අපිට SLT fiber Router එකට SATA HDD එකක් connect කරල NAS එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් ද?
(අවශ්‍යතාවය මේකයි. Google smart TV එකේ බලන්න films Download කරල තියාගන්න විදිහක් හදාගන්න ඕනෙ)