


තොට පිස්සුද පොන්ස්. Cervical os opening එක බලන්නෙම labor stage එක කොතනද ඉන්නේ බලන්න. එක ලෝකේ හැමතැනම ඇත දාලා ඇඟිලි වලින් බලන්නේ
Digital vaginal examination වල digital කියන්නේ ඇඟිලි වලට.
ඕක මනින්නේ නැතුව labor room දාලා තියන්න පුළුවන්. පරක්කු වුණාම පැය 12 පනිද්දී infection risk වැඩි. අම්මට වගේ විශේෂයෙන් ළමයට. එක නිසා පරක්කු වෙන අය caesarian section කරලා ගන්නේ. Trend එක බලාගන්න labor progression එක බලන්න පැය කීපයෙන් කිපයට examination කරන්නේ. එක කරන්නෙත් providone iodine වලින් ඇත හෝදලා sterile gloves දාලා. එළකිරි එකේ පුදුම වෙන්න දොස්තරලා ටිකක් ඉදලා තියෙන්නේ. බාගෙට ඉගෙනගෙන medical advice දෙන උන් පට්ට ආතල් උබල. මොනවා උනත් තාම ආසයි නේද medicine ඉගෙන ගන්න මෙච්චර වයසට ගිහිල්ලත්. ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගනින් මෙච්චර sources තියෙද්දී පච කෙළින්නේ.
අනික consultant pp එකට යන්න labor room එකේ ලෙඩ්ඩු ඉවර වෙන්න ඕනේ නෑ. ලංකාවේ ප්රසිද්ධ VOG කෙනෙක්ගේ labor room බලපන්. මුළු දවසේම beds fill වෙලා. එහෙම උනොත් මාස ගානක් ඉස්පිරිතාලේ ඉන්න වෙන්නේ.
