ඉස්සර VGA & CPU overclock කරපු උන් ඉන්නවද

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,103
    6,524
    113
    East Blue (Goa Kingdom)
    2007 අන්තිම දී VGA එක overclock කරා , තව පොඩ්ඩක් වැඩියෙන් overclock කරන්න ගිහින් පිච්චුනා warranty මාරු කරා .
    උන් ළඟ ඒ model එක තිබ්බේ නැහැ සතියකින් එන්න කිව්වා , තාත්ත කිව්වා අයෙත් සතියකින් එන්න බැහැ කිව්වා උන් වෙන අලුත් එකක් දුන්න ,

    COD 4 කැලේ mission එකේදී හිර උනා තිබ්බ VGA එක
    අලුතෙන් දුන්න එක memory තිබ්බ එක වගේ double + උඩ model එක
    COD 4 කැලේ මුලින්ම එන mission එක 100% ok වැඩ කරා .

    overclock කරන software එක හම්බ උනේ CHIP Magazine එකට හම්බ වෙන DVD එකේ ,
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,825
    2,050
    113
    Birmingham
    ae e? hoyanna bene,,

    ඒක නම් දන්නේ නැහැ. යාලුවෙක් AMD Processor එකක් ගද්දි Nanotek අහද්දී Overclock Support උනත්, OC කරලා Damage උනොත් Warranty නැහැ කිව්වා. 2022 දී වගේ. උන්ට හොයන්න පුලුවන්ද දන්නේ නැහැ හැබැයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,163
    2,375
    113
    Srilanka
    ඒක නම් දන්නේ නැහැ. යාලුවෙක් AMD Processor එකක් ගද්දි Nanotek අහද්දී Overclock Support උනත්, OC කරලා Damage උනොත් Warranty නැහැ කිව්වා. 2022 දී වගේ. උන්ට හොයන්න පුලුවන්ද දන්නේ නැහැ හැබැයි.
    හොයන්න නම් පුලුවන් වෙයි. ඒත් මෙහේ උන් warrenty claim කරද්දි ඔච්චර දෙයක් බලන එකක් නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,319
    113
    හොයන්න නම් පුලුවන් වෙයි. ඒත් මෙහේ උන් warrenty claim කරද්දි ඔච්චර දෙයක් බලන එකක් නෑ
    ලංකාවෙන් ග්‍රැෆික් කාඩ් වලට වොරන්ටි ගනිපු එකෙක් ගැන උඹ අහල තියනවද
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,043
    20,620
    113
    හස්තිශෛලපුර
    2007 අන්තිම දී VGA එක overclock කරා , තව පොඩ්ඩක් වැඩියෙන් overclock කරන්න ගිහින් පිච්චුනා warranty මාරු කරා .
    උන් ළඟ ඒ model එක තිබ්බේ නැහැ සතියකින් එන්න කිව්වා , තාත්ත කිව්වා අයෙත් සතියකින් එන්න බැහැ කිව්වා උන් වෙන අලුත් එකක් දුන්න ,

    COD 4 කැලේ mission එකේදී හිර උනා තිබ්බ VGA එක
    අලුතෙන් දුන්න එක memory තිබ්බ එක වගේ double + උඩ model එක
    COD 4 කැලේ මුලින්ම එන mission එක 100% ok වැඩ කරා .

    overclock කරන software එක හම්බ උනේ CHIP Magazine එකට හම්බ වෙන DVD එකේ ,
    @scurvy mu overclock karala tamai chip eka giye.. paw anathayata mona warrenty da
     
    • Sad
    Reactions: Inigo Montoya

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,330
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    2007 අන්තිම දී VGA එක overclock කරා , තව පොඩ්ඩක් වැඩියෙන් overclock කරන්න ගිහින් පිච්චුනා warranty මාරු කරා .
    උන් ළඟ ඒ model එක තිබ්බේ නැහැ සතියකින් එන්න කිව්වා , තාත්ත කිව්වා අයෙත් සතියකින් එන්න බැහැ කිව්වා උන් වෙන අලුත් එකක් දුන්න ,

    COD 4 කැලේ mission එකේදී හිර උනා තිබ්බ VGA එක
    අලුතෙන් දුන්න එක memory තිබ්බ එක වගේ double + උඩ model එක
    COD 4 කැලේ මුලින්ම එන mission එක 100% ok වැඩ කරා .

    overclock කරන software එක හම්බ උනේ CHIP Magazine එකට හම්බ වෙන DVD එකේ ,
    Mata matakai Oz iina kaale maybe year 2000 witara mage Celeron 400 eka 500 walata Overclock karala Vietnam gook kenek ta wikka wedi ganata :P
    Eka 500 speed ekata diwwe mage table fan eka motherboard ekata point karala tibbama witarai- nettan 5 minutes passe lock wenawa- Vietnam ponnaya awama ikmanata CPU eka daala pennala yewwa. Still feel sorry for that ponnaya :P
    Eh kaale Windows CPU speed eka read kare motherboard eken.