මේක ඉතිහාසේ කථාවා දන්නේ නැහැ. හැබැයි ජෙප්පොනගේ ඉතිහාසේ නෝධන්නනේ නැහැ නේඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
වුණාට ඡන්දෙට සෙනග නැති වුණා ට වුන් ඉස්සර ඉදැන් කරේ . මොකක් හරි වැඩක් කරද්දී ගෝනි බිල්ලො මාවලා මිනිස්සු අවුස්සන්න එක. මිනිස්සු බිල්ලාට බය වෙලා ඇවිස්සෙනවා. එතන යූඇන්පී ද පොහිට්ටුවේද නැහැ . ඇවිස්සිලා කට්ටිය එක්කාසු වෙන අරුන් කරන්නේ එක පාවිච්චි කරලා වුන්ව ලිඩ් කරනවා කඩාකප්පල් කරන්න.
උමා ඔයේ හිල. හයින්වේ ගම් බෙදන එක. රතු පස්වල. පෝට් සිටි එකෙන් ගල් ඉවර වෙන එක මධ්‍යම අධි වේගේ පාඩු කරාද ගහ.
ඔය පෙන්න තියෙන උදාහරණ කිහිපයක් විතරයි.

