මුන් තාම මේවා තවම විකුනනවා ලංකාවේ , මේවා ගැන පැමිණිලි කරන්න ආයතන නැද්ද ? , විදුලි බිල 20% අඩු වෙනවා ලු අහු වෙන මිනිස්සු ඇති දහස් ගානක් ,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,097
    6,516
    113
    East Blue (Goa Kingdom)
    මුන් තාම මේවා තවම විකුනනවා ලංකාවේ , මේවා ගැන පැමිණිලි කරන්න ආයතන නැද්ද ? , විදුලි බිල 20% අඩු වෙනවා ලු අහු වෙන මිනිස්සු ඇති දහස් ගානක්

    ගිය මාසේ 27 දාපු පොස්ට් එකක් හදන උන් නෙමේ නිකන් electronic බදු විකුණන කඩ , online & normal මේවා විකුනනවා

    735877627_1494747122668136_8126133010944413890_n.jpg

    EafDv5U.jpeg

    මුන්ගේ site එක වැඩ නැහැ , image වල තියෙන්නේ ඔය company එකේ නම

    • Manufacturer/Vendor: SMART VISUAL ENTERPRISES, RESEARCH AND DEVELOPMENT (ELECTRONIC)
    • Website URL: www.smartvisual.lk මේක වැඩ නැහැ
    • Origin: MADE IN SRI LANKA

    කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යලත් ළමයි එක්ක එනවා උන්ගේ වැඩ බලන්න

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    මැනික් ගල් හයි කරපු මුදු දාලා අපල නැති කරගන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න රටක, මේ වගේ දෙයක් විකුනන මිනිස්සු අහිංසකයො බන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    එහෙම බන් රට හදන්න බැහැ බන් උඹ හිතන විදියට කම්ප්ලේන් කරලා කම්ප්ලේන් කරලා. ඕක රටේ වැරැද්දක් කියලා කියන්න බැහැ.

    - Amazon US, UK, හරි ඕන රටක ඒව බලපන් ඒ හැම ස්ටෝ එකකම ඔය ස්කෑම් ප්‍රොඩක්ට් තියනවා
    - තව ඔය වගේම මදුරුවො එලවන ඒව කියලා ඒව සෙල් කරනවා මීයො එලවන ඒව කියලා සෙල් කරනවා
    රට අදාල නැහැ ස්කෑම් කරන එවුන් ස්කෑම් රන් කරනවා

    කරන්න තියෙන්නෙ මිනිස්සු දැනුවත් කරන එක.

    ඕන නං පාරිභෝගික අධිකාරියට කම්ප්ලේන් කරපන්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,097
    6,516
    113
    East Blue (Goa Kingdom)
    දැන් වීඩියෝ එක හොයා ගන්න බැහැ
    රාජ්‍ය ලංඡනේ දා ගත්ත exhibition වල ඕක promote කරන්නේ

    බලපන් Ampere ගාන මැනලා කියනවා :P ,

    මෙතුමා power factor , KVA & KWh ගැන දන්නෙත් නැහැ ,

    ඔක්කොටම වඩා ලංකාව ඇතුළු ලෝකේ හැම රටකම ගෙවල් වලින් power factor penalty බිල එකතු වෙන්නේ නැහැ කියන එක මූ දන්නේ නැහැ .

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    මුන් තාම මේවා තවම විකුනනවා ලංකාවේ , මේවා ගැන පැමිණිලි කරන්න ආයතන නැද්ද ? , විදුලි බිල 20% අඩු වෙනවා ලු අහු වෙන මිනිස්සු ඇති දහස් ගානක්

    ගිය මාසේ 27 දාපු පොස්ට් එකක් හදන උන් නෙමේ නිකන් electronic බදු විකුණන කඩ , online & normal මේවා විකුනනවා

    735877627_1494747122668136_8126133010944413890_n.jpg

    EafDv5U.jpeg

    මුන්ගේ site එක වැඩ නැහැ , image වල තියෙන්නේ ඔය company එකේ නම

    • Manufacturer/Vendor: SMART VISUAL ENTERPRISES, RESEARCH AND DEVELOPMENT (ELECTRONIC)
    • Website URL: www.smartvisual.lk මේක වැඩ නැහැ
    • Origin: MADE IN SRI LANKA

    කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යලත් ළමයි එක්ක එනවා උන්ගේ වැඩ බලන්න

    හැමදේම බලෙන් නැති කරන්න බෑ බන්, නැති කරන්න කරන්න තව මතු වෙනවා. බොරුනම් බලපන් පිරම්ඩි, කටින් එන්න පුකේ ඇරගෙනත් තාම ඕවට සල්ලි දාන උන් ඉන්නවනෙ. මිනිස්සු තමන්ගෙ මොලේ පාවිච්චි කරන්න පටන්ගන්නකන් ඕවා නවත්තන්න බෑ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,097
    6,516
    113
    East Blue (Goa Kingdom)
    හැමදේම බලෙන් නැති කරන්න බෑ බන්, නැති කරන්න කරන්න තව මතු වෙනවා. බොරුනම් බලපන් පිරම්ඩි, කටින් එන්න පුකේ ඇරගෙනත් තාම ඕවට සල්ලි දාන උන් ඉන්නවනෙ. මිනිස්සු තමන්ගෙ මොලේ පාවිච්චි කරන්න පටන්ගන්නකන් ඕවා නවත්තන්න බෑ.
    අනවශ්‍ය ඒවාට කරන්නේ , 18% කොකෝ බටර් නැත් නම් , චොකලට කියන්න බැහැ ලංකාවේ නීතියෙන් ගොන් පාර්ට් ,

    ඒත් CBSL register නැති ග්‍රාමීය සමිති වලට බැංකු නම පාවිච්චි කරන්න නීතියෙන් පුළුවන් ,

    ඕකට බලෙන් ඕන නැහැ , ඕව රජයේ ආයතන use කරලා promote කරන එක තියෙන්නේ , උඩ වීඩියෝ එක බලපන් ඌ amp ගාන මැනල හිතනවා යන විදුලි බිල අඩු උනා කියල ,

    ඇත්ත කතාව ලංකාවේ A/L Physics කරපු උන්ගෙන් 99.99% ඕක දන්නේ නැහැ

    power factor penalty ගෙවල් වලින් & G1 වලින් ගන්නේ නැහැ කියන එක ලංකාවේ මිනිස්සුන්ගෙන් 99.9999% දන්නේ නැහැ .

    මොකද රජයේ සල්ලි වලින් ඕව ගැන වෙනුවට වෙන බයිලා promote කරන්න කෝටි ගණන් වියදම් කරනවා .වෙනම ආයතන & නිලධාරියෝ ඉනන්ව පිනට පඩි ගන්න
     
    • Like
    Reactions: tharakaf

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    මොකද රජයේ සල්ලි වලින් ඕව ගැන වෙනුවට වෙන බයිලා promote කරන්න කෝටි ගණන් වියදම් කරනවා .වෙනම ආයතන & නිලධාරියෝ ඉනන්ව පිනට පඩි ගන්න
    ඇයි බන් දාන හැම ත්‍රෙඩ් එකේම මෙහෙම රජයේ එවුන්ට එහෙම නැත්තං මොකක් හරි අදාල ආයතන එක්ක පට්ටම වෛයිරයකින් වගේ ඉන්නෙ
    උඹ පට්ට ටැක්ස් එකක් ගෙවල ඒකෙ බෙනිෆිට් එක ලැබෙන්නෙ නැහැ වගේද
    සමාජෙත් එක්ක හෙනම වෛයිරයකින් නෙ බන් උඹ ඉන්නෙ

    Chill එකේ හිටපන් බන්. ඕවට හිත රිද්ද ගත්තා කියලා උඹට වෙන සෙතකුත් නැහැ රටට වෙන සෙතකුත් නැහැ ලෝකෙට වෙන සෙතකුත් නැහැ