චාන්‍යා අක්කි Prime minister ට මීක් කියයි 👹

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,472
    11,099
    113
    🌎
    https://www.facebook.com/share/p/1EfFsUwVn2/

    ලංකාවෙ මෙතෙක් බිහිවුන අගමැතිලා අතරින් උදාසීන ඕලාරික මෙලෝ රහක් නැති , වගතුවක් නැති මනුස්සයා තමයි මේ. කොටින්ම රෝද පුටුවෙ ඉදන් අගමැතිකම් කරපු කාලේ පවා සිරිමාවොත් මෙයාට වඩා active..
    😁
    හොඳ සෞඛයෙන් හිටපු කාලේ නම් සිරිමාවො මෙයා එක්ක සසදන්න හිතන්නවත් බෑ
    හරියට වේලිච්ච පොල් කොලයක් වගෙ ඔහේ ඉන්නවට ඉන්නවා.. ඉස්කෝල ගානෙ ගිහින් පීත්ත පටි 500 ක් විතර කපනවා.
    😌
    වෙන කරන කිසිම වැදගත් දෙයක් නම් නෑ
    මෙයාමයි කිව්වෙ පාසල් පද්ධතියට දේශපාලකයො ඕන්නෑ නෑ උත්සවේකට පවා ඕන්නැ කියලා
    🤣
    ඔයා අධ්‍යාපන ඇමති වෙන්න පුලුවන් ඒත් දේශපාලකයෙක් නේද?
    ඉස්කෝල ගානෙ හීනා වෙවි අත් අල්ලම් කිරි කිරි බෝලෙ කරාට ආපුදා ඉදන් ආධ්‍යාපන අමාත්‍යාංශෙ ඇතුලෙ එක ප්‍රශ්නයක් විසඳන්න බැරි උනා.
    අඩු ගානේ රටේ කිසිම වැදගත් ප්‍රශ්නෙකදි තමුන්ගෙ මැදිහත්වීම කරනවා දැකලා තියේද? අදහසක් පල කරලා තියේද??
    හරි රටේ ප්‍රශ්න ගැන ඕන්නෑ කිහාන්කො. තමුන් කාන්තාවක් විදියටනෙ පාර්ලිමේන්තු ගියේ අඩු ගානෙ කාන්තාවො ගැන දරුවො ගැන කිසිම ප්‍රශ්නෙකදි පුටුවෙන් පොඩ්ඩක් නැගිටලාවත් තියේද??
    පහුගිය ටිකේ අපි ගෙඩි පිටින් දැක්කා උදාහරණ..
    පල්ලෙගම හේමරත්නගෙ කේස් එකේදි මෙයා ඇතුලු පාර්ලීමේන්තුවෙ හිටපු සේරම අම්මන්ඩිලා ටික බලු වටින්නෑ හැසිරුන හැටි..දවස් 40 ට පස්සෙ කමිටුවක් දාන් වැඩ කරපු උන්ට අඩි හැප්පුවා..
    මෙයාව කොලඹ උගත් බුද්ධිමත් ජනතාව හරි ඉහලින් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවලා අගමැතිත් කලේ හැබයි.
    අහ් ෆුඩ් සිටි යන්නෙ ආරක්ශකයො නැතුවනෙ
    🤣
    🤣
    ඒකයි මන් හිතේ
    අනික් උත්තමාවිය මේ ආණ්ඩුවෙ ඉන්න ලක්මාලි හේමචන්ද්‍ර උද්දච්ච කුක්කුච්ච මැතිනිය
    😁
    ඇගට වඩා බර ඔලුවක් එක්ක ජිවත් වෙනවට නොබෙල් සාම තෑග්ග දෙන්නෝනි
    😋

    වෙන උන් උසාවි වලට අපහාස කරොත් එක රැයින් හිරේ. හැබයි එතුමිය ප්‍රසිද්ධ කමිටුවක ඔක්කොම ඉස්සරහා කියනවා නඩු තීන්දු ක්‍රියාත්මක කරන්න ඕන්නෑ කියලා
    😌
    😌
    oky oky ඔයැයි කියන එකක් තමා නෝනෙ.
    මාලි කියලා නම අගට එන ගෑනු ඔක්කොම වගෙ කොහොමත් මෙයාකාරයි
    😁
    😁

    කරබු ලබ්බකුත් නෑ හැබයි voice tone එක මාරි ඇන්ටොනොයිට් බිසවගෙ වගෙ..
    🤣
    🤣

    ඒ එකක්..කවුද අර අම්බිගාද කවුද වතුකරයෙ රිදී සීනුවක් කියලා පාර්ලිමේන්තුවට යැව්වා නේත?
    😁
    😁

    සීනුව නෙමෙ ඝාණ්ටාරයක් වගෙ ජන්දෙට කලින් ටෝක්ස් නම් දුන්නෙ.
    දැන්නම් උන්නද මලාද දන්නෙත් නෑ. පාර්ලිමේන්තු පොලව යට පොසිලයක් වෙලාත?
    🥹
    🥹

    අනික් එකි කොට්ටච්චි ...පාරේ ලයිට් කණුවක බල්බ් එකක් මාරු කරලා යෝධ සංවර්ධනයක් වගෙ හෑලි ලියන උත්තමාවී
    🤣

    මං දැක්කා ඊයෙ පෙරේදා හොරන වැඩිහිටි නිවාසෙ ගිනිගත්ත වෙලේ අගුරු ගොඩවල් උඩින් පැන පැන ජනපද කල්‍යාණි වගෙ රස පරික්ශණ වාර්තාවද කොහෙද හදනවා
    😁

    සමන්මලී කියලා එකියකුත් යැව්වා නෙහ් ?? එයා සනීපෙන් ඉන්නවලු ද?
    😌
    අනේ පවුල් වාදෙට එරෙහිව පාර්ලිමන්ට් ගිය හරියන්නෝනෙ මිනිස්සු
    ආචාර්‍යතුමී නම් ගිය ගමන් අනුන්ගෙ මිනිස්සු එක්ක පැටලිලා කතන්දර අහන් දික්කසාද නඩුවක සම විත්තිකාරිත් උනා..
    😁
    😁
    ඒ පර්සනල් කැරියර් එකනෙ..කෝ පාර්ලිමේන්තු කැරියර් එක??
    අහ් තව පෝල් රාජ්
    😁
    😁
    වින්දිතයො එයාගෙ කකුල් දෙක ගාවට එනකල් බලන් ඉන්න ක්වීන් එලිසබෙත් ...
    මාලිමාවෙ දික්‍තලලා විතරක් නෙමෙ විපක්ශයෙ බොන්ඩිලා ටිකත් මීට වෙනස් නෑ.
    කිරි ඇල්ලගෙ දුවක් ගියා නේද? කටක් නම් අරිනවා පේන්නෑ. ඇල්ලෙන් පහලට වැටිලා මැරිලාද??
    😁
    😁

    එකියක් කැතයි කිව්වත්, බට්ට පලනවා කිව්වත් හියුමන් රයිට්ස් වොච් යන අපේ කවිරත්න නෝනෙ....
    අනේ එයා තමයි පාර්ලිමේන්තු බූටී කචල් සංගමේ කැඳවුකරු..
    😁
    😁

    ඔන්න ඔහොමයි මේ පාර පාර්ලිමේන්තු යවපු හුම්..තමාවියන්ගෙ දැනට සමාජ සේවය
    😁
    😁

    වැඩක් නම් කරන්න වෙලාවකුත් නෑ මුන් ඔක්කොම කුක්කු බබීලා වගෙ කොහොමත් cid අස්සෙ දුවන එකමනෙ වැඩේ..
    අඥී මියා..මච අපහාත කල. යැයි යැයි යැයි තමා
    😁
    😁

    වුම්බලව එක්ක යන්න ඕනෙ පාර්මේන්තු වරප්‍රසාද යටතේ , ප්‍රසම්පාදන කමිටුවෙන් ලෝන් එකක් දාන් ලෝකාන්තෙ බලන්න ට්‍රිප් එකක්..
    😌
    😌

    ඒ කරලා ලෝක ගැට්ටෙන් පහලට වැටෙන්න ... නෑ එක්කො ඕන්නෑ ඉතුරු ටික හිතාගනින් ..CID දුවයි රෙද්දත් උස්සං
    🤣

    මේ කරන සමාජ සේවෙට... පින් ඈ බොහොත් බොහොත් ශුක් රියා!!
    😁
    💔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,143
    86,349
    113
    ආශ්චර්යමත් රටක
    Supiri supiri jaale innna ape chandi shyama Chanya akki...oni loku lokkek ekk gema illana.supiri chrithyak...baya nathuwa wishesha helidaraw karnwa...mama dakapu supirima gaweshna madyawedini..

    Me sare aapu dawsem follow ebuwa

    Ape weel pak ake kollo okkom Chanya akkge foto ekk weel eke ghla tiynne. Jepponta rewrnna dunne 🔥🔥
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    "කිසිදු දරුවකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකොට, විශේෂ අවශ්‍යතා සහිත (Neurodivergent, Autism, Dyslexia වැනි) සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය යි. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රටට බරක් නොවන, තිරසර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක්."
    ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ "සරසවි දිරියෝ අභිමන් 2026" විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින් ජූලි 11 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට සහභාගි වෙමින්..
    මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 236 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් මුදල් ප්‍රදානය කිරීමද සිදු කළා..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,384
    15,946
    113
    Buddy net එකෙන් හොදි නැතුව කෑවා

    ඊට පස්සේ "යුද්ධ කලේ අපෙන් අහලා නෙමෙයි" කියලා හැඳි ගෑවිලා ගියා

    සීනියර් කාඩර් එකෙන් කියන්න ඇති වැඩිය කට අරින්නේ නැතුව වෙන දෙයක් බලං හිටපන් කියලා 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,143
    86,349
    113
    ආශ්චර්යමත් රටක
    "කිසිදු දරුවකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකොට, විශේෂ අවශ්‍යතා සහිත (Neurodivergent, Autism, Dyslexia වැනි) සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය යි. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රටට බරක් නොවන, තිරසර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක්."
    ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ "සරසවි දිරියෝ අභිමන් 2026" විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින් ජූලි 11 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට සහභාගි වෙමින්..
    මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 236 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් මුදල් ප්‍රදානය කිරීමද සිදු කළා..

    රනිල් මහත්තය වෙන් කරලා ගියපු සල්ලි ලපයා උගේ වගේ බෙදනවා. 🤌🏼
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,863
    15,651
    113
    Ursa Major
    "කිසිදු දරුවකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකොට, විශේෂ අවශ්‍යතා සහිත (Neurodivergent, Autism, Dyslexia වැනි) සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය යි. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රටට බරක් නොවන, තිරසර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක්."
    ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ "සරසවි දිරියෝ අභිමන් 2026" විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින් ජූලි 11 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට සහභාගි වෙමින්..
    මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 236 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් මුදල් ප්‍රදානය කිරීමද සිදු කළා..
    Hello Ruchira, how about your new job eh?

    wash laundry GIF