ChatGPT වලට ගිහින් මෙහෙම ගහල බලන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,929
    1
    43,226
    113
    Official website of <company/service>

    • Wikipedia
      • බොහෝ ප්‍රසිද්ධ සමාගම්, ආයතන, software, brands වල "Official website" link එක තියෙනවා.
      • උදාහරණයක් ලෙස Microsoft, Adobe, VLC වගේ දේවල්.
    • Wikidata
      • Wikipedia වලට වඩා structured data.
      • Official website property එක තියෙනවා.
    • Search engine එකේ knowledge panel
      • Google හෝ Bing වල company name එක search කළාම දකුණු පැත්තේ (desktop) official website එක පෙන්නන අවස්ථා බොහෝයි.
      • හැබැයි Sponsored links වලට නොගිහින් බලන්න.
    • Official social media accounts
      • Company එකේ verified Facebook, X, LinkedIn, YouTube වගේ accounts වල profile එකේ official website link එක දාලා තියෙනවා.

    වෙබ්සයිට් බුක් මාක් කරල තියාගන්න
    එතකොට හොර සයිට් වලට වැරදිලා යැවෙන්නෙ නෑ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,484
    113
    අනුරාධ ට බැරිද Google AI studio ( browser based ) එකෙන් app website හදන්න try කරන්න
    Vercel host කරලා cost එකක් නැතුව කරන්න පුළුවන්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,615
    11,402
    113
    🌎
    අනුරාධ ට බැරිද Google AI studio ( browser based ) එකෙන් app website හදන්න try කරන්න
    Vercel host කරලා cost එකක් නැතුව කරන්න පුළුවන්.
    Baha Baha

    Waving Stephen King GIF by Mr. Mercedes
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,929
    1
    43,226
    113
    අනුරාධ ට බැරිද Google AI studio ( browser based ) එකෙන් app website හදන්න try කරන්න
    Vercel host කරලා cost එකක් නැතුව කරන්න පුළුවන්.
    මොනාද කියන්නෙ කියලවත් මට තේරෙන්නෙ නෑ
    පොඩි වීඩියෝ කෑල්ලක් හදල එවන්නකො. එතකොට මට තේරෙයි
    මං කරල බලන්නං (y)
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,484
    113
    මොනාද කියන්නෙ කියලවත් මට තේරෙන්නෙ නෑ
    පොඩි වීඩියෝ කෑල්ලක් හදල එවන්නකො. එතකොට මට තේරෙයි
    මං කරල බලන්නං (y)
    අනුරාධ ගහලා බලන්න how to make websites with Google studio කියලා. ඉතිරි ටික තනියම හොයාගන්න පුළුවන් වෙයි ChatGPT අහන්න.

    ( මම AI studio වැඩ කරලා නෑ ... )
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,080
    6,374
    113
    අනුරාධ ට බැරිද Google AI studio ( browser based ) එකෙන් app website හදන්න try කරන්න
    Vercel host කරලා cost එකක් නැතුව කරන්න පුළුවන්.
    Vercel එකේ කරනවා නං උන්ගෙම V0 කියලා එකක් තියනවා ඒක සිරා
    ෆ්‍රී ප්ලෑන් එකෙන් එක සයිට් එකක් හදා ගන්න පුලුවන් සාමාන්‍ය පොඩි එකක්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,484
    113
    Vercel එකේ කරනවා නං උන්ගෙම V0 කියලා එකක් තියනවා ඒක සිරා
    ෆ්‍රී ප්ලෑන් එකෙන් එක සයිට් එකක් හදා ගන්න පුලුවන් සාමාන්‍ය පොඩි එකක්
    V0 try කරලා බලන්න ඕනි.
    Google Stitch එකත් ෂේප් - Free to use.