මිනිසෙක්ව මනින්නේ එයාභාවිතා කරන Phone එකෙන්ද ?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,976
    7,507
    113
    Galaha
    :( ou bn bassanna one

    Salli ena income tika poddk hdgnn one thawa
    කාර් එකක් ගන්න කියල සල්ලි හොයල බෑ බං එතකොට ඒක තමයි උඹේ අල්ටිමේට් ගෝල් එක. එහෙම නෙවෙයි ඊට වඩා දේකට ටාගට් කරපන් එතකොට කාර් එකක් කියන්නෙ උඹේ අරමුනේ බයි ප්‍රඩක්ට් එකක් වගේ වෙන්න.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,306
    12,876
    113
    🤍
    කාර් එකක් ගන්න කියල සල්ලි හොයල බෑ බං එතකොට ඒක තමයි උඹේ අල්ටිමේට් ගෝල් එක. එහෙම නෙවෙයි ඊට වඩා දේකට ටාගට් කරපන් එතකොට කාර් එකක් කියන්නෙ උඹේ අරමුනේ බයි ප්‍රඩක්ට් එකක් වගේ වෙන්න.
    :shocked: ado umbr supiri dewal tikak unlock krgena thiyanawa wage ahhh

    eka nam sirama kathawak , Thanks for telling me brotherrrr

    Mata example ekkut denna please :love::love::love:

    Ahh me man screenshot ekkut ghgtta

    uba neda ara apita onimai hithena dekata target krl weda krddi eka kwdwt ganna wenne na

    apita echchr focus eka denne one nathi dewal easy hambenawa kiyala comment kre kohe hri
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,976
    7,507
    113
    Galaha
    :shocked: ado umbr supiri dewal tikak unlock krgena thiyanawa wage ahhh

    eka nam sirama kathawak , Thanks for telling me brotherrrr

    Mata example ekkut denna please :love::love::love:

    Ahh me man screenshot ekkut ghgtta

    uba neda ara apita onimai hithena dekata target krl weda krddi eka kwdwt ganna wenne na

    apita echchr focus eka denne one nathi dewal easy hambenawa kiyala comment kre kohe hri
    එහෙමට කියන්න දෙයක් නෑ බං 90 ගනන්වල තාත්ත එහෙම පුකේ කරගැට දානකල් වැඩ කරල කටු කාල දේවල් හදල තිබුන නිසා ජීවිතේ ලේසී උනා. වැඩේ කියන්නෙ දැන් ටිකක් අපිටත් අමාරුයි. :sorry:
     
    desh26

    Junior member
  • Jan 1, 2026
    69
    92
    18
    ගොඩක් මිනිස්සු හැමවෙලේම දැනුවත් හෝ නොදැනුවත්ව තමන්ව අනිත් මිනිස්සු එක්ක compare කරනවා. ඔය සමහර මිනිස්සු එහා ගෙදරට අලුත් TV එකක් වාහනයක් එහෙම ගෙනාවම පහුවදාම නය වෙලා හරි ඊට වඩා එකක් ගන්නේ ඔහොම මනින නිසා. ඔය හීනමානය overcome කරන්න තමා පුළුවන් තරම් දේවල් කරන්නේ.

    මන් අදුරන සමහර උන් ඉන්නවා ලක්ෂ ගණන් දීලා flagship අරන් ඒවගේ තියන basic features වත් ඒ phone එකේ තියනවද කියලා දන්නේ නැ.
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,742
    11,062
    113
    හිතන්න! ඔයා bus stop එකක ඉන්නකොට කෙනෙක් මිල අධික flagship phone එකක් අතේ තියාගෙන ඉන්නවා දැක්කම එක විදිහකට feel වෙනවා, ඒ වගේම කෙනෙක් broken screen එකක් සහිත budget phone එකක් පාවිච්චි කරනකොට වෙන විදිහකට feel වෙනවා. phone brand එකෙන් කෙනෙක්ගේ salary එක, education එක, character එක guess කරන්න පුළුවන්ද ? නැත්නම් ඒක අපේම bias එකක්ද කියන එක තමයි ප්‍රශ්නෙ. ලෝකේ billionaires ලා අතරින් සමහරු තාම simple phones පාවිච්චි කරනවා කියලා ඇහුවම මේ phone = status equation එක broken කියලා හිතෙන්නේ නැද්ද ? ඉතින් ඔයාලට කවදා හරි phone එක නිසා misjudge වුණු අත්දැකීමක් තියෙනවද ? genuinely දැනගන්න කැමතියි, comment එකෙන් කියන්න
    එක එකාගේ පොන් එක බලලා අම්මෝ මේ පකයනම් සල්ලි කාරයෙක් වගේ කියලා හිත හිත ඉන්නවා කියලා හිතුවද පකෝ . තොට ආස එක තෝ අරගෙන ඔබ ඔබ හිටපන් එක එකා එක්ක කම්පෙයා කරන්නේ නැතුව මොන මෝඩ පකෙක්ද මන්දා හුත්ත මාව නිකන් යකා අවුස්සනවා ටහුකන්ඩ මන් යනවා බායි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,026
    27,404
    113
    අරයගේ පෝන් එක ඇපල්,
    මෙයාගේ පෝන් එක සැම්සුන්ග්.
    මගෙ පෝන් එක රෙඩ්මි.
    ඒ කාලේ ඉවරයි.
    මේක අපි ඔක්කොම එකයි.
    එක අම්මගේ දරුවෝ වගේ මේ ගමන යන්න ඕන.
    ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නේ නැද්ද, ඇපල් වෙනවා සැම්සුන්ග් වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    අපි මොනවා කිව්වත් විශේෂයෙන් පාවිච්චි කරන වාහනේ සහ ෆෝන් එකෙන් ( APPLE/ SAMSUNG S series ) මිනිස්සු මනින සමාජෙන් 70% විතර ඉන්නවා.
    විශේෂයෙන් වාහනේ..... අපි BENZ S Class එකකින් Cinnamon Grand එකට ගියොත් එතන ඉන්න බෙල් බෝයි දුවලා ඇවිත් දොර අරියි ගුඩ් මෝර්නින් සර් මැඩම් කියයි.
    හදිස්සියේ වත් 52 ශ්‍රී ෂෙල් මොඩ්ල් Hiace එකකින් ගියොත් ඕක වෙයිද
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    අපි මොනවා කිව්වත් විශේෂයෙන් පාවිච්චි කරන වාහනේ සහ ෆෝන් එකෙන් ( APPLE/ SAMSUNG S series ) මිනිස්සු මනින සමාජෙන් 70% විතර ඉන්නවා.
    විශේෂයෙන් වාහනේ..... අපි BENZ S Class එකකින් Cinnamon Grand එකට ගියොත් එතන ඉන්න බෙල් බෝයි දුවලා ඇවිත් දොර අරියි ගුඩ් මෝර්නින් සර් මැඩම් කියයි.
    හදිස්සියේ වත් 52 ශ්‍රී ෂෙල් මොඩ්ල් Hiace එකකින් ගියොත් ඕක වෙයිද
    Lucky Baskhar
     
    • Love
    Reactions: NRTG and Smartm

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,820
    3,290
    113
    Duppath minissu iPhone ganna nisa den salli tyena minissu ganne flagship android. Issara wage iPhone eken status eka pennanna amarui den. 3wheel karayage langat iPhone. Hebeyi flagship android eka ehema ganna naa. Gannawa nam ganne resale value eka gena nohitha eka gannama salli tyena kena.

    Chinese unge oya scene eka saahenna tyenawa. Sallikarayek nam foldable huawei ekak tyenne. Issara blackberry use karapu business class eka wage busy Chinese business karayo innawa huawei ganna.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,280
    25,742
    113
    Fantasy
    Phone walin status මනින්න තියා phone එකක් දැක්කම ඒක android / apple කියලවත් හොයන්න මන් දන්නෙ නෑ.
    මන් වගෙ තව කී දෙනෙක් ඇද්ද ඔහොම...
    උන් ඉස්සරහ උබලගෙ phone එක සිප්පි කෑල්ලක් විතරයි.
     
    • Like
    Reactions: NRTG