රටක රජයවල් හෙල්ප් කරන්නෙ නැතුව කුඩු ව්‍යාපාර ගෙනියන්න බෑ.
අනිවා මහින්ඩ කලා වගේ මේ රජයත් කුඩු ගේනකොට ඇස්පියන් ඉන්නව.
"කුඩු ව්‍යාපාර ලන්කාවෙ ආන්ඩුවට වඩා ලොකුයි ද?"
නෑ. හැම රටකම රජයයන් ට වාසි තියෙන නිසා සම්පූර්න මර්දනයක් නෑ.
"ඒ උනාට ලෝකෙ පුරා විහිදිච්ච ලොකු ජාලයක් නෙ, අපේ රජය ඉතින් බය ඇති."
නෑ. වාසි තියෙන නිසා. ලෝකෙ ඕනෑම තැනක රජයට විරුද්දව ගිය අය විනාශම වෙලා ගිහිල්ල තියෙනව. රජයක් එක්ක හැප්පෙන්න මොන සන්විදානාත්මක කන්ඩායකමටවත් බෑ.
(සාමාන්‍ය පොදු මහජනයාට පුලුවන්, ව්‍යවස්තාව හැදුවෙ එයාල එකතු වෙලා නිසා)
ප්‍රශ්නෙ තියෙන්නෙ ලොකු රටවල් වල රජයවලුත් ඕවට සම්බන්දයි, අන්න එතන ප්‍රශ්නයක් තියෙනව.
ඒත් මේ රජයත් ඇස් පියන් ඉන්නව, ඒකයි ප්‍රශ්නෙ. අනුර් කුමාර කෙලින්ම මේකට වග කියන්න ඕනෙ.