Get ready for AGI Boyzzz 😘😘😘😘

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    නැත්තෙ මොකද බන්
    මේ මාස දෙකකට විතර කලින් Nvidia CEO ස්ටේජ් එකේම කිවුවෙ AGI Acheved කියලා ඊට පස්සෙ සද්දයක් නෑ
    e hutta sawal wikunenewa
    current agreed timeline: 2028-2030
     
    • Haha
    Reactions: Emarald

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,517
    113
    සේදවත්ත
    AGI හදලා ඉවරයි . උබල රෙඩි උනාම රිලිස් කරයි එතකං තොපි මේකට අනුගත වෙයං . ඔක්කම දීලා අස්ථාවර වෙන්න දෙන්න බෑ ලෝකේ 🧘. ඊට කලින් ඒවා දුන්නෙත් ඒම තමයි. එනවා කියලා ෆිල්ම් එව්වේ දශක 2 විතර කලින් උබලට
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,768
    3,175
    113
    37
    @ katubedda
    තරහ නැත්තම් ගෙදරදීම AGI හදාගන්න හැටි කියන්නද?

    1784105418697.jpeg


    මම බංකුවක් අරං ආවා. දැම් කියලා දියම්..
    @dayt0na බොට පුලුවන් අනික් කොනේ වාඩි වෙන්න.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113

    View attachment 267920

    මම බංකුවක් අරං ආවා. දැම් කියලා දියම්..
    @dayt0na බොට පුලුවන් අනික් කොනේ වාඩි වෙන්න.

    1) Intelligence යනු token prediction ලෙස නිර්වචනය කරගන්න
    2) රස පදමට LLM එකක් තෝරාගන්න
    3) සුභපැතුම්! ඔබට දැන් AGI නිවසේදීම!

    1784108616933.png