ලංකාවෙ ඇයි බන් කුඩු නවත්තන්න බැරි?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    රටක රජයවල් හෙල්ප් කරන්නෙ නැතුව කුඩු ව්‍යාපාර ගෙනියන්න බෑ.

    අනිවා මහින්ඩ කලා වගේ මේ රජයත් කුඩු ගේනකොට ඇස්පියන් ඉන්නව.

    "කුඩු ව්‍යාපාර ලන්කාවෙ ආන්ඩුවට වඩා ලොකුයි ද?"

    නෑ. හැම රටකම රජයයන් ට වාසි තියෙන නිසා සම්පූර්න මර්දනයක් නෑ.

    "ඒ උනාට ලෝකෙ පුරා විහිදිච්ච ලොකු ජාලයක් නෙ, අපේ රජය ඉතින් බය ඇති."

    නෑ. වාසි තියෙන නිසා. ලෝකෙ ඕනෑම තැනක රජයට විරුද්දව ගිය අය විනාශම වෙලා ගිහිල්ල තියෙනව. රජයක් එක්ක හැප්පෙන්න මොන සන්විදානාත්මක කන්ඩායකමටවත් බෑ.
    (සාමාන්‍ය පොදු මහජනයාට පුලුවන්, ව්‍යවස්තාව හැදුවෙ එයාල එකතු වෙලා නිසා)

    ප්‍රශ්නෙ තියෙන්නෙ ලොකු රටවල් වල රජයවලුත් ඕවට සම්බන්දයි, අන්න එතන ප්‍රශ්නයක් තියෙනව.

    ඒත් මේ රජයත් ඇස් පියන් ඉන්නව, ඒකයි ප්‍රශ්නෙ. අනුර් කුමාර කෙලින්ම මේකට වග කියන්න ඕනෙ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,014
    14,099
    113
    ඒකත් නිකං හරියට උඹෙ කට සංවර කරගන්න බෑ වගේ තමා

    https://elakiri.com/search/6532802/?q=නංගිට&t=post&c[users]=tharakaf&o=relevance

    ලැජ්ජ වෙයං ගෑනු දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද උඹ...

    රට හදන්න ටෝක්ස් දුන්නට තමන්ට හැදෙන්න බැරිනං වැඩක් නෑ...
    මාත් උබලගෙ නන්ගි දැකලා නැති උනාට මනාපයි ඒකිට.
     
    • Like
    Reactions: AnuradhaRa

    desh26

    Junior member
  • Jan 1, 2026
    69
    92
    18
    කොමිස් වලට පස්සේ election වලට fund වෙන්නේ කුඩු සල්ලි නිසා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    Drugs nati karapu ratak na loke.

    Drugs kiyanne economical pressure eke side effect ekak.
    ------ Post added on Jul 12, 2026 at 8:04 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    ඒකත් නිකං හරියට උඹෙ කට සංවර කරගන්න බෑ වගේ තමා

    https://elakiri.com/search/6532802/?q=නංගිට&t=post&c[users]=tharakaf&o=relevance

    ලැජ්ජ වෙයං ගෑනු දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද උඹ...

    රට හදන්න ටෝක්ස් දුන්නට තමන්ට හැදෙන්න බැරිනං වැඩක් නෑ...

    හම්මට යකෝ... :shocked::shocked:
    අඩෝ කොහොමද බන් මෙහෙම කතා කියන්නේ හතුරෙක්ටවත්? :sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    උඹ ඕක මෙතන නැතුව පානදුර වගේ පැත්තකට ගිහින් කියපන්කො පොඩ්ඩක්. උඹට උදේ කාපු පුන්නකු ටික කටින් එන්න පුකේ අරී බන්.

    යකෝ මාලයක් දාන් යන්න බෑ දැන් පාරේ, ගෙවල් වල cctv තිබ්බට වැඩක් නෑ හොරු කඩනවා. පානදුර වගෙ ජෙප්පන්ගෙ මන්ත්‍රී කෙනෙක්ගෙ ගෙදර දෙපාරක් කඩලා තියෙනවා සති කීපයක් ඇතුලත
    මෝදරවිල
     
    • Like
    Reactions: KDH

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    fictional ලබ්බවල් real world scenario වලට සම්බන්ද කරන උඹලා වගේ උන්ගෙ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න ඕනා ඕයි. 🥴 🥴
    example ekk yako kiwwe.....
     
    • Like
    Reactions: tharakaf

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    ආර්ථික විද්‍යාව, geopolitics වගේ විෂයන් ජෙප්පොන්ට අරහන්. ජෙප්පොන්ට ඡන්දේ දාන උන්ටත් එහෙමයි. සරලවම කිව්වොත් ගිය පාර ගෝඨාභයට දීපු නූගත් සෙට් එකම තමයි මේ පාර ජෙප්පට ඡන්දේ දුන්නේ. උගතා කියලා හිත හදාගන්න ඩිග්‍රි සර්ටිෆිකේට් එකක් ඇති. හැබැයි දේශපාලනේ, ආර්ථිකේ ගැන කිසිම අවබෝධයක් නෑ. වැරදිලා හරි එහෙම දේවල් කියාගෙන එකෙක් ආවොත්, ජෙප්පොන්ට ඒව නොතේරෙන නිසා කෙලින්ම කියන්නේ "ඌ හිතන්නේ ඌ තමයි ඔක්කොම දන්නේ කියලා".

    ඔහොම උන් හිතන් ඉන්නේ මිනිස්සු පාරේ කුණු දාන එක නවත්තලා, පෝලිමක පිලිවෙලට හිටගෙන ඉඳලා වැඩ ටික කරගෙන, පාරේ යද්දි හෝන් නොගහා ගියාම ලන්කාවේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා ලන්කාව සුරපුරයක් වෙනව කියලා. ඕකුන් දියුණු රටවල වීඩියෝස් වලින්, එහෙම නැත්තන් ඒවට ගිහිල්ල ලෝකෙ දැක්ක කියල කියවන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට.

    ඔය වගේ ගොතයෝ හිතන් ඉන්නවා කුඩු, අපරාධ ලන්කාවෙන් සම්පූර්ණයෙන්ම නැති කරලා 0 crime රටක් කරන්න පුළුවන්, එතකොට රට දියුණු වෙනව කියලා. ඕකුන් හිතන් ඉන්න තව දෙයක් තමයි පාර්ලිමේන්තුවෙ ඉන්න 225 තමයි ආර්ථික අර්බුදයක් වෙනකම්ම රටේ සල්ලි හොරා කෑවේ කියලා.
     
    • Like
    Reactions: supun_sg

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,579
    113
    වාහන ලයිසන් දෙද්දි සහ රිනීවු කරද්දි blood test එකක් කරලා ඕකත් බලලා detect උනොත් ලයිසන් දෙන එක නැති කරා නං එක ලෙවල් එකකට ආඩු කරන්න පුලුවන්
    තව ජොබ් වලට ගනිද්දි ඕක ටෙස්ට් කරලා ගත්තා නං සහ අවුරුද්දකට සැරයක් චෙක් කරන එක මැන්ඩටරි කරා නං වගේ තව අඩු කරන්න තිබුනා කියලා මම හිතන්නෙ
     
    • Haha
    Reactions: Bam

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    පොඩි research එකක් කළා මෝදර center කරගෙන.පවුල් වල මහා උන් හිරේ.ඉස්කෝලේ යන පොඩි උනුත් දැන් පාවිච්චි කරන්න පටන් අරන් ඉන්නේ.ඒ මදිවට උන් ඉස්කෝල ඇතුලට ගෙනල්ලත් බිස්නස් කරනවා.ප්‍රින්සිපල්ලා බයටම දැක්කේ නෑ වගේ ඉන්නවා.8 වසරේ ඉඳන් උන් පාවිච්චි කරනවා සහා විකුනනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,197
    113
    Colombo
    ජෙප්පෝ හරියන්නේ,
    කුඩු නවත්තන්න නම් ජනතාව ගැන හිතන නායකයෙක් ජනපති වෙන්න ඕන.
    සජිත් ආවොත් මොකක් හරි කරයි මේකට
    හුම්ම්..
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,796
    2,686
    113
    43
    Wakanda
    ඒකත් නිකං හරියට උඹෙ කට සංවර කරගන්න බෑ වගේ තමා

    https://elakiri.com/search/6532802/?q=නංගිට&t=post&c[users]=tharakaf&o=relevance

    ලැජ්ජ වෙයං ගෑනු දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද උඹ...

    රට හදන්න ටෝක්ස් දුන්නට තමන්ට හැදෙන්න බැරිනං වැඩක් නෑ...
    ඔය අඩුකුලේ අවජාතකයට කොහෙන්ද බං දරුවො
    ඕක බැදලත් නෑ
    මූ ජාතකවෙලා තියෙන්නෙ මූ බාප්ප කියන එකාට
    මූගෙ තාත්ත පස්සෙ කාලෙක ඕක දැනගත්තම වෙනගෑනියක් එක්ක ගියා ඉන්න ගෙදරත් විකුනල. මූයි අම්මයි පාරට වැටුනම බාප්ප දෙන්නව ගෙදරට අරගෙන ඌගෙ කාර්සේල් එකේ මුරකාර රස්සාව දුන්න.
    මූට ඩිග්රි වාහන දේපල මුකුත් නෑ. කිරියට වෙලා බොරු කිය කිය ඉන්නව මුරකුටියෙ ඉදන්.
    ඉස්සර @aruna47 කියල හිටියෙ මූ.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    ඔය අඩුකුලේ අවජාතකයට කොහෙන්ද බං දරුවො
    ඕක බැදලත් නෑ
    මූ ජාතකවෙලා තියෙන්නෙ මූ බාප්ප කියන එකාට
    මූගෙ තාත්ත පස්සෙ කාලෙක ඕක දැනගත්තම වෙනගෑනියක් එක්ක ගියා ඉන්න ගෙදරත් විකුනල. මූයි අම්මයි පාරට වැටුනම බාප්ප දෙන්නව ගෙදරට අරගෙන ඌගෙ කාර්සේල් එකේ මුරකාර රස්සාව දුන්න.
    මූට ඩිග්රි වාහන දේපල මුකුත් නෑ. කිරියට වෙලා බොරු කිය කිය ඉන්නව මුරකුටියෙ ඉදන්.
    ඉස්සර @aruna47 කියල හිටියෙ මූ.

    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, දැන්ද පොන්නයෝ අම්ම නයිටිය ඇඳන් ආවේ උඹට අතේ ගහන්න ලයින් වෙන්න? 🤭 🤭
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    කුඩු වලින් හැම පක්ෂෙම යැපෙනවා.. දැන් බලයේ ඉන්න එකත් ඇතුළුව.. කුඩු ගේන මහ උන් තමයි පක්ෂ වලට fund කරන්නේ.. ජෙප්පො ටික “සහෝදරයො එහෙම නෑ” කියලා හිත හදාගනිල්ලා මට කමක් නෑ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    අපිනං ලබන සැරෙත් මාලිමාවට
    උඹට ඉතින් මොකා ආවත් එකයිනේ පොන්නයෝ, නංගිගෙ එන්ජිම දුවනකන් උඹට රජමගුල්. 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    කුඩු නවත්තන්න කලින් උඹෙ ඔය සක්කිලි වැසිකිල කට නවත්ත ගනින්

    උඹල වගේ උන් තමා රටේ වැඩිහරියක් ඉන්නෙ
    රට හදන්න ලොරි ටෝක්ස් දෙනව. ඇතුලාන්තෙ ගන්න දෙයක් නෑ

    රට හදන්න කලින් තම තමන් හැදිල ඉන්න එපැයි
     
    • Like
    Reactions: HKavinda