මිනිසෙක්ව මනින්නේ එයාභාවිතා කරන Phone එකෙන්ද ?

Pundit

Active member
  • Oct 18, 2022
    146
    152
    43
    හිතන්න! ඔයා bus stop එකක ඉන්නකොට කෙනෙක් මිල අධික flagship phone එකක් අතේ තියාගෙන ඉන්නවා දැක්කම එක විදිහකට feel වෙනවා, ඒ වගේම කෙනෙක් broken screen එකක් සහිත budget phone එකක් පාවිච්චි කරනකොට වෙන විදිහකට feel වෙනවා. phone brand එකෙන් කෙනෙක්ගේ salary එක, education එක, character එක guess කරන්න පුළුවන්ද ? නැත්නම් ඒක අපේම bias එකක්ද කියන එක තමයි ප්‍රශ්නෙ. ලෝකේ billionaires ලා අතරින් සමහරු තාම simple phones පාවිච්චි කරනවා කියලා ඇහුවම මේ phone = status equation එක broken කියලා හිතෙන්නේ නැද්ද ? ඉතින් ඔයාලට කවදා හරි phone එක නිසා misjudge වුණු අත්දැකීමක් තියෙනවද ? genuinely දැනගන්න කැමතියි, comment එකෙන් කියන්න
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,351
    3,018
    113
    ලංකාවේ වගේ අඩු කුලේ හුණ්ඩු රටවල් වල නම් ඔව්, අපේ උන්ගේ ආකල්ප සිතන විදිහ තාම නූගත්,

    දිවුනු රට වල නම් වෙන එකෙක් use කරන car එක ෆෝන් එක අදාලම නෑ.
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    අරයගේ පෝන් එක ඇපල්,
    මෙයාගේ පෝන් එක සැම්සුන්ග්.
    මගෙ පෝන් එක රෙඩ්මි.
    ඒ කාලේ ඉවරයි.
    මේක අපි ඔක්කොම එකයි.
    එක අම්මගේ දරුවෝ වගේ මේ ගමන යන්න ඕන.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,039
    20,611
    113
    හස්තිශෛලපුර
    හිතන්න! ඔයා bus stop එකක ඉන්නකොට කෙනෙක් මිල අධික flagship phone එකක් අතේ තියාගෙන ඉන්නවා දැක්කම එක විදිහකට feel වෙනවා, ඒ වගේම කෙනෙක් broken screen එකක් සහිත budget phone එකක් පාවිච්චි කරනකොට වෙන විදිහකට feel වෙනවා. phone brand එකෙන් කෙනෙක්ගේ salary එක, education එක, character එක guess කරන්න පුළුවන්ද ? නැත්නම් ඒක අපේම bias එකක්ද කියන එක තමයි ප්‍රශ්නෙ. ලෝකේ billionaires ලා අතරින් සමහරු තාම simple phones පාවිච්චි කරනවා කියලා ඇහුවම මේ phone = status equation එක broken කියලා හිතෙන්නේ නැද්ද ? ඉතින් ඔයාලට කවදා හරි phone එක නිසා misjudge වුණු අත්දැකීමක් තියෙනවද ? genuinely දැනගන්න කැමතියි, comment එකෙන් කියන්න
    Bus stop ekaka flagship ekak tiyan iddi Benz ekaka button phone ekak tiyan Yana ekek feel wenne kohomada
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    146
    152
    43
    Bus stop ekaka flagship ekak tiyan iddi Benz ekaka button phone ekak tiyan Yana ekek feel wenne kohomada
    එතකොට button ෆෝන් එකක් අතේ තියාගෙන පරණ ලාන්සර් කනේ මයිල් මොඩල් කාර් එකක යන මැණික් කාරයෙක්ගේ ෆීලින් එක කොහොම තියෙනවා ඇත්ද ?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,302
    12,870
    113
    🤍
    Phone eken maninne na dan

    Dan maninne vehicle eken

    Alto ekeda ynne Vezel ekeda kiyana eka balapanawa
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,941
    34,336
    113
    අරයගේ පෝන් එක ඇපල්,
    මෙයාගේ පෝන් එක සැම්සුන්ග්.
    මගෙ පෝන් එක රෙඩ්මි.
    ඒ කාලේ ඉවරයි.
    මේක අපි ඔක්කොම එකයි.
    එක අම්මගේ දරුවෝ වගේ මේ ගමන යන්න ඕන.
    මෛයින්ද මාත්තයාව මතක් උනා

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,974
    7,497
    113
    Galaha
    කඩවල් වල බඩු කිරන උන්ටත් 17 ප්‍රො මැක්ස් තියෙනව බං. අලුත් පරම්පරාව පුක දීල හරි හොඳ ෆෝන් එකක් බස්සන්න හදන්නෙ පඩ දාන්න. හිතන විදියෙ අවුලක් වගේ. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌ කියන්නෙ ට්‍රේන් එකේ වැඩ ඇරිල එනකොට කට්ටිය හොඳ ෆෝන් බස්සනව දෙක වෙන්න බෑනේ කියල ඌත් 17 ප්‍රෝ මැක්ස් එකක් ගත්තා. ඌනම් හොඳ රස්සාවක් කරන කොල්ලෙක් ඒත් එච්චර ෆෝන් එකක් උට වැඩක්ම නෑ ඌ ඒක ගත්තෙ අරේ කෝල් එකක් එහෙම ගන්නකොට කැමරා සෙට් එක පේන්න ඕනවට විතරයි. නැත්තන් ඌ ෆේස්බුක් යොඋටියුබ්වත් බලනෙ නෑ ඒකෙන් ඔලුව රිදෙනවා කියලා. :LOL:

    Phone eken maninne na dan

    Dan maninne vehicle eken

    Alto ekeda ynne Vezel ekeda kiyana eka balapanawa
    වාහනෙන්නම් මයිනව තමයි. සමහර ඉස්කෝලේ යාලුවෝ එහෙම වෙඩින් වලදි එහෙම මුනගැහුනාම වැඩිය ගනන්ගන්නෙත් නෑ වෙඩින් එක ඉවර වෙලා කා පාක් එකට ගිහින් වාහනේට නැග්ගාම ලඟට ඇවිල්ල කතා කරල තියෙනවා. සිද්දිය සැකෙවින් මෙහෙමයි : දවසක් ඉස්කෝලේ යාලුවෙක්ගෙ වෙඩින් එක්කට ගියා ඕකට ඉතින් ඉස්කෝලේ කොල්ලො කෙල්ලො එහෙම ඇවිල්ල හිටියා එක යාලුවෙක් හිටියා ලංකා බැංකුවේ ජොබ් එකට ගිය අලුතා ජපන් ඇල්ටො එකක් එහෙම අරන් යතුර බෙල්ට් එකේ එල්ලන් ඇවිල්ල හිටියෙ අපි යාලුවෝ යාලුවෝ කතා කරද්දිවත් අරූ මගේ එක්ක කතා කරේ නෑ ලොකු සීන් එකේ හිටියෙ. පස්සෙ මගුල ඉවර වෙලා එහෙම කාර් පාක් එකට ගිහින් වාහනේට නැගල ඉන්නකොට මෙන්න මූ ඇවිත් කතා කරා හොඳට. මටත් පුදුමයි මාත් කතා කරල ආවා. මම හිතන්නෙ වාහනේ නිසා තමයි කතා කරේ. නැත්තන ර මේසේට වෙලා පැයක් 2ක් කතා කර කර ඉන්නකොට මූට අඳුරන බැරිවෙන්න විදියක් නෑනේ අවුරුදු 13ක් එකම ඉස්කෝලේට ගිය එවුන්ව. :yes:
    ------ Post added on Jul 12, 2026 at 4:06 PM
     
    mokakda vahane ? :yes: