වට් ද පක් සිරස?🤮🤮

ekpeters

Well-known member
  • Nov 18, 2024
    818
    443
    63
    මොනාද බන් මේ සිංදු? යකෝ ලමයින්ට කියන්න පුලුවන් ලෙවල් එකේ ඒවා මුන්ට හොයාගන්නම බැරිද? කොටාගෙ සරම අස්සෙන් ඔලුව අරන් පොඩ්ඩක් වට පිට බැලුවානම් හොඳ සිංදු හොයාගන්න තිබ්බා. 🤭 🤭


    බැලුවොත් රට හදන්නමයි කතාව..

    යට ලෙවල් එකේ කසිකබල් උන්ව සහ උන්ගේ අඩුකුලේ කෙරුවාවල් promote කරන්න තමයි බලන්නේ.. ඕකුන්ගේ බිස්නස්වලටත් මේ අඩුකුලේ උන් රින්ගුවාම තමයි තේරෙන්නේ
     
    • Like
    Reactions: nul

    PixelTV

    Active member
  • Oct 15, 2020
    88
    178
    33
    මොනාද බන් මේ සිංදු? යකෝ ලමයින්ට කියන්න පුලුවන් ලෙවල් එකේ ඒවා මුන්ට හොයාගන්නම බැරිද? කොටාගෙ සරම අස්සෙන් ඔලුව අරන් පොඩ්ඩක් වට පිට බැලුවානම් හොඳ සිංදු හොයාගන්න තිබ්බා. 🤭 🤭




    ආ යෝහානි ගේ team එක ද, එයාගෙන් ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ:LOL:
     
    • Like
    Reactions: Mugen and Gunther

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,585
    7,905
    113
    Kotahena
    I usually don't watch these shit

    But happened to watch while waiting until my turn in a spa

    It was cringing as hell
    Oh you Indian street poop sniffer. tf you know about chringe? 🤣 Birch, YOU ARE the definition of cringe.
    තමිල්නාඩු කක්ක බෙටි වල රස ගුණ වර්ණනා කරලා Thread පෝලිම් දාලා එළකිරිය flood කරපු තොට වඩා තව cringe මොනවද යකෝ මේ ලෝකේ 🥴😁🤪
    දවස පුරා සජිත් ගෙ කටට ගන්න English වලින් පෝස්ට් දාන මෙලො huttak තේරෙන්නේ නැති තෝ තැනයි යකෝ chringe. 🥴 හරි මිනිහෙක් ඔහොම කතා කරනව ද 🤣
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,431
    4,272
    113
    හවසට පුනුරුදේ ටෙලිඩ්‍රාමා සීන් පෙන්නනකොට තාත්තල නාන කාමරේට ඉදන් ආපු ගමන් ටවල් එක ගලෝල ටීවී වහනවලු...ආන්ඩු කරන්නෙ අන්න එහෙමයි හොදින් මතක තබාගන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,914
    165,773
    113
    එකමත් එක රටක
    වස්තිලාගෙන් ඇහුවනම් උනුත් කියයි මුන්ට පිස්සු කියලා .
    ඔය උන් video එකක මැදට දාන්න හදපු ආතල් සින්දු කෑල්ලක් නේ .
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,431
    4,272
    113
    දැන් කාටවත් tv බලන්න දෙන්න එපා.

    රූපවාහිනි මහගෙදරත් දැන් වැල පෙන්වන්නෙ
    Ekaney... government channel kiyanne Government policy Promotion karana media. So oya pennanne government Oney ewa
     
    Last edited:
    • Wow
    Reactions: lilman

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,994
    113
    ඕක විතරක් නෙමෙයි ඕකෙ දිගටම කිව්වෙ බයිල. "කෝච්" කරන උන්ගෙ බයිල මානසිකත්වයක් තියෙන්නෙ