දැක්කා ඒක ගැනත් ආහන්න ඉදියෙ මොකද්ද ඒ මටනම් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ මොකද්ද එකෙන් වෙන්නෙBOC Flex Wallet feature එක දැක්කද ළඟදි release කරපු ?
Phone එකේ NFC ථියනම් අපිට seamlessly pay කරන්න පුළුවන්. Google Pay වගේ.දැක්කා ඒක ගැනත් ආහන්න ඉදියෙ මොකද්ද ඒ මටනම් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ මොකද්ද එකෙන් වෙන්නෙ
mage prashneta uththarayk dannavadaPhone එකේ NFC ථියනම් අපිට seamlessly pay කරන්න පුළුවන්. Google Pay වගේ.
Maturity වෙන දවසට ගිහින් certificate එක දිලා කියන්න මෙකේ සල්ලි ගන්න ඔනි කියලා.අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
අයියා දන්නෙ නැ කියලද කියන්නෙ?BOC FD නෑ dear ...
certificate ලැබුනෙ නැනෙ බන් අපි ඒක දලා අවා එක කලෙ එ වෙලාවෙ එහෙම දුන්නෙ නැ මොකුත්Maturity වෙන දවසට ගිහින් certificate එක දිලා කියන්න මෙකේ සල්ලි ගන්න ඔනි කියලා.
මම අදාල procedure එක දන්නේ නෑ හරියටම.අයියා දන්නෙ නැ කියලද කියන්නෙ?
එදාම යන්න ඕන නෑ. කල් පිරුණට පස්සෙ කැමති දවසක ගිහින් සල්ලි ගන්න පුළුවන්.අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
මම මෙ තෙරුමක් නැති ප්‍රශ්න අහන්නෙත් දැනගෙන යන්න බන් මහා ලොකු ඔලුවෙන් ඉන්න උන් ඉන්නෙ බන් එපා වෙනවා පොඩ්ඩ වැරදුනත් හිනා වෙනවා ( බණ කියන්නත් එනවා එක වෙලාවට)මම අදාල procedure එක දන්නේ නෑ හරියටම.
App එක through try කරලා බැරිනම් agent කෙනෙක් හමුවෙන්න හෙට ළගම branch එකකින්.
අනෙ මන්දා බන් මට මතක විදියටනම් දුන්නෙ නැ එහෙම දෙයක් නැ මොකද කරන්නෙ ගිහින්එදාම යන්න ඕන නෑ. කල් පිරුණට පස්සෙ කැමති දවසක ගිහින් සල්ලි ගන්න පුළුවන්.
FD එකක් දානකොට maturity instructions කියල දෙන්න පුළුවන්. කල්පිරුණම තමන්ගෙ සාමාන්‍ය ගිණුමට සල්ලි බැර කරන්න කියල හරි නැත්නම් ආයෙත් FD එක renew කරන්න කියල හරි
එහෙම බැ නේද එදාටමනෙ ගන්න ඔනෙඑදාම යන්න ඕන නෑ. කල් පිරුණට පස්සෙ කැමති දවසක ගිහින් සල්ලි ගන්න පුළුවන්.
Auto renew වෙන්නද දැම්මේ?අයියා දන්නෙ නැ කියලද කියන්නෙ?
certificate ලැබුනෙ නැනෙ බන් අපි ඒක දලා අවා එක කලෙ එ වෙලාවෙ එහෙම දුන්නෙ නැ මොකුත්
------ Post added on Jul 9, 2026 at 11:11 PM
අනිද්ද අලුත් වෙනවනම් පහුවදා පලයන්අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න