Get ready for AGI Boyzzz 😘😘😘😘

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,312
    7,201
    113
    oaky-okay-ok-meme-typo-oakley.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,558
    113
    Tawa uparima poya 24 i
    AGI පෙන්නන පෙන්න හතර වටේ investors ල නන් අන්දනව.

    Even you are a biological token predictor 🤨
    ------ Post added on Jul 14, 2026 at 3:52 PM
    Wrong. අපි token predict කරනවා විතරක් නෙවෙයි.
    1+1=2 කියන්නේ predict කරලා නෙවෙයි නෙ.

    Token predictor එකක් AGI කියල උස්සන් ආවම

    Life Story Fight GIF by BBC America
    මොලේ තියෙන උන් අහු වෙන scam
    ------ Post added on Jul 14, 2026 at 4:16 PM
     
    • Like
    Reactions: wissnshaftler

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    Wrong. අපි token predict කරනවා විතරක් නෙවෙයි.
    ------ Post added on Jul 14, 2026 at 4:16 PM
    maybe

    1+1=2 කියන්නේ predict කරලා නෙවෙයි නෙ.
    ------ Post added on Jul 14, 2026 at 4:16 PM
    When you see ‘1 + 1 =’, your brain uses learned information to anticipate and produce ‘2’
    ------ Post added on Jul 14, 2026 at 4:29 PM

    AGI පෙන්නන පෙන්න හතර වටේ investors ල නන් අන්දනව.

    ------ Post added on Jul 14, 2026 at 4:16 PM
    Uda inna ekaatanan ehema thadhiyamak thiyenda widihak na
    ------ Post added on Jul 14, 2026 at 4:30 PM

    මොලේ තියෙන උන් අහු වෙන scam
    ------ Post added on Jul 14, 2026 at 4:16 PM
    What's the scam here?
    ------ Post added on Jul 14, 2026 at 4:31 PM
     
    • Like
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,558
    113
    maybe

    When you see ‘1 + 1 =’, your brain uses learned information to anticipate and produce ‘2’
    ------ Post added on Jul 14, 2026 at 4:29 PM

    Uda inna ekaatanan ehema thadiyamak thiyenda widihak na
    ------ Post added on Jul 14, 2026 at 4:30 PM
    නෑ. අපි දන්න දේවල් වලින් නොදන්නා දේවල් ඉගෙන ගන්නේ කොහොමද? අපි concept build කරන්නේ probability base කරගෙන නෙවෙයි. build කරාට පස්සේ proof කරඑන්න use කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ.
     
    • Like
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,558
    113
    Uda inna ekaatanan ehema thadhiyamak thiyenda widihak na
    ------ Post added on Jul 14, 2026 at 4:30 PM

    තෙරුන් නෑ
    What's the scam here?
    ------ Post added on Jul 14, 2026 at 4:31 PM
    තාම හරියට definition එකක්වත් නැති එකක් හදනවා කියලා සල්ලි ගන්න එක තමා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    තෙරුන් නෑ

    තාම හරියට definition එකක්වත් නැති එකක් හදනවා කියලා සල්ලි ගන්න එක තමා
    article eka kiyewwanan me dekatama uththara thiyenewa

    Awrudu 24y
    Chatgpt was reased 3+ years ago.
    ------ Post added on Jul 14, 2026 at 4:56 PM

    නෑ. අපි දන්න දේවල් වලින් නොදන්නා දේවල් ඉගෙන ගන්නේ කොහොමද?
    kohomeda?
    ------ Post added on Jul 14, 2026 at 4:57 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    GPT 2 ආපු කාලෙ ඉඳන් කියන්නෙ AGI අද එනවා AGI හෙට එනවා බය වෙයං රෙඩි වෙයං කියලා
    තාම නෑ
     
    • Like
    Reactions: Gunther

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    GPT 2 ආපු කාලෙ ඉඳන් කියන්නෙ AGI අද එනවා AGI හෙට එනවා බය වෙයං රෙඩි වෙයං කියලා
    තාම නෑ
    ehema ekak na...the timeline was always around 2030
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    ehema ekak na...the timeline was always around 2030
    නැත්තෙ මොකද බන්
    මේ මාස දෙකකට විතර කලින් Nvidia CEO ස්ටේජ් එකේම කිවුවෙ AGI Acheved කියලා ඊට පස්සෙ සද්දයක් නෑ