e hutta sawal wikunenewaනැත්තෙ මොකද බන්
මේ මාස දෙකකට විතර කලින් Nvidia CEO ස්ටේජ් එකේම කිවුවෙ AGI Acheved කියලා ඊට පස්සෙ සද්දයක් නෑ
current agreed timeline: 2028-2030
e hutta sawal wikunenewaනැත්තෙ මොකද බන්
මේ මාස දෙකකට විතර කලින් Nvidia CEO ස්ටේජ් එකේම කිවුවෙ AGI Acheved කියලා ඊට පස්සෙ සද්දයක් නෑ
මොලේ තියෙන උන් අහු වෙන scam

epistemology ගැන කියවන්න.article eka kiyewwanan me dekatama uththara thiyenewa
Chatgpt was reased 3+ years ago.
------ Post added on Jul 14, 2026 at 4:56 PM
kohomeda?
------ Post added on Jul 14, 2026 at 4:57 PM
What is intelligence?Intelligence කියන්නේ token prediction කියල හිතන උන්ට මොලේ එහෙම ගොඩක් තියෙන්න බෑ හැබැයි![]()
ගොඩක් වෙලාවට AGI definition එකට කියන්නේ Human level or beyond කියලා නෙ.just labels
anith welawata kohomeda kiyanne?ගොඩක් වෙලාවට AGI definition එකට කියන්නේ Human level or beyond කියලා නෙ.
nice deflect.
තරහ නැත්තම් ගෙදරදීම AGI හදාගන්න හැටි කියන්නද?
View attachment 267920
මම බංකුවක් අරං ආවා. දැම් කියලා දියම්..
@dayt0na බොට පුලුවන් අනික් කොනේ වාඩි වෙන්න.
What is intellignce?1) Intelligence යනු token prediction ලෙස නිර්වචනය කරගන්න
2) රස පදමට LLM එකක් තෝරාගන්න
3) සුභපැතුම්! ඔබට දැන් AGI නිවසේදීම!
View attachment 267924
What is intellignce?
Predicting tokens![]()

You are the one who's claiming that we will have AGI soon. How can we have AGI if we don't even know what's intelligence?nice deflect