලොකු දෙයක් නැ ඔකේ.
    ඔන්ලයින් බැන්කින් තියෙනවනම් එකෙන් uplift කරන්න පුලුවන්ද බලන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
    අනිද්ද අලුත් වෙනවනම් පහුවදා පලයන්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    Auto renew වෙන්නද දැම්මේ?
    Certificate දුන් නැත්නම් අවුලක් නැ. ගිහින් කියන්න fd එක maturity වෙනවා අද, එක ගන්න ඔනි කියලා. ලොකු දෙයක් නැ ඔකේ.
    ඔන්ලයින් බැන්කින් තියෙනවනම් එකෙන් uplift කරන්න පුලුවන්ද බලන්න.
    ඔව් ඒක auto යනවා මම නොගිහින් ඉදියොත් ආය අප්ඩේට් වෙනවා ඔන්ලයින් බැලුවා බැ යන්නම ඕන ලොකු දෙයක් නැ තමයි එත් නොදැන ගියොත් උන් අපෙන් ආතල් ගන්න එනවා😂 හරි බ්‍රො මං බලන්නම්

    අනිද්ද අලුත් වෙනවනම් පහුවදා පලයන්
    ඇයි එ?
    ------ Post added on Jul 10, 2026 at 7:54 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    අලුත් වෙන දවසෙ රෑ තමයි පොලිය අප්ඩේට් වෙන්නෙ
    එ දවසෙම නොගියොත් මොකක් හරි බදාවක් එයිද බන් අහලා තියෙන්නෙ එදාම ගන්න කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    එ දවසෙම නොගියොත් මොකක් හරි බදාවක් එයිද බන් අහලා තියෙන්නෙ එදාම ගන්න කියලා

    උඹ යන දවසට වෙනකම් හැදෙන පොලිය ගන්න බෑ.එච්චරයි වෙන්නෙ.කල් පිරුනම විතරයි පොලිය හැදෙන්නෙ.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    254
    205
    43
    අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
    kiyanna wena bank ekata tranfer karanava kiyala.. hoda interest ekak hamba wena nisa.... commercial bank eke interest eka hodai.... 1 Month eFD 8% e kiyanne uba 1,000,000 eFD ekak dammoth, 1,000,000 x0.08 / 12 = 6,666.00 labenava
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,315
    1
    31,982
    113
    - උඩරට -
    උඹ FD එක දැම්මේ App through නම් ඇප් එකෙන්ම FD එක ක්ලෝස් කරන්න පුලුවන් ..

    FD එක දැම්මේ Bank Office Through නම් උඹට බැංකුවට යන්නම වෙනවා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    kiyanna wena bank ekata tranfer karanava kiyala.. hoda interest ekak hamba wena nisa.... commercial bank eke interest eka hodai.... 1 Month eFD 8% e kiyanne uba 1,000,000 eFD ekak dammoth, 1,000,000 x0.08 / 12 = 6,666.00 labenava
    නැ මට fd එක ගන්න ඔනෙ බන් එලියට

    උඹ FD එක දැම්මේ App through නම් ඇප් එකෙන්ම FD එක ක්ලෝස් කරන්න පුලුවන් ..

    FD එක දැම්මේ Bank Office Through නම් උඹට බැංකුවට යන්නම වෙනවා
    ඒක තමා ක්‍රමෙ ඇසුවේ
    ------ Post added on Jul 10, 2026 at 9:54 AM
     
    • Like
    Reactions: charitha2011