මට තෙරෙන්නෙ නැ, උ අහල තියෙන්නෙ කාලෙ දික් කරාම නඩු ඉක්මනින් ඇහෙන්න කොහොමද කියලා. රාජිත එහෙම අහනවා එක පින්තුරෙක. රාජිත සහා අජිත් එකම පක්ශෙ ද?
hari, ithin Ajith ta baninne ay thread eken? (I don't like him anyway). Was he an actor as well?කාලෙ දික් කරාම විතරක් ඇහෙන්නෙ නෑ. ඒක එක දෙයක් විතරයි. මේ තව ඒවගේ කරපු දේවල්
අලුතෙන් විශේෂ උසාවි දාන එක.
ඉස්සර නඩුවක් වත් හරියට දාගන්න බැරි රටවල් හදන්න ආපු එවුන් වගේ නැතුව හරියට නඩුව ගොනු කරන එක.
දේශපාලන බලෙන් බලපෑම්/තර්ජන නොකරන එක.
දූෂිත නිලධාරියො නැතුව රංග වගේ මිනිස්සු ලොකු තනතුරුවලට පත්කරන එක
ඔන්න ඔය හැමදේකම එකතුවක් තමයි නඩු ඉක්මනින් අහන එක
hari, ithin Ajith ta baninne ay thread eken? (I don't like him anyway). Was he an actor as well?
අජිත් P පෙරේරා සාමාන්‍ය ඩයල් එකක් කියලා හිතන් හිටියේ. LLB කරන උන් ටත් උගන්නන ලෙවල් එකේ ඩයල් එකක් කියලා දැනගත්තේ අද.
ලෙක්චර් වල එලෝ විකාරෙන් ඉඳල උගන්නන දේවල් වෙනුවට ඔලුවේ තියන වෙන මනස්ගාත කියවන උන් ඉන්න නිසා එතනින් එහාට ඔය පොස්ට් එකේ ගන්න දෙයක් නෑ.
anyway නඩු ඉක්මන් කරන එක නම් කරන්න ඕන, නඩුකාරයන්ගේ විශ්‍රාම වයස වැඩි කරා කියලා මොකුත් වෙන් නෑ නේ. මොකද නඩුකාරයාගේ විශ්‍රාම වයස අවුරුදු 100 ක් කරත් එයාට මේ අවුරුද්දේ අහන්න පුළුවන් තව නඩු 50 යි නම් එච්චරම තමයි මේ අවුරුද්දට අහන්න පුළුවන්, නඩු අහන වේගේ වැඩි වෙන්නේ වත් නඩු ඉක්මන් වෙන්නේ වත් නෑ.
හැබැයි දැනට ශ්‍රේෂ්ටාධිකරනේ නඩුකාර vacancy 7ක් ද 8ක් ද කොහෙද තියනවලු. අනුර කුමාර අලුතෙන් ඒකට කට්ටිය දාන්නේ නෑ. ඔන්න අඩු ගානේ ඒ ටික හරියට පිරෙව්වා නම් නඩු ටික ඉක්මනට අහන්න තිබ්බා.
ඌ කතා කරන වීඩියෝ එකක් හොදට අරන් බලපන් ඇස් ගගහා බොරු කියන්නේ ඕකා
සජබයියන්ගෙ අජිත් P පෙරේරා රෙද්ද ගලෝගෙන
දෙවිවරු නම් නෙවේ. හැබැයි කැම්පස් වල පොලිටික්ස් කරලා රිපීට් වෙච්ච බුවාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න ඩයල්.ඇයි LLB කරන උන්ට උගන්නන්න අසාමාන්‍ය ඩයල් එකක් වෙන්න ඕනද?නීති උපාධියක් කරල තිබුණම වැඩියත් එක්ක ඇති. හන්දියක් ගානෙ අනිත් ක්ලාස් කරනව වගේ තමයි. ඒ විදියට බැලුවොත් unis වල Advanced Physics, Chemistry, Maths උගන්නන අය දෙවිවරු වෙන්න ඕන.
මට නං පේන්නෙ ලෙක්චර් කරපු එකා එක මනස්ගාතයක් ඒකෙ උගන්නලා, එළියට ඇවිත් වෙන මනස්ගාත කියෝනවා. උන්ගෙ පක්ෂෙ දුවන්නෙ කුඩ්ඩන්ගෙන් ගන්න සල්ලි වලින්. ඒ මදිවට උන්ට රටේ නීති හදන්නත් දීලා අවුරුදු ගානක්. රටේ නඩු ගොඩගැහිලා, බංකොළොත්, පජාත, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක් හැදුනෙ ඒක නිසා කියලා මුන්ට තේරෙන්නෙ නෑ. ගොබ්බන්ගෙ ගොබ්බ කම ගොබ්බයගෙන් ඉගෙනගත්ත එකෙක් ඇවිත් රට ඉස්සරහ පෙන්නුවා. ඔන්න ඕකයි මම නං දැක්කෙ.![]()