350හෙ කෑලි

Sinha-Le

Junior member
  • Jul 10, 2026
    60
    72
    18
    ශ්‍රී ලංකාව
    350හෙ කෑලි කඩවල් වලට බඩු ගන්නෙ කොහෙන්ද? මට කඩයක් දාන්න ආසයි. ගෑනු බඩු දැකල නැහැ වගෙ ලෝ කොළිටි බඩු අරං යන්නෙ. ඒවා වැඩක් නැහැ බිස්නස් එකක් වෙනව නං. එනි අයිඩීයා?
     
    • Like
    Reactions: Cenon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    සමහර අයිටම් 350ක් වත් වටින්නෙ නෑ, සමහර ඒවා ඊට වඩා වටිනවා. මම හිතන්නෙ එකින් එකට ලැබෙන ලාභය නෙමේ, ඔක්කොම එකතු උනාම එන ලාභය තමා ඔතන ට්‍රික් එක.
    මේ ටික බලන්න ඇත්තටම වටින දේවල් තියෙනවා


     
    • Like
    Reactions: Sinha-Le

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,088
    6,409
    113
    තව එකක් අටවං ආවද කලින් එකවුන්ට් එකට ශොට් එක දුන්නට පස්සෙ

    අපරාදෙ උඹගෙ වෙලාව සහ මහන්සිය මේ ටයිප් කරන
    මේකට වහලා දැම්මම
     

    Sinha-Le

    Junior member
  • Jul 10, 2026
    60
    72
    18
    ශ්‍රී ලංකාව
    සමහර අයිටම් 350ක් වත් වටින්නෙ නෑ, සමහර ඒවා ඊට වඩා වටිනවා. මම හිතන්නෙ එකින් එකට ලැබෙන ලාභය නෙමේ, ඔක්කොම එකතු උනාම එන ලාභය තමා ඔතන ට්‍රික් එක.
    මේ ටික බලන්න ඇත්තටම වටින දේවල් තියෙනවා




    පෙනුමට වටිනවා වගේ තිබ්බට ඇත්තටම 350ට වඩා වටින්නෙ නැහැ බං. ඇස් බැන්දුම්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,907
    27,507
    113
    36
    Mirihana
    alis.alberta.ca
    kellek 200i

    images
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    පෙනුමට වටිනවා වගේ තිබ්බට ඇත්තටම 350ට වඩා වටින්නෙ නැහැ බං. ඇස් බැන්දුම්.
    hema ne ban mama aran thiyenawa, samahara eva rs100k wath watinne ne. eth samahara eva 350 wada watinawa
     
    • Wow
    Reactions: Sinha-Le

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,042
    9,844
    113
    පෙනුමට වටිනවා වගේ තිබ්බට ඇත්තටම 350ට වඩා වටින්නෙ නැහැ බං. ඇස් බැන්දුම්.
    meka ara wellampitiya kade ne. oke body spray eka num 350 watinawa. mama gatha bulk.
     
    • Like
    Reactions: Sinha-Le

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,042
    9,844
    113
    සුවද කොහොමද පැය කීයක් සුවද තියද
    350 paya ganan expect karnna epa :lol: usually 2hours shape. mama ahuwa poragen locally hadana fragnce lu. but smell eka hodai. unge hoda smell body spray enkota bulk ekek aran yanawa thawa karuruhari. ewelawata melo rahak nathi ewwa ituru wenne. muntika okkama wikenakan aran enne na aluth ewwa.
     
    • Like
    Reactions: Bam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,761
    2,637
    113
    43
    Wakanda
    තාරකගෙ අම්මව අඩුවට පුලුවන්
    ඕක බැදලත් නෑ
    මූ ජාතකවෙලා තියෙන්නෙ මූ බාප්ප කියන එකාට
    මූගෙ තාත්ත පස්සෙ කාලෙක ඕක දැනගත්තම වෙනගෑනියක් එක්ක ගියා ඉන්න ගෙදරත් විකුනල. මූයි අම්මයි පාරට වැටුනම බාප්ප දෙන්නව ගෙදරට අරගෙන ඌගෙ කාර්සේල් එකේ මුරකාර රස්සාව දුන්න.
    මූට ඩිග්රි වාහන දේපල මුකුත් නෑ. කිරියට වෙලා බොරු කිය කිය ඉන්නව මුරකුටියෙ ඉදන්.
    ඉස්සර @aruna47 කියල හිටියෙ මූ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    China tianawa concept ekath ekkama below 1USD items floor plan, design ekath ekkama karana ewa. ewagen bulk eka ganne anika un items kianawa move wenne monada kiana eka. hugak ewa below 1USD (Cents ganan oya podi podi items ehema)
     
    • Like
    Reactions: Spiderman.Ayya