මම හිතන්නෙ එහෙම වෙන්නෙ පිලිපීන කෙල්ලන්ගෙ birth control knowledge එක අඩු හින්දා. ඒ වගේම නූගත් කම හින්දා. කොල්ලො කෙල්ලට අමුවෙන් ගහලා ඇතුලෙ හලනවා ඇතිපිලිපීනේ නම් single mom ලා හරි ඉන්නවා...![]()
මම හිතන්නෙ එහෙම වෙන්නෙ පිලිපීන කෙල්ලන්ගෙ birth control knowledge එක අඩු හින්දා. ඒ වගේම නූගත් කම හින්දා. කොල්ලො කෙල්ලට අමුවෙන් ගහලා ඇතුලෙ හලනවා ඇතිපිලිපීනේ නම් single mom ලා හරි ඉන්නවා...![]()
සල්ලි, දේපල තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ...පරිප්පුයි බතුයි ගිල්ලන්න ළමයි හදන්න ඕනම නෑ..අනික ලංකාවේ ජනගහණය ලංකාවේ පුමාණයට වඩා සෑහෙන්න වැඩියි...ඉතිං තව මොකටද ළමයි හදන්න කිය කිය සහන දෙන්නේ..
එහෙම උනාම බන් වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා , workforce එකට මිනිස්සු අඩු වෙනවා , හැබැයි ඉතින් දැන් ඉන්න මිනිසුන්ට පහසුකම් නැහැනේ හරියට , public transport quality එක මදි , හොස්පිටල් වල පෝලිම බෙහෙතක් ගන්න ගියාම හෙන කට්ට , වාහනයක් ගන්න ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන්නේ හෙන ගේමක් , ඉතින් මිනිස්සු ළමයි හදන එක අඩු කරලා තියෙන්නේ .දැනටත් ලංකාවෙ සයිස් එකට සාපේක්ෂව හොඳටම වැඩියි ඉන්න ජනගහනය. වැඩිපුර ළමයි හදන එවුන්ට කිසිම සහනයක් නොදී ඉන්න ඕන හරිනං.
Oya keyboard eke thiyena Ai English walin liyanna epa ponnayo ehema kwuruth Katha karanne na
Workforce ekata minissu adu eke balance karanne automation walin.. EE wunata Lake pankaawe nam ane Manda..එහෙම උනාම බන් වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා , workforce එකට මිනිස්සු අඩු වෙනවා , හැබැයි ඉතින් දැන් ඉන්න මිනිසුන්ට පහසුකම් නැහැනේ හරියට , public transport quality එක මදි , හොස්පිටල් වල පෝලිම බෙහෙතක් ගන්න ගියාම හෙන කට්ට , වාහනයක් ගන්න ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන්නේ හෙන ගේමක් , ඉතින් මිනිස්සු ළමයි හදන එක අඩු කරලා තියෙන්නේ .
රජයකට මොකක්ද බන් තියෙන අයිතිය ලෝකෙට අලුත් ජීවීන් බිහි කරන්න කියන්න.
රජයකට පුලුවන්ද ඒ අලුතෙන් හැදෙන උන්ට මල් යහනක් උඩ මැරෙනකන් ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න.
ළඟදී රත්රන් බඩු කඩේකට ගියා, manager කිව්වා, ඉස්සර බේසමට දාපු size මුද්දක් ලු දැන්. වෙඩින් එකට දන්නේ. පවුම 360,000ප්‍රධානම හේතුව ආර්ථිකේ. ළමයෙක් හදනව කියන්නෙ පුදුම වියදමක්. ලංකාවෙ දැන් කපල් එකකට වෙඩිමක්වත් ගන්න බෑ අවම මිලියන 3 ක් වත් නැතුව.
fringer print machine එකට අකමැති එවුන් automation දායිද , දැන් තියෙන මතවාද වලින් එලියට එන්න කොච්චර කල් යයිද.....Workforce ekata minissu adu eke balance karanne automation walin.. EE wunata Lake pankaawe nam ane Manda..
Mokada ban beri hema ekama automate karanna puluwan Ai/robotics ekka..denata thiyena awula cost, accuracy wage dewal..Thawa awurudu 20 yanakota job kiyana concept ekama nehe ban..fringer print machine එකට අකමැති එවුන් automation දායිද , දැන් තියෙන මතවාද වලින් එලියට එන්න කොච්චර කල් යයිද.....
හැම එකම automate කරන්න බැහැනේ බන්, workforce එක වැදගත්...දැන් උපත් ගාන අඩු එකේ impact එක තව අවුරුදු 18,20 කින් වගේ බලා ගන්න පුළුවන් .