මේ කතාව අ‍ැත්ත නම් මූ කරපු වැඩේ හරියටම හරි. ඔය වගේ හැත්තට එ‍් දුක දැනෙන්ඩම දෙන්න ඕන තමයි.

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    936
    1,541
    93
    තරුනයා ජීවිතය නැති කර ගත් හේතුව සියලු කරුනු සොයා බලා පලකරන ලද්දකි.

    මේ තරුනයාගේ නම දිනේශ්
    පදිංචිය කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ
    වයස අවු. 35යි

    මේ තරුනයා හොදින් අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර අවු.25දි කොරියන් විභාගය ලියලා කොරියන් යනවා රැකියාවක් සදහා.

    ඔහු කොරියාවට යන්නෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමන්ගේ අනාගතය ජය ගැනීමට හිතාගෙනයි.

    ඔහුට පව්ලේ අම්ම සහ අයියා කෙනෙක් සිටින බවට දැනට තොරතුරු ලැබී ඇත.

    ඔහු රට රැකියාව කර තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදල් අම්මගේ නමට එවනව ලංකාවේ ඉන්න.

    ඔහු රට යන කාලය වෙනකොට මේ පව්ලට හරිහමන් ආදායමක් තිබුනේ නැති තරම් ජීවත් වෙන්න යන්තම් හදා ගත්ත ගෙයක් තිබුනේ.

    ඔහු කොරියාවේ රැකියාව කරන මුදල් අම්මගෙ නමට එවන නිසා මුදල් පාලනය තිබුනෙ අම්මට.

    ඉතිං මේ අම්ම ඔහුට කියල තමන්ගේ ගෙදර හදා ගන්නව දවසක එයාට ඒ ගෙදට ලියනව කියල බලාපොරොත්තුව දීලා.
    තරුනයත් තමන්ගේ නිවස ලස්සනට හදා ගන්න උවමනා නිසා වැඩියෙන් මහන්සි වෙලා වැඩිපුර සල්ලි එවනවා.
    තමන්ගේ නිවස ලස්සනට ඉදිවෙනව බලාගෙන ඉන්න තරුනය දැන් අවුරුදු 6ක් වෙනව රට ගිහින් ගෙදර වැඩත් අවසන්. දැන් තරුනයට ලස්සන මාලිගාවක් තියෙනව.

    තරුනයා මේ අතර ලංකාවට එන්නෙ බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන.

    කොහොම හරි ඔහු ලංකාවට ඇවිත් ටික දවසකින් ඔහුගේ විවාහයට කටයුතු සූදානම් කරගෙන ඔහු විවාහ වෙනව.

    තමන්ගෙ බිරිද ටික දවසකින් කියන දෙයක් නිසා මේ තරුනයගෙ සිහින සියල්ල කඩන් වැටෙනව.

    ඇය ඔහුට පවසන්නෙ නිවස තරුනයගෙ නමට ලියා ගන්න ලෙසයි. මේ ගැන තමන්ගේ මව සමග කතා කරන තරුණයා දැන ගන්නවා නිවස ඒ වෙන විටත් අම්ම අයියට ලියල කියල.

    මේ ගැන බිරිද දැන ගත් පසු ඔහුට නොසෑහෙන්න දොස් පැවරීමෙන් ඔහු ඉතාමත් දරුනු ලෙස මානසිකව වැටෙනව.

    තමන්ගේ අම්මයි සහොදරයයි මේ කරපු දේ නිසා ඔහු පලවෙනි පාරට මානසිකව ඇද වැටෙනව ඔහුගේ හයියට හිටියේ තමන්ගේ බිරිද විතරයි ඇගේ නිවසින් මේ ගැන දැනගත් පසු ඔවුනුත් මේ තරුණයාට දොස් පවරනවා.

    දැන් ඔහුට ඇත්තේ තමන්ට කියලා ඉතුරු කර ගත්ත මුදලක් සහ ඔහුගේ වෑන් එක පමනයි. මේ අතර ඔහුට ලියුමක් එනව ආදායම් බදු එකෙන්. ඒකෙන් ඔහුට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න සිදු වෙනවා වගේම ඔහුගේ අවු.10ක මහන්සිය, බලාපොරොත්තු සියල්ල වතුරේ යනව.

    ඔහුට කියා කිසිවක් නැති වෙනවා. අතේ තිබූ මුදල් සහ වෑන් එක විකුනා ලබා ගන්නා මුදලින් බදු ගෙවා අවසන් ඌ පසු රු.ලක්ස 15ක් වගේ මුදලක් ඉතුරු වෙනව...

    තරුණයාගේ බිරිද සහ අන් අයගේ දොස් පැවරීම් සහ අවිනිශ්චිත අනාගතය පිලිබදව හිතා ගැනීමට නොහැකි ඔහුට මෙය විද දරා ගැනීමට නොහැකි වෙනව ඔහු තීරනය කරනව ඔහුගේ අවසන් ගමන් යන්න.

    මේක තමා වෙලා තියෙන්නෙ ඇත්තටම.

    මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිමි.

    උපුටා ගැනීමකි.

    කෙසේ නමුත් ජීවිතයට මොන ප්‍රශ්ණ ආවත් ජීවිතය නැති කර ගැනීම විසදුමක් නොවන බව සිහි තබා ගන්න.

    ඔහුට ජීවිතය නැති කර ගන්න තිබුන හයිය තමන්ගේ ජීවිතේ පස්සට ඇදල දාපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා නැවතත් තමන්ගේ රට රැකියාවට හෝ යන්න හයියක් තිබුනනම් ඔහු ඉදිරියේදී හෝ හොදින් ජීවත් වීමට ඉඩ තිබුන.

    සොයුර ඔබට නිවන් සුව...❤️🥺
    හෑලි ලියන වෙලේ හරි හමං ශෝටක් ගනිං පාරවල් ගානෙ ඔහේ ඇවිද ඇවිද ඉන්නැතුව
     
    • Haha
    Reactions: wpril5

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,186
    12,736
    113
    🤍
    Grammar nazi detected :LOL:
    Ou bn me wage Grammer adu padu hoyana ponnayo fb eke wahi wahala

    Mama sinhala comment krnna Asama na , ai bn ispili , papili ammge httwl Hoya Hoya obanna epai

    Man ithin oheee ahu wena eka type krl danawa

    Kohewt inn higana wesige puttu , unta wena krnn rassawak ehm nati un awilla reply danawa sinhala igena Gena warenlu , ponna hathikare

    🤣🤣🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,687
    11,234
    113
    Ou bn me wage Grammer adu padu hoyana ponnayo fb eke wahi wahala

    Mama sinhala comment krnna Asama na , ai bn ispili , papili ammge httwl Hoya Hoya obanna epai

    Man ithin oheee ahu wena eka type krl danawa

    Kohewt inn higana wesige puttu , unta wena krnn rassawak ehm nati un awilla reply danawa sinhala igena Gena warenlu , ponna hathikare

    🤣🤣🤣🤣
    ඔව් බන්, මෙසෙජ් එක තෙරුනා නම් එච්චරයි.
    Yes, if they grasped what we had written and we had conveyed the message, thawa mona magul da grammar ispili papili hoyanne.
     
    • Love
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,143
    86,349
    113
    ආශ්චර්යමත් රටක
    බදු කුමාර කැරි කොටා @shenat වගෙ රටට වැඩක් නැති කැරි ගෝතයෝ තමයි ඕකාගේ ගූ කන්නෙ

    රටට වැඩක් නැති තැරි මූසල පොන්නයෝ. තොපි වගේ පණ පිටින් වලලන්න ඕන ගූ කෑලි මගේ නම මෙන්ෂන් කරනවටත් මම කැමති නෑ. මේකෙ ඕන තරං wsgptla, වේස බයියො ඉන්නව මම මේම කියන්නෙ නෑ. දෙයියො බීපු වෙලාවක වයර් මාරුවෙලා ගෑනුන්ගෙ ටිකයි, පිරිමින්ගෙයි ටිකයි දාලා වැරදිලා මවපු wsgptk දැක්කම දවසම කාලකණ්ණි වෙනවා මූසලයෝ. 🤮🤮🤮
     
    • Haha
    Reactions: clumsyhulk

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,186
    12,736
    113
    🤍
    746439989_1072318532126401_186825264965747053_n.png
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    141
    99
    28
    අනේ මන්ද බං මැරිච්ච මිනිහෙක්ටවත් මැරිලත් පාඩුවේ ඉන්න නෑනි.

    මිනිහෙක් ඉපදෙන්න කලින් ඉදලම ඌ මැරුනට පස්සෙත් මේ හැමදේම සල්ලි මවන බිස්නස් වෙලා. කලින්නම් මිනී පෙට්ටියටයි , දාන වලටයි සේප් උනා. දැන් එකෙක් මැරුනත් උගෙ පිටින් මොනා හරි කියල රීච් අරගන්නවා. උබල අපි කොහොම මැරෙයිද දන්නෑ හැබැයි මේ යන විදිහට එදාටත් මේ වගේ නැති කතා උබලට මට අහගන්න බැරි නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිමි.
    උඹ ගිහින් මැරිච්ච කොල්ල ගෙ ගැණි ට talk කරා නේද ලජ්ජ නැද්ද

    පලයන් බං බොරු නොකියා ඔය මැරුන එකාට අයියෙක් නැල්ලු. උඹත් හරියට ලිඳ ලඟ සංගමේ වගේ ඇත්තයි බොරුයි සේරම දානව. :LOL:
    Uu කියලා නෑ නෙ මෙක ඇත්ත කියලා. 'ඇත්ත නම්' කියලා දාලා තියෙන්නේ
    ------ Post added on Jul 14, 2026 at 7:29 AM

    Even if the story is thruth still I'd never approve what he did
    තෝ මහන්සි වෙලා ගෙයක් හදල තියෙනව ද?
    නැත්තන් උබේ approval එක රෝල් කරලා පුකේ ගහ ගනින්
    ------ Post added on Jul 14, 2026 at 7:30 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    Samaaja Madye love karanna yana ewun kohomath ponna gathi thiyena ewun thama..
    ඔය post එක love එකක් නෙමෙයි බං ඌ අවුරුදු 35 වයස matured එකෙක්.
    ඌ ඕක දාලා තියෙන්නෙ අනික් මිනිස්සුන්ට පේන්න. උන්ට කවුරැ හො වල කැපුවනම් උන්ට ගේමට.
    ආයේ rebuild කරනවා life එක කියලා challenge කරලා තියෙන්නේ. ප්‍රසිද්ධියේ challenge කරන එක කොහෙද hutto ponna කමක් වෙන්නේ?
    තෝ වගේ as දෙකට පේන දේ මොලේ ට යන්නේ නැති උන් ට තමයි real ම ponnayo කියන්නේ
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,449
    11,200
    113
    හඳට කිට්ටුව

    aa, ubada muge ayya? :lol: :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,988
    6,161
    113
    Hari.
    IRD eke un thari gahilama palayan :angry: :angry: :angry:
    පිස්සුද බන්
    මේ අමු බොරු
    non-resident කාලෙ හම්බ කරන සල්ලි වලට ටැක්ස් ගෙවන්න ඕන නැහැ
    අවුරුදු 10ක් හිටියා කියන්නෙ ඒ අවුරුදු 10දි පිට රට ඉඳලා හම්බ කරපු සල්ලි වලට ටැක්ස් ගෙවන්න ඕන නැහැ

    විදේශ ප්‍රේෂණ සඳහා බදු අයකරන්නේ නැත. එක්කෝ මු උන්දියල් වලින් එවන්න ඇති.
    ඒක තමයි

    High IQ නිසා ඒක මිස් වෙලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    aa, ubada muge ayya? :lol: :lol:
    Ayya? 😁 Yako ayyek innawa nam uuta thamai challenge karala thiyenne.
    🤣 thota man kiyapu tika ඔලුවට ගිහිල්ල වත් නෑ නේද?
    මොන ජීවිතද බං. IQ check කර ගනින් නිකමට. මං කියන්නෙ බොරුද කියලා තේරෙයි.

    Anik eka Uta Ayyek na kiyala thiyenne

    Ponnaya waha kaapan
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,449
    11,200
    113
    හඳට කිට්ටුව
    Ayya? 😁 Yako ayyek innawa nam uuta thamai challenge karala thiyenne.
    🤣 thota man kiyapu tika ඔලුවට ගිහිල්ල වත් නෑ නේද?
    මොන ජීවිතද බං. IQ check කර ගනින් නිකමට. මං කියන්නෙ බොරුද කියලා තේරෙයි.

    Anik eka Uta Ayyek na kiyala thiyenne

    Ponnaya waha kaapan

    uuta ayyek hitiyath ekai mata nathath ekai pako..

    anika thopi wage ponnayo daana comment kiyawa kiyawa therum aran reply karanna tharam puke amaruwakuth na mata..

    samaja madya wala hama huththama daagena hamanena ponnayo thamai, ithin dinga aththan gaanu wage adanne..

    ubath ehema ekek neda?

    lajjai huththo...

    sorry, weraduna..

    PONNAYA...
    ------ Post added on Jul 14, 2026 at 12:17 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    anika thopi wage ponnayo daana comment kiyawa kiyawa therum aran reply karanna tharam puke amaruwakuth na mata..

    samaja madya wala hama huththama daagena hamanena ponnayo thamai, ithin dinga aththan gaanu wage adanne..

    ubath ehema ekek neda?

    lajjai huththo...
    තොට කියවල තේරුම් ගන්න මොලයක් නැති නිසා තමයි pako තෝ මොලේ අඩු පොන්නයෙක් වෙලා තියෙන්නෙ.
    තොට exam එකක් වත් pass කරගන්න බැරි කැරි අනාථ හුකන්නෙක්.
    ඔහේ පොන්නයො වගේ comment ගහනව තෝ වගේ මොලේ අඩුවොන්ට රටේ ඡන්ද අයිතිය ගිහිං තියන එක තමයි දුක. ඒකයි මෙහෙම කෙළ වෙලා තියෙන්නෙ.

    රැල්ලට දීලා දැන් huulla huulla හිටපන් තැරි ගවය
     
    • Haha
    Reactions: Naughtykolla48

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    තරුනයා ජීවිතය නැති කර ගත් හේතුව සියලු කරුනු සොයා බලා පලකරන ලද්දකි.

    මේ තරුනයාගේ නම දිනේශ්
    පදිංචිය කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ
    වයස අවු. 35යි

    මේ තරුනයා හොදින් අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර අවු.25දි කොරියන් විභාගය ලියලා කොරියන් යනවා රැකියාවක් සදහා.

    ඔහු කොරියාවට යන්නෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමන්ගේ අනාගතය ජය ගැනීමට හිතාගෙනයි.

    ඔහුට පව්ලේ අම්ම සහ අයියා කෙනෙක් සිටින බවට දැනට තොරතුරු ලැබී ඇත.

    ඔහු රට රැකියාව කර තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදල් අම්මගේ නමට එවනව ලංකාවේ ඉන්න.

    ඔහු රට යන කාලය වෙනකොට මේ පව්ලට හරිහමන් ආදායමක් තිබුනේ නැති තරම් ජීවත් වෙන්න යන්තම් හදා ගත්ත ගෙයක් තිබුනේ.

    ඔහු කොරියාවේ රැකියාව කරන මුදල් අම්මගෙ නමට එවන නිසා මුදල් පාලනය තිබුනෙ අම්මට.

    ඉතිං මේ අම්ම ඔහුට කියල තමන්ගේ ගෙදර හදා ගන්නව දවසක එයාට ඒ ගෙදට ලියනව කියල බලාපොරොත්තුව දීලා.
    තරුනයත් තමන්ගේ නිවස ලස්සනට හදා ගන්න උවමනා නිසා වැඩියෙන් මහන්සි වෙලා වැඩිපුර සල්ලි එවනවා.
    තමන්ගේ නිවස ලස්සනට ඉදිවෙනව බලාගෙන ඉන්න තරුනය දැන් අවුරුදු 6ක් වෙනව රට ගිහින් ගෙදර වැඩත් අවසන්. දැන් තරුනයට ලස්සන මාලිගාවක් තියෙනව.

    තරුනයා මේ අතර ලංකාවට එන්නෙ බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන.

    කොහොම හරි ඔහු ලංකාවට ඇවිත් ටික දවසකින් ඔහුගේ විවාහයට කටයුතු සූදානම් කරගෙන ඔහු විවාහ වෙනව.

    තමන්ගෙ බිරිද ටික දවසකින් කියන දෙයක් නිසා මේ තරුනයගෙ සිහින සියල්ල කඩන් වැටෙනව.

    ඇය ඔහුට පවසන්නෙ නිවස තරුනයගෙ නමට ලියා ගන්න ලෙසයි. මේ ගැන තමන්ගේ මව සමග කතා කරන තරුණයා දැන ගන්නවා නිවස ඒ වෙන විටත් අම්ම අයියට ලියල කියල.

    මේ ගැන බිරිද දැන ගත් පසු ඔහුට නොසෑහෙන්න දොස් පැවරීමෙන් ඔහු ඉතාමත් දරුනු ලෙස මානසිකව වැටෙනව.

    තමන්ගේ අම්මයි සහොදරයයි මේ කරපු දේ නිසා ඔහු පලවෙනි පාරට මානසිකව ඇද වැටෙනව ඔහුගේ හයියට හිටියේ තමන්ගේ බිරිද විතරයි ඇගේ නිවසින් මේ ගැන දැනගත් පසු ඔවුනුත් මේ තරුණයාට දොස් පවරනවා.

    දැන් ඔහුට ඇත්තේ තමන්ට කියලා ඉතුරු කර ගත්ත මුදලක් සහ ඔහුගේ වෑන් එක පමනයි. මේ අතර ඔහුට ලියුමක් එනව ආදායම් බදු එකෙන්. ඒකෙන් ඔහුට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න සිදු වෙනවා වගේම ඔහුගේ අවු.10ක මහන්සිය, බලාපොරොත්තු සියල්ල වතුරේ යනව.

    ඔහුට කියා කිසිවක් නැති වෙනවා. අතේ තිබූ මුදල් සහ වෑන් එක විකුනා ලබා ගන්නා මුදලින් බදු ගෙවා අවසන් ඌ පසු රු.ලක්ස 15ක් වගේ මුදලක් ඉතුරු වෙනව...

    තරුණයාගේ බිරිද සහ අන් අයගේ දොස් පැවරීම් සහ අවිනිශ්චිත අනාගතය පිලිබදව හිතා ගැනීමට නොහැකි ඔහුට මෙය විද දරා ගැනීමට නොහැකි වෙනව ඔහු තීරනය කරනව ඔහුගේ අවසන් ගමන් යන්න.

    මේක තමා වෙලා තියෙන්නෙ ඇත්තටම.

    මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිමි.

    උපුටා ගැනීමකි.

    කෙසේ නමුත් ජීවිතයට මොන ප්‍රශ්ණ ආවත් ජීවිතය නැති කර ගැනීම විසදුමක් නොවන බව සිහි තබා ගන්න.

    ඔහුට ජීවිතය නැති කර ගන්න තිබුන හයිය තමන්ගේ ජීවිතේ පස්සට ඇදල දාපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා නැවතත් තමන්ගේ රට රැකියාවට හෝ යන්න හයියක් තිබුනනම් ඔහු ඉදිරියේදී හෝ හොදින් ජීවත් වීමට ඉඩ තිබුන.

    සොයුර ඔබට නිවන් සුව...❤️🥺
    lak 15 kiyannath athe thiynwanam gemka gahnna puluwan.methena sali walta wada inna situation eka depression level eka, eka eka ayage daraganime level wenas,anika bila ne inna , shiyak na ithin e time eke.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,449
    11,200
    113
    හඳට කිට්ටුව
    තොට කියවල තේරුම් ගන්න මොලයක් නැති නිසා තමයි pako තෝ මොලේ අඩු පොන්නයෙක් වෙලා තියෙන්නෙ.
    තොට exam එකක් වත් pass කරගන්න බැරි කැරි අනාථ හුකන්නෙක්.
    ඔහේ පොන්නයො වගේ comment ගහනව තෝ වගේ මොලේ අඩුවොන්ට රටේ ඡන්ද අයිතිය ගිහිං තියන එක තමයි දුක. ඒකයි මෙහෙම කෙළ වෙලා තියෙන්නෙ.

    රැල්ලට දීලා දැන් huulla huulla හිටපන් තැරි ගවය

    ahh hari hari dan theruna..

    uba me marichcha ekage katata gaththa eka neda?

    sorry machan..
     
    • Haha
    Reactions: Tramadol

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    936
    1,541
    93
    උඹ ගිහින් මැරිච්ච කොල්ල ගෙ ගැණි ට talk කරා නේද ලජ්ජ නැද්ද

    Uu කියලා නෑ නෙ මෙක ඇත්ත කියලා. 'ඇත්ත නම්' කියලා දාලා තියෙන්නේ
    ------ Post added on Jul 14, 2026 at 7:29 AM

    Uu කියලා නෑ නෙ මෙක ඇත්ත කියලා. 'ඇත්ත නම්' කියලා දාලා තියෙන්නේ
    තෝ මහන්සි වෙලා ගෙයක් හදල තියෙනව ද?
    නැත්තන් උබේ approval එක රෝල් කරලා පුකේ ගහ ගනින්
    ------ Post added on Jul 14, 2026 at 7:30 AM
    Mu A/C ekaknam aragena thiyenawa kellata penanna ekath pennaganna bari una muta
     
    • Haha
    Reactions: Mugen and Tramadol