ශ්‍රී ලංකාවේ public transport system එක දිවුණු කරන්නේ කොහොමද ?

Pundit

Junior member
  • Oct 18, 2022
    62
    62
    18
    සුභ දවසක් වේවා සියලුම දෙනාට!

    මම හිතන විදිහට අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි public transport system එක. Bus එකේ ගියත් train එකේ ගියත් overcrowding, time delays, safety issues, poor maintenance වගේ ප්‍රශ්න එකක් නෙවෙයි ගොඩක් තියෙනවා.

    මේකට solution එකක් විදිහට මොනවද කරන්න පුළුවන් කියලා හිතෙන්නේ ? වෙනත් රටවල තියෙන systems වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද ?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,703
    1,217
    113
    Mars
    1.) cities connect wena lesa Dual railway track danna ona, electrification karanna ona fuel matha depend wenne nathiwa yanna puluwan vidiyata
    2.) dura gaman bus sadaha A/C only danna ona/ tamilnaduwe onna patan aran
    3.) cities wala CMB, Kandy etc LRT/railbus danna ona
    4.) 3 wheel wenuwata, last mile option ekak denna ona small electric car taxi etc
    5.) flood/landslide case enne nathi widiyata expressway eken lankawama cover kranna ona.

    oya tika kaloth minissuta hodai.
     
    • Like
    Reactions: tha123 and Pundit

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,505
    1
    5,632
    113
    4bLZ4tG.jpeg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,476
    9,146
    113
    මට තේරෙන දේ
    අපි උඹලා ආසයි ඇමරිකාවේ යුරෝපේ දුවන සැප බස් කොච්චි ලංකාවේ දුවනවා දකින්න, එවායේ යන්න
    ඒත් ඇයි බන් උඹලට හිතෙන් නැත්තේ ඒක තවත් නඩුවක් විතරයි කියලා

    හිතපන් ඔය ගෙන්නන low floor හරි මොන මගුලේ හරි අලුත් ටෙක් බස් වල කොස්ට් එක + මෙන්ටෙන්ස් + රෙපයාර්, ක්ෂයවීම්. මට නම් හිතෙන් නෑ ඔය එක ටුවර් එකක් යන්න යන වියදම බස් එකේ ආදායමෙන් කවර් වෙනවා කියලා ලාභ කෙසේ වෙතත්. ටර්න් එකෙන් ටර්න් එකට ණය වලටනේ බන් ඔය බර එකතු වෙන්නේ. දැන් උඹලා කියයි නෑ එහෙම නෑ ඒක ලාභයි සෙනග පිරිලා කියලා. ඒත් සමස්ථ වියදම හරියට හැදුවොත් මට නම් හිතෙන්නේ ලාභ නෑ

    ප්‍රයිවෙට් උන් නම් මග නිදාගෙන ඉඳලා අද ගමන හෙට ගිහින් හරි වියදම් කවර් කරලා ලාභ හොයනවා ලක්ෂරි වලින්
    හැබැයි ආණඩුව ඔය ගෙන්නන බඩු වලින් මට නම් හිතෙන්නෙම තව බරක් විතරයි එකතු වෙන්නේ කියලා
    තව අවු 2කින් වගේ ඔය බස් කටුබැද්ද වගේ හෝල් සේල් ඩිපෝ වල මුක්කු ගහලා ගාල් කරලා නොතිබ්බොත් මේක ලංකාව නෙමේ. ස්ක්‍රින් ගහලා තියපන් මේක
    සැප ඕනේ තමයි. හැබැයි ඔය සැප කෙලවර තියෙන්නේ දුක වැඩි වීමක් වගේ

    සංස්කෘතිකයි එකඟයි
    ------ Post added on Jul 11, 2026 at 5:16 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,882
    34,198
    113
    ඔය කියන සිස්ටම් සිරිලංකාවේ හදන්න බෑ
    සිරි ලංකාවේ සැපේ ඉන්න නම්
    අතීතයේ විදියට මැටි ගෙදරක ජීවත් වෙමින් කුඹුරු හේන් කොටාගෙන ජීවත් වෙන්න වෙනවා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,515
    8,554
    113
    kandy
    මට නම් ඕවා තේරෙන්නේ නෑ .
    හැබැයි ජෙමිනි කාරයා මෙහෙම හිතනවා ..

    Public transport හරියට තිබ්බොත් මිනිස්සු පාරට වාහන දාන එක නිකන්ම අඩුවෙලා traffic ප්‍රශ්නෙත් විසඳෙනවා. මම හිතන විදිහට ප්‍රධාන පියවර 4ක් තියෙනවා:

    1. Bus Company System & E-Ticketing: දැනට තියෙන 'ටයිම් රේස්' එක නවත්තන්න නම් මුළු Bus system එකම එකම pool එකකට හෝ ලොකු සමාගම් කිහිපයකට ගේන්න ඕන. Driver/Conductor ට දවසේ target දෙන්නේ නැතුව stable සැලරි ක්‍රමයක් සහ මුළු ලංකාවටම එක Card එකකින් (E-ticketing) යන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕන.
    2. Railway Electrification & Dual Tracks: ඉන්ධන මතම යැපෙන්නේ නැතුව ප්‍රධාන නගර යා කරලා dual tracks දාලා train lines ටික electify කරන්න කාලය හරි.
    3. Smart Integration: Train එකෙන් බැස්සම Bus එකට, Bus එකෙන් බැස්සම Last-mile connectivity එකට (Electric shuttle cars/Mini buses) මාරු වෙන්න පුළුවන් විදිහට timetables සහ stations එකට match කරන්න ඕන.
    4. Congestion Charge: Office hours වල ප්‍රධාන නගර වලට පුද්ගලික වාහන ඇතුල් කරද්දී ලොකු tax/charge එකක් ගහන්න ඕන, හැබැයි ඒක කරන්න කලින් public transport එක 100% විශ්වාසවන්ත මට්ටමකට හදලා ඉන්න ඕන.
    මේවා කරන්න ලොකු දේශපාලන වුවමනාවක් වගේම Private-Public Partnerships (PPP) වලට යන්න වෙනවා
     
    • Like
    Reactions: tha123

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,967
    27,323
    113
    BUC ගැමුනු පොන්නයාව ඇට දෙකෙන් එල්ලලා තියන්න ඕන ඕකට කාක්කෝ කොටන්න. 🤌 🤌 🤌
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,849
    113
    LRT eka me anduwenuth habak wage.

    Bimmal ya eka viable option ekak neme kiyala kiynwa.
    cost eka wadiyilu.

    me rata eka adiyak issarahata giyoth adi 2-3 k passata ena wada karanne.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    756
    398
    63
    oya hari.. oka api hithuwata develop karanna ba.

    issara CTB Driver kenek kiyanne loku danumak, thathwayak winayak thiyena kenek.

    CTB Sports Club ekakuth thibila thiyenawa...

    dan moko wune?
    ithama balu sakkili minissunta thamai bara wahana rassa denne.

    unge attitude balanna,

    attitude awul nam mona magulak wath karanna ba..

    kaalayath ekka develop wunoth thamai.