Official website of <company/service>
වෙබ්සයිට් බුක් මාක් කරල තියාගන්න
එතකොට හොර සයිට් වලට වැරදිලා යැවෙන්නෙ නෑ
- Wikipedia
- බොහෝ ප්‍රසිද්ධ සමාගම්, ආයතන, software, brands වල "Official website" link එක තියෙනවා.
- උදාහරණයක් ලෙස Microsoft, Adobe, VLC වගේ දේවල්.
- Wikidata
- Wikipedia වලට වඩා structured data.
- Official website property එක තියෙනවා.
- Search engine එකේ knowledge panel
- Google හෝ Bing වල company name එක search කළාම දකුණු පැත්තේ (desktop) official website එක පෙන්නන අවස්ථා බොහෝයි.
- හැබැයි Sponsored links වලට නොගිහින් බලන්න.
- Official social media accounts
- Company එකේ verified Facebook, X, LinkedIn, YouTube වගේ accounts වල profile එකේ official website link එක දාලා තියෙනවා.
වෙබ්සයිට් බුක් මාක් කරල තියාගන්න
එතකොට හොර සයිට් වලට වැරදිලා යැවෙන්නෙ නෑ