Ridila kuru kuru noga chu Karala nida ganin ponnayoahh hari hari dan theruna..
uba me marichcha ekage katata gaththa eka neda?
sorry machan..
Ridila kuru kuru noga chu Karala nida ganin ponnayoahh hari hari dan theruna..
uba me marichcha ekage katata gaththa eka neda?
sorry machan..
අනේ මංද බොරු කතාවක් වෙන්න ඇති නේද? ගෙදර ඉඩමේ අයිතිය පැවරුවත්, මෙයා වියදම් කරල තියෙනව කියල ඔප්පු කරොත් නීතියෙන් එතැන ලොකු සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. මොකද උසාවියකට ඔප්පු කරන්න පුලුවන් ඉඩම ලියල දෙනව කියන වාචික පොරොන්දුව මත තමයි මේ ගෙදර හදන්න මේ තරම් වියදම් කරේ කියල. අඩුම තරමේ අයියට ඒ ගෙදරට ගිය මුදලවත් දෙන්න වෙයි නඩු මාර්ගයකට ගියා නම්.
@nevermindNevergiveup walaliyanMu A/C ekaknam aragena thiyenawa kellata penanna ekath pennaganna bari una muta
ඉස්කෝලෙ කාලෙ සිංහල හරියට ඉගෙන ගත්තෙ නැත්නම් පොඩ්ඩක් YouTube එකේවත් බලල මව් භාෂාව ඉගෙන ගනින්.
Ridila kuru kuru noga chu Karala nida ganin ponnayo
LOL thota monada hari giye. Exam ekak wath pass nathiwa athi mole adu ponnayaaththatama matai weradune ban..
again sorry..
mata uba inna thathwaya therum ganna bari una..
LOL thota monada hari giye. Exam ekak wath pass nathiwa athi mole adu ponnaya![]()

Genuine ponzExam fail unata katata ganne nam na ithin, rena puka deela salli hoyanne na..
genuine widihata thama jeewath wenne..![]()
විදේශ ප්‍රේෂණ සඳහා බදු අයකරන්නේ නැත. එක්කෝ මු උන්දියල් වලින් එවන්න ඇති.
https://www.facebook.com/share/p/1BKYgUjYVc/
මූ බීලා, සූදූ කෙලලා ණය වෙලා කොරියාවෙන් පිටුවහල් කරපු සීන් එකක්.

හෑල්ල ලියල තියෙන්නෙ ලාම්පුව අල්ලපු එකා වගේ..තරුනයා ජීවිතය නැති කර ගත් හේතුව සියලු කරුනු සොයා බලා පලකරන ලද්දකි.
මේ තරුනයාගේ නම දිනේශ්
පදිංචිය කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ
වයස අවු. 35යි
මේ තරුනයා හොදින් අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර අවු.25දි කොරියන් විභාගය ලියලා කොරියන් යනවා රැකියාවක් සදහා.
ඔහු කොරියාවට යන්නෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමන්ගේ අනාගතය ජය ගැනීමට හිතාගෙනයි.
ඔහුට පව්ලේ අම්ම සහ අයියා කෙනෙක් සිටින බවට දැනට තොරතුරු ලැබී ඇත.
ඔහු රට රැකියාව කර තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදල් අම්මගේ නමට එවනව ලංකාවේ ඉන්න.
ඔහු රට යන කාලය වෙනකොට මේ පව්ලට හරිහමන් ආදායමක් තිබුනේ නැති තරම් ජීවත් වෙන්න යන්තම් හදා ගත්ත ගෙයක් තිබුනේ.
ඔහු කොරියාවේ රැකියාව කරන මුදල් අම්මගෙ නමට එවන නිසා මුදල් පාලනය තිබුනෙ අම්මට.
ඉතිං මේ අම්ම ඔහුට කියල තමන්ගේ ගෙදර හදා ගන්නව දවසක එයාට ඒ ගෙදට ලියනව කියල බලාපොරොත්තුව දීලා.
තරුනයත් තමන්ගේ නිවස ලස්සනට හදා ගන්න උවමනා නිසා වැඩියෙන් මහන්සි වෙලා වැඩිපුර සල්ලි එවනවා.
තමන්ගේ නිවස ලස්සනට ඉදිවෙනව බලාගෙන ඉන්න තරුනය දැන් අවුරුදු 6ක් වෙනව රට ගිහින් ගෙදර වැඩත් අවසන්. දැන් තරුනයට ලස්සන මාලිගාවක් තියෙනව.
තරුනයා මේ අතර ලංකාවට එන්නෙ බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන.
කොහොම හරි ඔහු ලංකාවට ඇවිත් ටික දවසකින් ඔහුගේ විවාහයට කටයුතු සූදානම් කරගෙන ඔහු විවාහ වෙනව.
තමන්ගෙ බිරිද ටික දවසකින් කියන දෙයක් නිසා මේ තරුනයගෙ සිහින සියල්ල කඩන් වැටෙනව.
ඇය ඔහුට පවසන්නෙ නිවස තරුනයගෙ නමට ලියා ගන්න ලෙසයි. මේ ගැන තමන්ගේ මව සමග කතා කරන තරුණයා දැන ගන්නවා නිවස ඒ වෙන විටත් අම්ම අයියට ලියල කියල.
මේ ගැන බිරිද දැන ගත් පසු ඔහුට නොසෑහෙන්න දොස් පැවරීමෙන් ඔහු ඉතාමත් දරුනු ලෙස මානසිකව වැටෙනව.
තමන්ගේ අම්මයි සහොදරයයි මේ කරපු දේ නිසා ඔහු පලවෙනි පාරට මානසිකව ඇද වැටෙනව ඔහුගේ හයියට හිටියේ තමන්ගේ බිරිද විතරයි ඇගේ නිවසින් මේ ගැන දැනගත් පසු ඔවුනුත් මේ තරුණයාට දොස් පවරනවා.
දැන් ඔහුට ඇත්තේ තමන්ට කියලා ඉතුරු කර ගත්ත මුදලක් සහ ඔහුගේ වෑන් එක පමනයි. මේ අතර ඔහුට ලියුමක් එනව ආදායම් බදු එකෙන්. ඒකෙන් ඔහුට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න සිදු වෙනවා වගේම ඔහුගේ අවු.10ක මහන්සිය, බලාපොරොත්තු සියල්ල වතුරේ යනව.
ඔහුට කියා කිසිවක් නැති වෙනවා. අතේ තිබූ මුදල් සහ වෑන් එක විකුනා ලබා ගන්නා මුදලින් බදු ගෙවා අවසන් ඌ පසු රු.ලක්ස 15ක් වගේ මුදලක් ඉතුරු වෙනව...
තරුණයාගේ බිරිද සහ අන් අයගේ දොස් පැවරීම් සහ අවිනිශ්චිත අනාගතය පිලිබදව හිතා ගැනීමට නොහැකි ඔහුට මෙය විද දරා ගැනීමට නොහැකි වෙනව ඔහු තීරනය කරනව ඔහුගේ අවසන් ගමන් යන්න.
මේක තමා වෙලා තියෙන්නෙ ඇත්තටම.
මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිමි.
උපුටා ගැනීමකි.
කෙසේ නමුත් ජීවිතයට මොන ප්‍රශ්ණ ආවත් ජීවිතය නැති කර ගැනීම විසදුමක් නොවන බව සිහි තබා ගන්න.
ඔහුට ජීවිතය නැති කර ගන්න තිබුන හයිය තමන්ගේ ජීවිතේ පස්සට ඇදල දාපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා නැවතත් තමන්ගේ රට රැකියාවට හෝ යන්න හයියක් තිබුනනම් ඔහු ඉදිරියේදී හෝ හොදින් ජීවත් වීමට ඉඩ තිබුන.
සොයුර ඔබට නිවන් සුව...![]()
බලාගෙන යද්දී මූ වටේම උන්ට ඇරල මැරිලත් උන්ට අරින්න සෙට් කරලාහෑල්ල ලියල තියෙන්නෙ ලාම්පුව අල්ලපු එකා වගේ..
THE BITTER TRUTH
මේක තමයි ඇත්තටම සිද්ධ උනේ..️
ඒ මැරුණ කොල්ලා Dinesh Wijewardana නොහොත් ඌට කොල්ලො ආදරේට කිව්වේ ඩෙනා කියලා. ඌ casino ගහන්න සහ බීමත් කමට ඇබ්බැහි වෙලා හිටියේ. ඉක්මනින් තරහ යනවා. හැබැයි හිත හොද එකෙක්. ඒක කොරියාවේ, අන්සාන් වල ඉන්න ලංකාවේ ගොඩක් අය දන්න දෙයක්. එයා කොරියාවේ හිටියේ wife එක්ක. Wife ව කොරියාවට ගත්තෙත් ඩෙනා. ඩෙනාගේ තාත්තා අවුරුද්දකට කලින් මැරුනා..උන්ට ළමයි නෑ.. බේබදු කම නිසා සහ තවත් ප්‍රශ්න නිසා රස්සාවත් නැති උනා.. රස්සාව නැති උනාට පස්සේ wife ගෙ පඩියෙන් එහෙ ජීවත් උනේ. මොනව නැතත් යාළුවෝ එක්ක නිතර නිතර සෙට් වෙලා හොඳට සූර් වෙන්න අඩිය ගහලා කාලා බීලා ඉන්න dial එක. කොල්ලෙක් විදිහට ආතල් ගන්න මරු ඩයල් එක. හැබැයි බීලා බීලා ගෙදර ඇවිත් ගෑනිට නොසෑහෙන්න තලපු අවස්ථා එමටයි.. බැරිම තැන ඒ ගෙවල් අහල පහළ මිනිස්සු ansaan වල පොලීසියට කතා කරලා පැමිණිලි කරලා මොහුව අත්තඩංගුවට ගත්තා..domestic violence යටතේ කොරියානු අන්සාන් පොලීසියෙන් ඔහුට විරුද්ධව නඩු දාලා වසරකට එහා බන්ධනාගාරගත කරලා ලංකාවට එවුවා. ඌ අන්තිම වෙනකනුත් හිතාන් හිටියේ ඌට විරුද්ධව පැමිනිලි කරේ ගෑනි කියලා..ගෑනි ගුටි කාගෙන මූට තියන ආදරේට ඒ හැමදේම තනියම දරාගත්තා. තාම මුගේ wife ඉන්නේ කොරියාවේ.. ගෑනි මූට බොන්න එපා කිව්වට මූ කියන දේ නාහෙට අහන්නේ නෑ. Casino ගහලා අන්තිමට අන්තිමට සෑහෙන්න ණය වෙලා. කාපු බීපු යාලුවොන්ට call කරලා නිතර නිතර සල්ලි ඉල්ලන නිසා යාළුවෝ phone answer කරලා නෑ ගොඩක් වෙලාවට. උදව් කරපු යාලුවොත් නැතුවම නෙවෙයි. යාළුවෝ අන්තිමට අන්තිමට පොරව මගෑරියා. කව්රු උනත් කැමති නෑ නේ බං මොකෙක් හරි එකෙක් නිතර කතා කර කර සල්ලි ඉල්ලද්දි. ලක්ෂ 80කට එහා උගේ wifeයි කොරියාවේ පාර අයිනේ බත් පැකට් විකුණලා ඌ ණය වෙච්ච ණය කාරයන්ට ගෙවලා තියනවා.. ඌත් බත් පැකට් සහ කෑම විකුණලා. දිනෙශ්ගේ profile එකේ තාම තියනවා ඒවා. මං මේ post එකට attach කරා. මේ කොල්ලාගේ අම්මගෙ අයියාගෙ නමට දේපළ තියෙන්නේ.. ඒ කියන්නේ ලොකු තාත්තගේ නමට. කොහොම හරි ඔන්න ඔය හේතු නිසා , කොරියානු රජයෙන් එවපු නිසා ආපහු කොරියාවට යන්නත් බෑ. ගෑනිත් කොරියාවේ, ගියත් වටේටම ණය..මූව හිරේ යවලා ගෑනි මුගේ යාළුවෝ එක්ක බුදියගත්තා කියලා මූට සැකයි.. (අර රාම, රාවණා ,සීතා කතාවේ වගේ.. ) ඕන්න ඕවා නිසා ජීවිතේ ගැන depress වෙලා හිටිය පොර අන්තිමට suicide කරගත්තා..ගෑනිට බැනලා වැඩක් නෑ.. කිසිම ගෑනියෙක් කැමතිද බේබදු පිරිමියෙක්ගෙන් ගුටි කකා ඉන්න. ඕක තමයි සිද්ධ උන ඇත්තම කතාව. ඌට අගතියක් වෙයි කියලා wife සහ උගේ අම්මා අදටත් සමාජයේ බැනුම් අහගෙන ඉන්නවා.. බොරුවට උගේ අම්මටයි ගෑනිටයි මුකුත් නොදැන බණින්න එපා. හැම දේකම දෙපැත්තක් තියනවා. මේ යට මම attach කරන්නේ ඌ බන්ධනාගාර ගත කරපු එකේ කොරියානු පොලීසියෙන් ලබාගත්ත සිංහල පරිවර්තනය කරන ලද වාර්තාව.. ( කොරියන් original copy එකද ඇත. ) කොහොම හරි ඩෙනා අරන් ආව ආයුෂ එච්චරයි. යන්න වෙන වෙලාවට අපි කාටත් යන්න වෙනවා. ජීවත් වෙලා ඉන්න එවුන්ව මරාගන්න එපා නොදන්න මගුල් කියවලා.. උඹට නිවන් සුව ඩෙනා
සත්‍යයයේ සටහන බුද්දියේ විමසුමට.
![]()
![]()
![]()
------ Post added on Jul 14, 2026 at 6:03 PM
Kohewath verbal agreement ekak accepted na kiyanne na, verbal agreement ekak unath agreement ekak. Eka prove karanna hondama evidence eka thamai mu gedara hadapu eka oya land eke. Land eke koti ganaka gedarak hadanakal land owner balan hitiye mokada eka nawaththanne nathuwa? Anna ekama thamai point eka wenne prove karanna, eya eh wage loku investment ekak kare eh land eke ehema promise ekak thiyena nisa kiyala hondata argue karanna puluwan.uba danna hariya thama. kisima sahanayak lebenne ne. verbal agreement eka prove karanne mokenda ???
mu baduwak yahamagata ganna gihinda![]()
විත්තිකරු ඉලන්දාරි දේවා දිනේෂ් මධුසංක - මේ කවුද මිට්ටො, මේ මැරිච්ච එකාගේ නම නෙවෙයිනෙ.හෑල්ල ලියල තියෙන්නෙ ලාම්පුව අල්ලපු එකා වගේ..