අක්කගෙ ප්‍රශ්නයක් උදව්වක් ඕනෙ.

Riddler1

Junior member
  • Oct 12, 2025
    77
    88
    18
    මගෙ නෑදෑවෙන අක්ක කෙනෙක් බැදල ඉන්න අයිය තව කෙල්ලක් එක්ක සම්බන්දයක් පටන් අරන්. ඒක දැන් අක්කට අහු උනා. එය අයියට හොදින් කියල කිව්වම කිව්වලු නැවත්තනව කියල. කොහොමහරි අක්ක අර කෙල්ලගෙ නම්බර් එක හොයන් කතා කරල. ඒකි කතා කරල නෑ පස්සෙ අක්ක මැසේජ් එකක් දාල ඒකිට අයිය බැදපු කෙනෙක් නිසා මේ සම්බන්ඩෙ නවත්තන්න කියල. ඒ අක්ක හෙන අහිංසකයි මේ බලපල්ල ඒ ගෑනි අක්කට මැසේජ් කරල තියන විදිහ. අක්ක කැමති නෑ මේ ගැන ගෙවල් වලටවත් කියන්න. මොකද බබාට වය්ස 4 තාම. මට මේක මොකද කරනන් පුලුවන් කියපල්ල. ඒ ගෑනි හොයන් ගිහින් කන ප්ලෙන්න දෙකක් දෙන්නද

    745442091_1736508497490337_8047580468095275283_n.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,868
    7,259
    113
    Galaha
    උඹ අනුන්ගෙ පවුල් ප්‍රශ්න වලට ජනේලෙන් පුක නොදී ඉඳහන් උන්ට ඒවා විසඳාගන්න කියලා. ඒක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ. ඔය අක්කගෙ අයිය හිතනවද දන්නෙ නෑනේ උබ ඒ අක්කට ගහනව කියලා එහෙම වෙනත් පුලුවන්නෙ. :sorry:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,987
    6,149
    113
    අයියට බැරිලුද ඕක හෙමීට කතා කරලා 3some එකක් වගේ arrange කරගන්න

    මැසේජ් බැලුවම මට පේන්නෙ ලොකුම තරහකුත් නෑ වගේ
    කෙල්ලො දෙන්න අතරත් පොඩි hate love සීන් එකක් තියනවා වගේ

    අයියට කතා කරලා කියන්න
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,056
    7,151
    113
    Narcissistic Sociopath Manipulator
    අපේ ඥාති වෙන අක්කා කෙනෙක් ගිය අවුරුද්දේ කසාද බැන්දා කටුගස්තොට පැත්තෙ කෙනෙක්ව. අක්කා බැඳලා එයාලගෙ මහත්තයාගෙ ගෙදර පදිංචියට ගියා. කොහොම හරි Home Coming පාටිය තිබ්බෙ අක්කාගෙ Husband ගෙ ගෙදරමයි. අක්කාගෙ නැන්දාම්මායි මාමණ්ඩියි එයාලගෙ ගෙදරට අක්කාව එක්කන් යන්න කලින් එයාලගෙ ගමේ පන්සලට ගිහින් අශිර්වාදයක් කරගෙන පිරිත් නූලකුයි සුරයකුයි අක්කාට බැදලා. පිරිත් නූල නම් සති දෙකක් වගේ තිබ්බාට පස්සෙ කැමති නම් ගලවන්න කියලා. සුරයක්ද යන්තරයක්ද මන්දා ඒක නම් කවදාවත් ගලවන්න එපා කියලා.

    හේතුව ඒ ගෙදර උඩ තට්ටුවෙ කාමරයක් තියෙනවාලු ඒකෙ මොකක්හරි හොල්මන් සීන් තියෙනවා කියලා එයා බැඳපු අයියා බඳින්න කලින් ඉඳන්ම අක්කට කියලා තිබ්බෙ. ඒ ගෙදර කවුරුත් ඒ කාමරේට අවුරුදු ගානකින් ගිහින් නැහැලු. කොහොම හරි ඒ ගෙදර ආවාට පස්සෙ අක්කාට එයාලා කිව්වාලු මොනම හේතුවකට උඩට යන්නත් එපා. ඒ කාමරේට යන්නත් එපා ඒකෙ අමුතු අමුතු සද්ද ඇහෙනවා කියලා. අක්කාට කියලා හේතුව පස්සෙ කියන්නම් කියලා.
    කොහොමහරි අක්කා බැඳපු අලුත. ඒකියන්නෙ බැඳලා මාසෙකින් දෙකකින් වගේ. අක්කාගෙ Husband ගෙ යාලුවෙක්ගෙ Wedding එකක් තිබිලා. අක්කා සැලුන් එකකට ගිහින් අන්දවගන්න. එතනදි අක්කා එයාට දාපු යන්තරේ ගලවලා. ඒක ඒ වෙලාවෙ අක්කාටවත් කාටවත් ලොකුවට මීටර් වෙලා නෑ.
    කොහොම හරි වෙඩින් එක ඉවර වෙලා අක්කායි අයියායි ගෙදර ඇවිත්. කොහොම හරි පහුවදා අක්කා එලියට වෙලා ඉද්දි දවල් අර වහපු කාමරේ බැල්කනි එකේ තරුණ මැදි වයසෙ ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා. පස්සෙ අක්කා ඒ ගැන අයියාගෙනුයි අම්මාගෙනුයි අහලා. අක්කා කියනවා එදා නිකන් ඒ ගෙදර අක්කාට යම් අමුත්තක් දැනුනාලු නිකන් කවුරු හරි එයාගෙ පස්සෙන් Follow කරනවා වගේ. බලාගෙන ඉන්නව වගේ දැනිලා තියෙනවා. පස්සෙ මහ රෑ අක්කා කියනවා කවුරු හරි කණට කොඳුරනවා ඇහුනාලු. මහ හයියෙන් විලාප දෙන සද්ද ඇහුනාලු. පස්සෙලු අක්කාට ඔලුවට ආවෙ එයාගෙ බැඳපු යන්තරෙ ගැලෙව්වා කියලා. පස්සෙ අක්කා උදේට ඒ ගැන අයියාට කියනවා කියලා හිතාගෙන ආයෙ නිදාගෙන. ඒත් එක්කම නිකන් කවුරු හරි එයාගෙ බෙල්ල මිරිනකවා අක්කාට දැනුනාලු. අක්කා දඟලලා දඟලලා කෑගහන්න හැදුවාත් අක්කාගෙ කටෙන් කටහඬ ආවෙ නැහැලු. අක්කා කියනවා ඒ බෙල්ල මිරිකපු පාර අක්කාට මුත්‍රා පවා ගියා කියලා. පස්සෙ අක්කා ඇඳේ දඟලන සද්දෙ ට අයියා ඇහැරිලා. පස්සෙ අක්කාගෙ මූනට වතුර ටිකක් ඉහලා. හයියෙන් අක්කාට කතාකරාලු. ඒ සැරෙන් කතාකරපු සැරේලු අක්කාව හරි සිහියට ආවෙ. පස්සෙ අක්කාට පිරිත් වතුරත් ටිකක් පොවලා wash එකක් දාලා ආයෙ නිදාගන්න ඇවිල්ලා. පස්සෙ එයාලා උදෙ වෙනකන් ෆෝන් එකේ Youtube එකෙන් පිරිත් දැම්මාලු.

    පස්සෙ පහුවදා අක්කා පල්ලෙහාට යද්දි අර වහපු කාමරේ දොරට කාමරේ ඇතුලෙ ඉඳන් කවුරු හරි තට්ටු කරනවා සද්දෙ ඇහිලා. ඒ බයටම අක්කා පල්ලෙහාට දුවන් ආවාලු. පස්සෙ අක්කා අල්ලෙහා ඉද්දි මූනෙ පනුවො වගේ පිරුණු ගෑනු කෙනෙක් වගේ කොණ්ඩෙ දිග කෙනෙක් පඩිපෙල උඩ ඉඳන් බලන් ඉඳලා. අක්කා බය වෙලා අර අර කියලා කියද්දිම ඒත් කලින් වගේම අක්කාගෙ කටින් සද්දෙ පිට වෙලා නෑ. පස්සෙ ඒ ගෙදර අය ආයෙ අක්කාව පන්සලට එකකන් ගිහින් දෙහි ගෙඩි දෙක තුනක් කපලා. ආරක්ෂාවක් දාගෙන ඇවිල්ලා. පස්සෙ අක්කා ඒ ගෙදර ඉන්න බෑ කියලා මහත්තයාත් එක්ක අක්කලාගෙ ගෙදර ගිහින්.

    ඊටපස්සෙ හරි විස්තරේ අක්කාගෙ හස්බන්ඩ් කියලා.

    අක්කාගෙ හබීට අක්කා කෙනෙක් ඉඳලා තියෙනවා. එයා 2012 දි කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. එතකොට අක්කාට අවුරුදු 17ක් වගේලු. පස්සෙ අයියාගෙ තාත්තලායි ලොකු අයියාලයි එකතුවෙලා අක්කාව හොයාගෙන ගෙදර එක්කන් ඇවිල්ලා. ඒ අක්කගෙ කාමරේට දාලා හිරකරලා එලියටවත් යන්න බැරි විදිහට. පස්සෙ ඒ අක්කා එයාගෙ ඒ කාමරේ ඇතුලෙම බෙහෙත් වගයක් බීලා Suicide කරගෙන තිබුනාලු. ඔය උඩ තට්ටුවෙ වහලා තියෙන්නෙ ඒ අක්කා මැරුනු ඒ අක්කාගෙ කාමරේලු.

    ඒ අක්කා මැරුනාට පස්සෙ දවසක් එයාලගෙ අම්මා ඒ කාමරේ අස් කරන්න යද්දි එයාලගෙ අක්කා ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා අම්මා දැකලා තියෙනවා. කොහොමහරි ඒ අක්කාගෙ තුන්මාසෙ දානෙ දවසෙ. දානෙට ආපු පොඩි ලමයෙක් ඒ අක්කා රූෆ් ටොප් එකේ ඉන්නවා දැකලා තියෙනවා. තව දවසක ඒ මැරුණ අක්කාගෙ කාමරේ ජනෙල් ඇරෙනවා ඇහිලා තියෙනවා ලු. අපේ අක්කාගෙ හබීගෙ අම්මායි තාත්තායි ඒ මැරුණු අක්කාගෙ කාමරේට ගිහාම දවසක් එකපාරටම කාමරේ අල්මාරියෙ දොරපියන් දෙකම එක පාර ඇරුනාලු. පුටු හෙල්ලුනාලු. තව එක එක දේවල් වෙලා. එදායින් පස්සෙ ඒ කාමරේ වහලා දැම්මාලු. ඒ ගෙදර කීප වතාවක්ම විකුණන්න හදලා ඒත් විකුණ ගන්න බැරිවෙලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,983
    20,540
    113
    හස්තිශෛලපුර

    පස්සෙ අක්කා ඒ ගෙදර ඉන්න බෑ කියලා මහත්තයාත් එක්ක අක්කලාගෙ ගෙදර ගිහින්.

    :lol: akkata oya seen eka kalinma aranchi wela.. akka wenama plan ekak gahuwa gedarin yanna.. gedara un taama hitan inne, akka baye inne kiyala :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,547
    18,194
    113
    අක්ක නරක විදිහට සලකනව උක්කන්නෙ දෙන්නෙ නෑ වගේ කියල සැට් කොරන් කෙලපු එකක් වගේ. දැන් වත් අක්කට හිර කරල ඩේලි අල්ලන්න කියපම් පොඩ්ඩක් සෙම්ස්කි වෙන්න කියපම්
     
    4G CCTV කෑම් දෙක තුනක් කාමරේ සෙට් කරලා Youtube එකේ ලයිවු ස්ට්‍රිම් කරමුද
    කැරිම සල්ලියක් හොයන්න තිබුනා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,056
    7,151
    113
    Narcissistic Sociopath Manipulator
    පස්සෙ අක්කා ඒ ගෙදර ඉන්න බෑ කියලා මහත්තයාත් එක්ක අක්කලාගෙ ගෙදර ගිහින්.

    :lol: akkata oya seen eka kalinma aranchi wela.. akka wenama plan ekak gahuwa gedarin yanna.. gedara un taama hitan inne, akka baye inne kiyala :lol:
    4G CCTV කෑම් දෙක තුනක් කාමරේ සෙට් කරලා Youtube එකේ ලයිවු ස්ට්‍රිම් කරමුද
    කැරිම සල්ලියක් හොයන්න තිබුනා
    Ridler දාලා තියෙන එක ගුගල් සර්ච් කරාම ආපු ෆේස්බුක් පොස්ට් එකක් ඔය. හොල්මන් කථා ගෘප් එකක අමු පචයක්.
     
    • Haha
    Reactions: Smartm

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,987
    6,149
    113
    අක්ක නරක විදිහට සලකනව උක්කන්නෙ දෙන්නෙ නෑ වගේ කියල සැට් කොරන් කෙලපු එකක් වගේ. දැන් වත් අක්කට හිර කරල ඩේලි අල්ලන්න කියපම් පොඩ්ඩක් සෙම්ස්කි වෙන්න කියපම්
    ලේසිම වැඩේ තමයි දැං අර ගෑනිත් එක්ක මැසේජ් එහෙම කරන එකේ
    ලමය ගැන හිතාලා ඒ ගෑනි අක්කගෙ මිනිහට සැප දෙන විදිය අහ ගන්න එක
    එතකොට ඒකට තව අතින් ටිකකුත් දාල කරා නං අයියම හොර ගෑනි අත ඇරලා දාවි

    එහෙම නැත්තං සෙස් කරන වෙලාවක හොර ගෑනිත් මතක් කරලා අයියට dirty talk පාරක් දෙන්න කියපන්. දැන් කොහොමත් වැඩේ මාට්ටු නිසා ඒකෙ අවුලක් නැහැනේ
    අයිය හොර ගෑනි දිහා ආයෙ බලන එකක් වත් නෑ
     
    • Love
    Reactions: Tricle_Buwa