මරණය අභියසදී මා උගත් ජීවන පාඩම් | ඩොක්ටර් රුචිරට හාර්ට් ඇටෑක් එකක් ඇවිත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,779
    73,371
    113

    no fucks given GIF
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,050
    2,545
    113
    මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,124
    113
    මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.
    Nope
    General hospital is very good.
    I was admited to the hospital after an accident several years ago. I was there in the hospital for a few days and I had a very pleasent experince. Everyone was respectful and friendly.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,710
    1,225
    113
    Mars
    මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.

    NHK nam awlak naha
     
    • Wow
    Reactions: saja

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,862
    8,276
    113
    මාත් මේක බැලුව විතරයි.
    තව කෙනෙක්ට කරදරයක් නොවී මිනිස්සුන්ට හොදම කරොත් සතුටින් මැරෙන්න පුළුවන් නේ
    man hitanne, sudden death eka thama ban hondama maranaya. kal gihilla suffer karala(thaman and thamange close aya degolloma) marenawata wada. muladi loku dukak thiyenawa. e unata tika tika kal gihilla marena eka hena dukak.
     
    • Love
    Reactions: KrishanL89

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,112
    25,489
    113
    Fantasy
    ඉක්මන් සුව පතමු :yes::yes:

    ඒක නෙවී සිද්දිය මෙන්න මූ අවුරුදු 76ක සාපෙ කාලේ හැදුන ලංකාවෙ සෞක්ය සේවය හොඳයි කියනවා. කැරියොන්ගෙ කටින් ඉස්සරනම් ඔහොම වචනයක් ගන්න පට්ට අමාරුයි නේ 🤭 🤭

    🤭🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,907
    99,195
    113
    මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.
    බහුතරය එහෙම නෑ. ඒ බලාගැනිල්ල private ඒවගේ කරන්නේ නෑ. ගොඩක් private උනුත් අන්තිම උනාම ambulance එකක දාලා gov ඒවට තමා යවන්නේ. වාට්ටු වල තියෙන පහසු කම් වගේ ඒව නන් කොලිටි මදි.ඒත් ඉතින් ජීවිත බේරගන්න කැපවෙන එක නන් උපරිමයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,858
    27,439
    113
    36
    Mirihana
    alis.alberta.ca
    man hitanne, sudden death eka thama ban hondama maranaya. kal gihilla suffer karala(thaman and thamange close aya degolloma) marenawata wada. muladi loku dukak thiyenawa. e unata tika tika kal gihilla marena eka hena dukak.
    ow but sudden death hamotama hambenne nane. anith eka machan surface ekata sudden death wage penunath internally mona mechanism ekak wenawada kawuruth danne nane. ehema nam ithin bomb blast accident wage wenna ona.
     
    • Like
    Reactions: SK29

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home
    හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි , kalubovila ward 23 wash room including some areas of ward also , live experience 2025 July... one year back
    මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,070
    16,809
    113
    ලෝකෙට උපදෙස් දුන්නට කකා බිබී ඵකම තැනම ඉන්න චරිතයක් වගේ..🤷‍♂️
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,829
    11
    3,378
    113
    පිස්සො ෆලොව් කලාට කම් නෑ මේකට ගෙනල්ලා දාන්න එපා. Pls🙏🙏