වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,458
    2,552
    113
    colombo
    ඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
    මේක ඉතිහාසේ කථාවා දන්නේ නැහැ. හැබැයි ජෙප්පොනගේ ඉතිහාසේ නෝධන්නනේ නැහැ නේ

    වුණාට ඡන්දෙට සෙනග නැති වුණා ට වුන් ඉස්සර ඉදැන් කරේ . මොකක් හරි වැඩක් කරද්දී ගෝනි බිල්ලො මාවලා මිනිස්සු අවුස්සන්න එක. මිනිස්සු බිල්ලාට බය වෙලා ඇවිස්සෙනවා. එතන යූඇන්පී ද පොහිට්ටුවේද නැහැ . ඇවිස්සිලා කට්ටිය එක්කාසු වෙන අරුන් කරන්නේ එක පාවිච්චි කරලා වුන්ව ලිඩ් කරනවා කඩාකප්පල් කරන්න.

    උමා ඔයේ හිල. හයින්වේ ගම් බෙදන එක. රතු පස්වල. පෝට් සිටි එකෙන් ගල් ඉවර වෙන එක මධ්‍යම අධි වේගේ පාඩු කරාද ගහ.

    ඔය පෙන්න තියෙන උදාහරණ කිහිපයක් විතරයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,680
    113
    35
    Spain
    ඔය වතුර බෝතල් කතාව වගේ කොච්චර පච ගහලා මිනිස්සු අවුස්සලා කරගෙන ආපු හොඳ projects කීයක් අල කරවලා ඇත්ද?

    1981 Education White Paper (අධ්‍යාපන ධවල පත්‍රිකාව) ඒවගේඑකක්. දැන් ඇවිත් හරිණි මැඩම් ඒකෙන් කොපි කර කර එයාගෙ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා.

    76 ජේවීපී සමාජ වෛර සාපය...!!!
    අපරාදේ බන්, 70' ආණ්ඩුවටම මුන් සඳහටම ඉවරයක් කරලා දාල ආපහු ජීවිතේට විප්ලව කියල හීනෙන් කෙඳිරියක් ගාන්න බැරි වෙන්න විනාශ කරලා දැම්ම නම් මේ රට අදට වඩා හොඳ තැනක. කොටින්ම කිව්වොත් කොටින්ට පවා නියපොත්තෙන් කඩන්න තියෙන පොඩි පොඩි පිළිල මුල් කාලෙම වනසල දාන්න ඕන. අනුකම්පා කරන්න ගියාම මුළු රටක්ම විඳවනවා.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,350
    2,632

    ඔව් මේ ජේවීපී පිළිකාව සමාජයෙන් ගලවලා දාන්න ඕනි ජර්මනියේ නාසි පාක්ෂයට කරා වගේ. රනිල්ලා මහින්දලා චන්ද්‍රිකාලා මුන්ව නැතිකරලා දාන්නේ නැතුව මුන්ව පාවිච්චි කරන්න කියලා ඇති දැඩි කරලා දැන් මුලු රටම විඳෝනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,960
    99,338
    113
    1981 Education White Paper (අධ්‍යාපන ධවල පත්‍රිකාව)
    රියල් සාප. ළමයි ටිකත් මරලා අනාගතේ ඉන්න උන්ටත් චාන්ස් නැති කරල උන්ගේ මහ උන් ටිකත් වැළලිලා ගියා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    මේක ඉතිහාසේ කථාවා දන්නේ නැහැ. හැබැයි ජෙප්පොනගේ ඉතිහාසේ නෝධන්නනේ නැහැ නේ

    වුණාට ඡන්දෙට සෙනග නැති වුණා ට වුන් ඉස්සර ඉදැන් කරේ . මොකක් හරි වැඩක් කරද්දී ගෝනි බිල්ලො මාවලා මිනිස්සු අවුස්සන්න එක. මිනිස්සු බිල්ලාට බය වෙලා ඇවිස්සෙනවා. එතන යූඇන්පී ද පොහිට්ටුවේද නැහැ . ඇවිස්සිලා කට්ටිය එක්කාසු වෙන අරුන් කරන්නේ එක පාවිච්චි කරලා වුන්ව ලිඩ් කරනවා කඩාකප්පල් කරන්න.

    උමා ඔයේ හිල. හයින්වේ ගම් බෙදන එක. රතු පස්වල. පෝට් සිටි එකෙන් ගල් ඉවර වෙන එක මධ්‍යම අධි වේගේ පාඩු කරාද ගහ.

    ඔය පෙන්න තියෙන උදාහරණ කිහිපයක් විතරයි.
    පෙන්නුවෙ බිල්ලෙක් නම් මොකටද කියපන්කො රාජාංගන වැවෙන් වතුර ගන්න තිබ්බ ප්ලෑන් එක වෙනස් කරලා H කලාපෙන් ගන්න ප්ලෑන් එකක් හැදුවේ? එහෙම වෙනස් කරාට පස්සේ ඇයි මිනිස්සු පාරට ආවේ නැත්තේ?
    ඔය ප්‍රශ්න දෙකට පුළුවන් නම් උත්තර දීපන්.

    ඔය කියල තියෙන අනිත් ඒවත් ඇත්ත ප්‍රශ්න. සමහර ඒවා සාර්ථක උනා. සමහර ඒවා අසාර්ථක උනා. විසඳුමක් ගන්න බැරි උනා. හැබැයි ප්‍රශ්න ඇත්ත. උමා ඔය සම්බන්ධ ප්‍රශ්නෙදි මිනිස්සු පාරට ආවට උන් ජේවීපී එකෙන් ආපු එකෙක්ටවත් චන්දෙ දුන් නෑනේ. ඔක්කොම දුන්නෙ නිමල් සිරිපලයටයි චාමර සම්පත්ටයි එහෙමනේ. වෙන පක්ෂ වල උනුත් ජෙප්පෝ එක්ක පාරට එන්නේ ඇවිස්සිලා නෙවෙයි ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා.
    පුලුවන් නම් උඩ ප්‍රශ්න දෙකට උත්තර දීපන්. ඊට පස්සෙ කතා කරමු.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,798
    1
    15,480
    113
    නැගී එන බයියා ;)
    අඩන්න ඔට්ටු නැ දුවන් ගිහින් එපාර හොදෙ....
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    Facts වෙනස් වෙන්නේ නෑ තමා... මට මතකයි හොඳටම ඒ ද්වස්වල Social Media වල ප්‍රචාරය කරේ චීන බෝතල factory එකක් කියලා... මේ පහල තියෙන්නේ JVP blog එකක්... මෙන්න facts...
    https://nimtherawords.blogspot.com/2018/03/59-video.html?m=1

    අවුරුදු ගාණක් පරණ Social media post අවුස්සන්න වෙලාවක් නෑ... ඕකුන් ඕවා දැන් සද්ද නැතිව delete කරලත් ඇති... දන්නවනං ඕවා screenshot ගහං තියං ඉන්නවා...

    ආයි පාරට එන්න ඕනි නෑනේ... එක සැරයක් උද්ඝෝෂණ කරවලා මිනිස්සුන්ව පොලීසියත් එක්ක හප්පවලා media attention ගත්තා නේ...
    ------ Post added on Jul 11, 2026 at 8:11 AM

    මිනිස්සුන්ගේ genuine ප්‍රශ්න උඩට තව බොරු පච ඇතෑරලා ප්‍රශ්නය 1000 ගුණයක් ලොකු කරලා පෙන්නලා රටේ කලබල ඇතිකරවන එක තමා ජෙප්පන්ගේ ගේම් එක... Water source issue එක genuine උනාට Chinese bottled water කතාවක් ප්‍රචාරය කරලා ප්‍රශ්නය පිළිකාවක් කරවන්න දත කෑවේ...
    ------ Post added on Jul 11, 2026 at 8:14 AM

    ඔලුවේ මැවිච්ච ඒවා නෙමේ, JVP කියන්නේ ත්‍රස්තවාදියෝ... 80 ගණන්වල මිනිමැරුවේ... දැන් කියාගෙන එන්න එපා ජෙප්පො අහුකරන්න හමුදාවෙන් කරේ කියලා... අපේ තාත්තලා ගම්වල මිනිස්සු දන්නවා JVP කරේ කවුද, මැරුවේ කවුද ඔය ඔක්කොම ගම්මු දන්නවා... හෝදන්න නං එන්න එපා...
    ------ Post added on Jul 11, 2026 at 8:16 AM
    බ්ලොග් වල දාන ඒව නම් ෆැක්ට්ස් නෙවෙයි.අනික ඔය දාල තියෙන බ්ලොග් එක ජේවීපී බ්ලොග් එකක් නෙවෙයි බන්. උද්ඝෝෂණ කරේ ජෙප්පො නම්, බ්ලොග් එකත් ජේවීපී නම්, උන් "ඊනියා උද්ඝෝෂණය" කියල දායිද? උඹ දන්නවද "ඊනියා" කියන වචනෙ තේරුම. උඹට නම් ඇත්තම අවුලක් තියෙනවා වගේ😅

    පාරට එන්නේ ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා. මීඩියා ඇටෙන්ෂන් ගන්න ඔච්චර දඟලන්න ඕන නෑ 2012 විතර ඉඳන් අද වෙනකම්, 3% කාලෙදිත් ජෙප්පන්ට මාස් මීඩියා වල ඉඩ තිබ්බා. ඕන දේශපාලන වැඩසටහනක ජෙප්පෙක් හිටියා. අනික මේ වගේ වැඩ වලින් ඒ පැත්තේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට විසඳුම් ආවට රටේ බහුතරේ මේවට කැමති නෑ. දැන් උඹලත් කැමති නෑනේ. ඒ වගේ තමා. එහෙම ඕන නම් මේවට බහින්නැතුව ඉන්න එකයි කරන්න ඕනේ.

    වතුර බෝතල් කතාවක් මම දන්නේ නෑ. වෝට සෝස් ප්‍රශ්නෙ ජෙනුයින් කියල උඹ පිලිගන්නව නම් ආයෙ ඊට එහා කතා කරල වැඩක් නෑනේ. උඹට ඕන ප්‍රමාණෙට, පොඩියට උද්ඝෝෂණ කරන්න උඹ කවුද බන්?😂අනික උඹ හිතනවද දහයක් දොලහක් ගිහින් බෝඩ් උස්සන් හිටියම ඔය තීරණ වෙනස් වෙයි කියල?ඔච්චර ලොකුවට කරපු නිසා තමා අකුලගත්තේ.

    අසූ ගනන් වල මිනීමැරුවේ කිසි හේතුවක් නැතුව පක්ෂෙ තහනම් කරලා ජේවීපී උන් හොය හොය මරන්න ගත්ත නිසා(තව හේතුත් තිබ්බා), එහෙම කරද්දි කොන්ද පණ නැතුව නිවටකමට ඉන්න උඹට අවුලක් නැති උනාට ඒ කාලෙ හිටපු උන්ට අවුල් වගේ දැනෙන්න ඇති. ඒ නිසා අනිත් පැත්තට ගැහුවා. දෙයක් කතා කරද්දි කන්ටෙක්ස්ට් එකෙන් ගලවලා අරන් කතා කරන්න බෑ.ඒක හෙන ගොන්. අනිත් එක උඹට කවුරුහරි ත්‍රස්තවාදියො කියල හිතුනට එහෙම කවුරුත් ත්‍රස්තවාදියො වෙන්නෑ. රජයෙන් ත්‍රස්තවාදී කියල නම් කරන්න ඕනේ. කවද්ද ජේවීපී එක ත්‍රස්තවාදී කියල නම් කරේ? කවුද නම් කරේ? උඹද?😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,155
    86,380
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.

    පවු ඕයි සිලි බයියා 🙈😂

    bath bathing GIF

    මොන්සන් ඒක රනිල්ගෙ වැඩක් නෙවෙයි නේද? ඇයි ඒක රනිල් කරා කිව්වෙ?

    ජෙප්පො ඇවිත් කරනකන් මයිනා නවත්තලා ගිය එක පරිස්සමට බලාගත්තෙ කවුද? 🤌🏼
    ------ Post added on Jul 11, 2026 at 9:23 AM
     
    • Haha
    Reactions: Sathira529

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    බයිලා නොගහා එහෙනම් කියපන්කෝ ජල ප්‍රභවය වෙනස් කරාට පස්සෙත් ජෙප්පො පාරට ආවෙ නැත්තෙ ඇයි කියලා? එතකොට තමා පිලිගන්න පුලුවන්. ජෙප්පෝ නෙවෙයි මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ ඒක වෙනස් කරාට පස්සෙ. ඇයි ඒ?
    බයිල ගහන්නෙපා බන්. ඇත්ත ප්‍රශ්නයක් තිබ්බ නිසා තමා මිනිස්සු පාරට බැස්සේ. ඒ නිසා තමා රන්න පොනිලුයි ගෝටයි ඒක අකුලලා සෝස් එක වෙනස් කරේ. ප්‍රශ්නෙ විසඳුනාට පස්සෙ කාටවත් පාරට එන්න හේතුවක් නෑ. ඒකයි කවුරුත් ආවෙ නැත්තෙ.
    Baiyanta owa wadak na machan. Ohe monawahari kiyawanna deyak thibboth unta athi post tikak dala eda wela pirimahaganna.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,350
    2,632
    113
    බ්ලොග් වල දාන ඒව නම් ෆැක්ට්ස් නෙවෙයි.අනික ඔය දාල තියෙන බ්ලොග් එක ජේවීපී බ්ලොග් එකක් නෙවෙයි බන්. උද්ඝෝෂණ කරේ ජෙප්පො නම්, බ්ලොග් එකත් ජේවීපී නම්, උන් "ඊනියා උද්ඝෝෂණය" කියල දායිද? උඹ දන්නවද "ඊනියා" කියන වචනෙ තේරුම. උඹට නම් ඇත්තම අවුලක් තියෙනවා වගේ😅

    පාරට එන්නේ ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා. මීඩියා ඇටෙන්ෂන් ගන්න ඔච්චර දඟලන්න ඕන නෑ 2012 විතර ඉඳන් අද වෙනකම්, 3% කාලෙදිත් ජෙප්පන්ට මාස් මීඩියා වල ඉඩ තිබ්බා. ඕන දේශපාලන වැඩසටහනක ජෙප්පෙක් හිටියා. අනික මේ වගේ වැඩ වලින් ඒ පැත්තේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට විසඳුම් ආවට රටේ බහුතරේ මේවට කැමති නෑ. දැන් උඹලත් කැමති නෑනේ. ඒ වගේ තමා. එහෙම ඕන නම් මේවට බහින්නැතුව ඉන්න එකයි කරන්න ඕනේ.

    වතුර බෝතල් කතාවක් මම දන්නේ නෑ. වෝට සෝස් ප්‍රශ්නෙ ජෙනුයින් කියල උඹ පිලිගන්නව නම් ආයෙ ඊට එහා කතා කරල වැඩක් නෑනේ. උඹට ඕන ප්‍රමාණෙට, පොඩියට උද්ඝෝෂණ කරන්න උඹ කවුද බන්?😂අනික උඹ හිතනවද දහයක් දොලහක් ගිහින් බෝඩ් උස්සන් හිටියම ඔය තීරණ වෙනස් වෙයි කියල?ඔච්චර ලොකුවට කරපු නිසා තමා අකුලගත්තේ.

    අසූ ගනන් වල මිනීමැරුවේ කිසි හේතුවක් නැතුව පක්ෂෙ තහනම් කරලා ජේවීපී උන් හොය හොය මරන්න ගත්ත නිසා(තව හේතුත් තිබ්බා), එහෙම කරද්දි කොන්ද පණ නැතුව නිවටකමට ඉන්න උඹට අවුලක් නැති උනාට ඒ කාලෙ හිටපු උන්ට අවුල් වගේ දැනෙන්න ඇති. ඒ නිසා අනිත් පැත්තට ගැහුවා. දෙයක් කතා කරද්දි කන්ටෙක්ස්ට් එකෙන් ගලවලා අරන් කතා කරන්න බෑ.ඒක හෙන ගොන්. අනිත් එක උඹට කවුරුහරි ත්‍රස්තවාදියො කියල හිතුනට එහෙම කවුරුත් ත්‍රස්තවාදියො වෙන්නෑ. රජයෙන් ත්‍රස්තවාදී කියල නම් කරන්න ඕනේ. කවද්ද ජේවීපී එක ත්‍රස්තවාදී කියල නම් කරේ? කවුද නම් කරේ? උඹද?😂

    අතේ කෝට් උනාට පස්සෙත් මෙච්චර හෑලි ලියලා හෝදන්න ලැජ්ජවක් ඇත්තෙම නෑ වගේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    අතේ කෝට් උනාට පස්සෙත් මෙච්චර හෑලි ලියලා හෝදන්න ලැජ්ජවක් ඇත්තෙම නෑ වගේ.
    මොකද්ද බන් උඹ කිව්ව එකේ හෝදන්න තියෙන්නේ? කොහෙන්ද ගත්ත බ්ලොග් එකක් ජේවීපී බ්ලොග් එකක් කියල උස්සන් ඇවිත් උඹ ඇදගෙනමයි නෑවේ. මම බලන් හිටියා විතරයි.

    පවු ඕයි සිලි බයියා 🙈😂

    ජෙප්පො ඇවිත් කරනකන් මයිනා නවත්තලා ගිය එක පරිස්සමට බලාගත්තෙ කවුද? 🤌🏼
    ------ Post added on Jul 11, 2026 at 9:23 AM

    Baiyanta owa wadak na machan. Ohe monawahari kiyawanna deyak thibboth unta athi post tikak dala eda wela pirimahaganna.
    කාලෙකින් බන් බයි රැලක් නෑව්වේ.
    😂😂😂
    ------ Post added on Jul 11, 2026 at 10:28 AM
     
    • Haha
    Reactions: Tonto

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,067
    6,487
    113
    East Blue (Goa Kingdom)
    රනිල කියන්නේ ලංකාවේ ඉන්න වැඩියෙන්ම මිනි මරපු පොන්න තරස්තවදියෙක් ,
    ඔය වගේ උන්ව public execute කරලා මරන්න ඕන නීතියෙන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,680
    113
    35
    Spain
    රනිල කියන්නේ ලංකාවේ ඉන්න වැඩියෙන්ම මිනි මරපු පොන්න තරස්තවදියෙක් ,
    ඔය වගේ උන්ව public execute කරලා මරන්න ඕන නීතියෙන්
    පිස්සුද? මැරුවා මදි, ඉවරයක්ම කරලා දාන්න තිබුනේ. සුන්බුන් ඉතුරු බිතුරු ඔකොම වනසල දැම්ම නම් මේ රට යහතින් තියෙනවා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,339
    4,164
    113
    ජවිපෙ කොහොමත් ඩෙඩ් වගෙ තමයි දැන්.
    අනුන්ගෙ ප්‍රොජෙක්ට් උස්සව තියල ඕපන් කරන එකයි, තීන්ත ටිකක් ගාලා නාමපුවරුක් දාල ඓතිහාසික පලමුවරට කරන එකක් කියල ඕපන් කිරිල්ලයි, වැලි කොට්ට මෙගා ඉන්ජියරින්, ලන්කාවෙ ෆස්ට් ටුවරිස්ට් විලෙජ් එක කියල ලස්ස 60ක් ද කොහෙද වියදම් කරල කැලැවක ඉටිරෙදි කෑල්ලක් ගස්වල බැදල ලන්තැරුමක් එල්ලල ඕපන් කරල.

    හොරාකන හෝ නැති උනත් වැඩක්නෑ කැපෑසිටි නෑ වැඩක් කරන්න කියල ලෝකෙම දැක්කට පස්සෙ.
    විපක්ශෙම විවේචන කොර කොර උන්නනම් අපිත් හිතන්නෙ පට්ට වැඩ්ඩො වෙන්ටැ කියල.
    කෙල්ලෙක් යාලුවෙච්චි කොල්ල හොරෙක් තගෙක් උනත් ඇදේදි පුරුශ ශක්තිය පෙන්නනවනම් කෙල්ල ඌ එක්ක කොච්චර වලිගියත් ඉදී.නමුත් යාලුවෙච්චි කොල්ල කය්ය ගගහ ඉදල බැදල ඇදට ගියාට පස්සෙ වැඩේ කොරගන්න බැ පන නෑ අරකත් අගල් කාලයි කියල දැක්කට පස්සෙ ඒවගෙ මිනිස්සු ඈයෙ වැඩක්ම නෑ කියල කපලමදානව.මේකෙත් උනෙ වැඩබෑ කියල පෙනිච්චි එක.ආයෙ ඉතින් 159ට වියාග්‍ර පොවල ගන්ටයැ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    සක්කිලි ගූ ජෙපි කාලකන්නි👹💩🤌 රීලා රීලා.. රීපුවා මුහුන කටේ මුලු ඇගේම තවරගෙන මුලු ලන්කාවම ගද ගස්සනවා 🤮🤮🤮🤌 සක්කිලි පච කොටාව ඇට දෙකෙන් එල්ලල මරන්න ඕනා මේ රටට කරපු විනාසෙට🤌💩🤌