Genes, his mother also died from a heart attack at the age of 42What may have caused the Heart Attack..?
Stress..?
He seems like a chillaxed guy..
TFS..
Nopeමු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.
මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.
man hitanne, sudden death eka thama ban hondama maranaya. kal gihilla suffer karala(thaman and thamange close aya degolloma) marenawata wada. muladi loku dukak thiyenawa. e unata tika tika kal gihilla marena eka hena dukak.මාත් මේක බැලුව විතරයි.
තව කෙනෙක්ට කරදරයක් නොවී මිනිස්සුන්ට හොදම කරොත් සතුටින් මැරෙන්න පුළුවන් නේ
ඉක්මන් සුව පතමු
ඒක නෙවී සිද්දිය මෙන්න මූ අවුරුදු 76ක සාපෙ කාලේ හැදුන ලංකාවෙ සෞක්ය සේවය හොඳයි කියනවා. කැරියොන්ගෙ කටින් ඉස්සරනම් ඔහොම වචනයක් ගන්න පට්ට අමාරුයි නේ![]()
බහුතරය එහෙම නෑ. ඒ බලාගැනිල්ල private ඒවගේ කරන්නේ නෑ. ගොඩක් private උනුත් අන්තිම උනාම ambulance එකක දාලා gov ඒවට තමා යවන්නේ. වාට්ටු වල තියෙන පහසු කම් වගේ ඒව නන් කොලිටි මදි.ඒත් ඉතින් ජීවිත බේරගන්න කැපවෙන එක නන් උපරිමයි.මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.
ow but sudden death hamotama hambenne nane. anith eka machan surface ekata sudden death wage penunath internally mona mechanism ekak wenawada kawuruth danne nane. ehema nam ithin bomb blast accident wage wenna ona.man hitanne, sudden death eka thama ban hondama maranaya. kal gihilla suffer karala(thaman and thamange close aya degolloma) marenawata wada. muladi loku dukak thiyenawa. e unata tika tika kal gihilla marena eka hena dukak.
මු ප්රෝපෙක් හින්දද දන්නේ නැහැ. ඇත්තම හොස්පිටල් වල තත්වය ඕක නෙවේ. ලෙඩ්ඩුන්ට සලකන හැටි හොස්පිටල් වල පිරිසිදුකම බින්දුවයි. ළමයි හම්බුනාම අම්මලට කුණුහරුපෙන් බැනල ඒ අම්මලට කිරි එරෙන් නැතුව ගිය ඒවා මන් දැකල තියෙනවා.