Guys උබලගෙ life goals මොනවද?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    මේක කියවලා මට මේ ට්‍රේක් එක යන්න ලොකු ආසාවක් ආවා . ඒත් දැ‍‍ං මේ ගොඩක් ඒරියා forbidden.

    Beyond The High Himalayas.

    මේ ට්‍රේක් එකේ ටිකක් හරි කවර් කරන්න කෙනෙක් සෙට් නම් කියන්න යමු.
    Mam ladakh yanna inne
     
    • Like
    Reactions: Bam

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    441
    444
    63
    Guys උබලගෙ මේ වෙනකොට වයසත් එක්ක උබලගෙ ටාගට් වලට ගිහින්ද තියෙන්නෙ? life එක ගැන satisfied ද?
    මම ගැන කිව්වොත් වයස 29. ලොකුවට ඉගෙනගෙනම් නැහැ A/L විතරයි. දැනට tourist driver කෙනෙක් විදිහට තමා වැඩ කරන්නෙ.
    මට කියල මම කරගෙන තියෙන්නෙ ඉඩමක් ගත්ත. බයික් එකක් ගත්ත. ගෙයක් හදන්න ඕනෙ ඒත් හම්බ වෙන ගානත් එක්ක දැන්ම ඒක කරන්න අමාරුයි.
    මට හිතෙනව මගෙ වයසත් එක්ක එක්ක මේ කරගෙන තියන හරිය මදිද කියල.. රට යන්න ට්‍රයි කරනව තාම සෙට් උනේ නෑ එකක්.

    උබල මොකද හිතන්නෙ උබලගෙ ලයිෆ් එක ගැන? සතුටුයිද?

    ethida madida kiyala decide wenne thamage level eka ekka thama.

    mata nam mage life eka gena overall satisfied. mage requirement ekata awashya one deyak karannna salli thiyanawa, trips yanawa, foreign tours yanawa, apartment ekaka innawa, job eka athal eke karanawa, lamayage expenses karanana salli thiyanawa, health insurance ekak dala thiyanawa, vehicle ekak thiyanawa, pin daham karanna salli thiyanawa. denata kisima awulak ne.

    but mage harima simple life ekak thiyenne. eka ekata penna gewal hadala ne. hadanna salli thiyanawa eka invest karala rent ekata innawa. eka ekata penna vehicle maru karanne ne, but hoda car ekak thiyanawa den 7 year wage padinawa. aluth ekak ganna puluwan but aran wedak ne office ekata yanna 15min yanne. mama yaluwo set wela bonne ne regularly - idala hitala set wela beer ekak bonawa. caga gahanne ne. badu gahanne ne. but ona unuth gahannath puluwan. age eka den 40. life eka satisfied. poddak darmaya gena denuma wedi karagena next life ekata investment ekak karanna gannawa ikmanatama
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    එහෙම විසේස දෙයක් නෑ බන්

    රටවල් තුනක පාස්පෝට් ගන්න එක එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් නම් තුනකින්. ( දෙකක් හරි දැනට, ලංකාවේ ඉමිග්රේෂන් එකෙන් කොයි වෙලේ හරි ෂොට දෙන්න බලන් ඉන්නේ ඒත්, කමක් නෑ උන්ගේ ආසාවනේ )

    කොල්ලෙකුයි කෙල්ලෙකුයි හදන එක. ( එකත් හරි)
    ගෙයක් සුද්දේකට දීල උගෙන් රෙන්ට් එක ගන්න එක - තාම බෑ, පස්සේ බලමු
    ජොබකුත් නැතුව ලංකාවෙන් ෆෝර්ඩ් රේන්ජර් එකක් අරන්, කැරිය වගෙ එහෙ මෙහෙ යාම. - වන් ඩේ බ්‍රෝ