මුන් තාම මේවා තවම විකුනනවා ලංකාවේ , මේවා ගැන පැමිණිලි කරන්න ආයතන නැද්ද ? , විදුලි බිල 20% අඩු වෙනවා ලු අහු වෙන මිනිස්සු ඇති දහස් ගානක්
ගිය මාසේ 27 දාපු පොස්ට් එකක් හදන උන් නෙමේ නිකන් electronic බදු විකුණන කඩ , online & normal මේවා විකුනනවා
මුන්ගේ site එක වැඩ නැහැ , image වල තියෙන්නේ ඔය company එකේ නම
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යලත් ළමයි එක්ක එනවා උන්ගේ වැඩ බලන්න

- Manufacturer/Vendor: SMART VISUAL ENTERPRISES, RESEARCH AND DEVELOPMENT (ELECTRONIC)
- Website URL: www.smartvisual.lk මේක වැඩ නැහැ
- Origin: MADE IN SRI LANKA

,