අජිත් පච පෙරේරා පච වෙලා 🤣🤣

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,778
    11,263
    113
    මට තෙරෙන්නෙ නැ, උ අහල තියෙන්නෙ කාලෙ දික් කරාම නඩු ඉක්මනින් ඇහෙන්න කොහොමද කියලා. රාජිත එහෙම අහනවා එක පින්තුරෙක. රාජිත සහා අජිත් එකම පක්ශෙ ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,301
    12,060
    113
    35
    Spain
    ඌ ටිකක් මොංගල් කතා ඉස්සර ඉඳලම කිව්වා. ඒවාට චූන් වෙන්නේ මොකද බන්? ඌ විපක්ෂේ නායකයාවත් පොදු අපේක්ෂක වත් නෙවෙයි. අද ලංකාදීප පත්තරේ බලපන් උඹලගේ ආණ්ඩුව කාලේ මිනිස්සු ඉන්න හැටි ගැන. එකෙක් උගේ මවුපියන් මරල, මධ්‍යම පළාතේ වාර විභාගේ ප්‍රශ්න පත්‍රයක් හැගෙන. පොඩි එකෙක් සුසයිඩ් කරගෙන මිනිය හොයාගෙන. ඔන්න ඔය වගේ සංවර්ධන පුවත් හිත හැදෙන පුවත් තමයි තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,427
    113
    ආශ්චර්යමත් රටක
    මට තෙරෙන්නෙ නැ, උ අහල තියෙන්නෙ කාලෙ දික් කරාම නඩු ඉක්මනින් ඇහෙන්න කොහොමද කියලා. රාජිත එහෙම අහනවා එක පින්තුරෙක. රාජිත සහා අජිත් එකම පක්ශෙ ද?

    කාලෙ දික් කරාම විතරක් ඇහෙන්නෙ නෑ. ඒක එක දෙයක් විතරයි. මේ තව ඒවගේ කරපු දේවල් 👇🏻

    අලුතෙන් විශේෂ උසාවි දාන එක.
    ඉස්සර නඩුවක් වත් හරියට දාගන්න බැරි රටවල් හදන්න ආපු එවුන් වගේ නැතුව හරියට නඩුව ගොනු කරන එක.
    දේශපාලන බලෙන් බලපෑම්/තර්ජන නොකරන එක.
    දූෂිත නිලධාරියො නැතුව රංග වගේ මිනිස්සු ලොකු තනතුරුවලට පත්කරන එක

    ඔන්න ඔය හැමදේකම එකතුවක් තමයි නඩු ඉක්මනින් අහන එක
     
    • Like
    Reactions: LahiruRaz and Daws

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,778
    11,263
    113
    කාලෙ දික් කරාම විතරක් ඇහෙන්නෙ නෑ. ඒක එක දෙයක් විතරයි. මේ තව ඒවගේ කරපු දේවල් 👇🏻

    අලුතෙන් විශේෂ උසාවි දාන එක.
    ඉස්සර නඩුවක් වත් හරියට දාගන්න බැරි රටවල් හදන්න ආපු එවුන් වගේ නැතුව හරියට නඩුව ගොනු කරන එක.
    දේශපාලන බලෙන් බලපෑම්/තර්ජන නොකරන එක.
    දූෂිත නිලධාරියො නැතුව රංග වගේ මිනිස්සු ලොකු තනතුරුවලට පත්කරන එක

    ඔන්න ඔය හැමදේකම එකතුවක් තමයි නඩු ඉක්මනින් අහන එක
    hari, ithin Ajith ta baninne ay thread eken? (I don't like him anyway). Was he an actor as well?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,725
    1,244
    113
    Mars
    uvamanawa thiye nam nadu iwara karanna puluwan ban. neethiya samata samana ha ikman solution denna ona minissunge prashana walata. ara idam nadu walata ehema awrudu ganan yanne ai?
    thawa samahara neethi wenas wenna ona. usawiye anumak arala mokakdo case ekak una ne. thawa ara phone eka ring wela case ekak giya ne. ova normal dewalne ban ovata daduwam karanne ai? samahara unclela innava mobile phone pavichchi kalata ringing tone eka off kara ganna danne nathi.
     
    • Like
    Reactions: shenat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,263
    8,362
    113
    රූකඩ රාජ්ජේ
    කෙහෙල් කඳ මෙහෙන් දැම්මම අනිත් පැත්තෙන් ෂර්ට් එකක් එලියට එනවා … 🤌🤌🤣

    මේවත් එක්ක බලද්දී ඕවා මොනවද වපරයෝ ..🤌🤣
    ------ Post added on Jul 15, 2026 at 9:18 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,427
    113
    ආශ්චර්යමත් රටක
    hari, ithin Ajith ta baninne ay thread eken? (I don't like him anyway). Was he an actor as well?

    ඒ පොන්ස් ලෙක්චර්ස් වලදි එකක් කියලා පස්සෙ ඒකෙම අනිත්පැත්ත අපිට කියන එක ගැන කිව්වෙ. බැනලා නෑ. 🤭
     
    • Like
    Reactions: sinhawanshaya

    TheShadow

    Well-known member
  • May 19, 2019
    173
    338
    63
    Malabe
    අජිත් P පෙරේරා සාමාන්‍ය ඩයල් එකක් කියලා හිතන් හිටියේ. LLB කරන උන් ටත් උගන්නන ලෙවල් එකේ ඩයල් එකක් කියලා දැනගත්තේ අද.
    ලෙක්චර් වල එලෝ විකාරෙන් ඉඳල උගන්නන දේවල් වෙනුවට ඔලුවේ තියන වෙන මනස්ගාත කියවන උන් ඉන්න නිසා එතනින් එහාට ඔය පොස්ට් එකේ ගන්න දෙයක් නෑ.

    anyway නඩු ඉක්මන් කරන එක නම් කරන්න ඕන, නඩුකාරයන්ගේ විශ්‍රාම වයස වැඩි කරා කියලා මොකුත් වෙන් නෑ නේ. මොකද නඩුකාරයාගේ විශ්‍රාම වයස අවුරුදු 100 ක් කරත් එයාට මේ අවුරුද්දේ අහන්න පුළුවන් තව නඩු 50 යි නම් එච්චරම තමයි මේ අවුරුද්දට අහන්න පුළුවන්, නඩු අහන වේගේ වැඩි වෙන්නේ වත් නඩු ඉක්මන් වෙන්නේ වත් නෑ.
    හැබැයි දැනට ශ්‍රේෂ්ටාධිකරනේ නඩුකාර vacancy 7ක් ද 8ක් ද කොහෙද තියනවලු. අනුර කුමාර අලුතෙන් ඒකට කට්ටිය දාන්නේ නෑ. ඔන්න අඩු ගානේ ඒ ටික හරියට පිරෙව්වා නම් නඩු ටික ඉක්මනට අහන්න තිබ්බා.
     
    • Like
    Reactions: jjpala

    ඇයි LLB කරන උන්ට උගන්නන්න අසාමාන්‍ය ඩයල් එකක් වෙන්න ඕනද? 🤣 නීති උපාධියක් කරල තිබුණම වැඩියත් එක්ක ඇති. හන්දියක් ගානෙ අනිත් ක්ලාස් කරනව වගේ තමයි. ඒ විදියට බැලුවොත් unis වල Advanced Physics, Chemistry, Maths උගන්නන අය දෙවිවරු වෙන්න ඕන. 🤣

    මට නං පේන්නෙ ලෙක්චර් කරපු එකා එක මනස්ගාතයක් ඒකෙ උගන්නලා, එළියට ඇවිත් වෙන මනස්ගාත කියෝනවා. උන්ගෙ පක්ෂෙ දුවන්නෙ කුඩ්ඩන්ගෙන් ගන්න සල්ලි වලින්. ඒ මදිවට උන්ට රටේ නීති හදන්නත් දීලා අවුරුදු ගානක්. රටේ නඩු ගොඩගැහිලා, බංකොළොත්, පජාත, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක් හැදුනෙ ඒක නිසා කියලා මුන්ට තේරෙන්නෙ නෑ. ගොබ්බන්ගෙ ගොබ්බ කම ගොබ්බයගෙන් ඉගෙනගත්ත එකෙක් ඇවිත් රට ඉස්සරහ පෙන්නුවා. ඔන්න ඕකයි මම නං දැක්කෙ. 🤣
     
    • Haha
    Reactions: Thiefx

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,528
    2,625
    113
    colombo
    ඌ කතා කරන වීඩියෝ එකක් හොදට අරන් බලපන් ඇස් ගගහා බොරු කියන්නේ ඕකා
    සජබයියන්ගෙ අජිත් P පෙරේරා රෙද්ද ගලෝගෙන 🤭🤣

    ක්ලාස් ගියාට වැඩක් නැහැ. යකෝ විභාගේ පාස් වෙන්න ඕනේ.

    ඕකා විභාගේ ෆේල් වෙන්න හේතු වෙන්න පුළුව. දෙකම ඔය කම්න්ට් එකේම තියෙනවා.

    කොහෙද ඉන්න නූගත් ජේප්පෙක්. කොමෙන්ට් ඒක දැකලා පිකප් වෙලා රිච් ගන්න දැම්මා ම. මේකේ ඉන්න ලොන්ත දත නැති පොන්ස් ලා වලේ වැටෙනවා.

    යකුන් අධිකරණ සුවාදිනවතයා ආරක්ෂා කරන්න ආණ්ඩුක්‍රම වයවස්ථාවේ ම. ප්‍රැතිකරම දක්කලව තියෙනවා.

    Eg. සේවය ලැබුණා පස්සේ. පඩි අඩුංකරන්න බැහැ, යථා පෑවැත්මේ ඉන්න කම් විශ්‍රාම වයස වෙන තුරු ඉවත් කරන්න. බැහැ. බලා බලා.

    ඒ එකක් වත් විශ්‍රාම යාමේ වයස වැඩි කරන්න කියලා නැහැ. අඩු කරන්න නම් බැරි ද කොහෙද ( මතක නැහැ. එක නම් ).

    එහෙම සුවාදිනතාවය ආරක්ෂා වෙනවා නම් යකෝ වයාවස්ථා සම්පාදකයෝ එක ඇතුල් කරනවා.

    ඔහොම වගන්තියක් දාලා සුවදිනතවය ආරක්ෂා කරන්න කියලා. තියෙන රටක් හොයලා දීපන්. මම එලකිරි එන්නේ නැහැ

    ෆේල් ජෙප්පා exam ෆේල් වෙන්න කොහේවත් නැති. මගුල වුම හිතාගෙන පාඩම් කරලා 😂😂😂😂 අනෙක් දේ law ප්‍රැවේශය ආදී කාලේ තිබ්බද දන්නේ නැහැ. බුක් එක තියෙද්දී 2016 ඉඳන් අධිකරණ සුවාදිනතාවයක් අහන්නේ නැහැ. 🤌🤌🤌.

    වැඩිය ඕනේ නැහැ chat gpt හරි ගහලා රිසරච් එකක් කරගණින්. මාරි මෝඩ පොට්ට මුස්ලයෝ. 😂😂😂

    යකෝ විනිසුරුවන්ට වඩා. නිතින්නය ට වඩා. අධිකරණ සුවාධිනතාවය ගැන කොහේවත් නැති වුන් දන්නවා නේ.

    අපරාදේ මගේ කාලය එහෙත් කහන්වා නේ මටත්.
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    173
    338
    63
    Malabe
    ඇයි LLB කරන උන්ට උගන්නන්න අසාමාන්‍ය ඩයල් එකක් වෙන්න ඕනද? 🤣 නීති උපාධියක් කරල තිබුණම වැඩියත් එක්ක ඇති. හන්දියක් ගානෙ අනිත් ක්ලාස් කරනව වගේ තමයි. ඒ විදියට බැලුවොත් unis වල Advanced Physics, Chemistry, Maths උගන්නන අය දෙවිවරු වෙන්න ඕන. 🤣

    මට නං පේන්නෙ ලෙක්චර් කරපු එකා එක මනස්ගාතයක් ඒකෙ උගන්නලා, එළියට ඇවිත් වෙන මනස්ගාත කියෝනවා. උන්ගෙ පක්ෂෙ දුවන්නෙ කුඩ්ඩන්ගෙන් ගන්න සල්ලි වලින්. ඒ මදිවට උන්ට රටේ නීති හදන්නත් දීලා අවුරුදු ගානක්. රටේ නඩු ගොඩගැහිලා, බංකොළොත්, පජාත, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක් හැදුනෙ ඒක නිසා කියලා මුන්ට තේරෙන්නෙ නෑ. ගොබ්බන්ගෙ ගොබ්බ කම ගොබ්බයගෙන් ඉගෙනගත්ත එකෙක් ඇවිත් රට ඉස්සරහ පෙන්නුවා. ඔන්න ඕකයි මම නං දැක්කෙ. 🤣
    දෙවිවරු නම් නෙවේ. හැබැයි කැම්පස් වල පොලිටික්ස් කරලා රිපීට් වෙච්ච බුවාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න ඩයල්.
    ඉතුරු ටික නම් හිතලු නේ.