බෙග් මාස්ටර් යළි උපදියි!! 🤣👌

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,377
    1,981
    113
    නූතන බෙග් මාස්ටර්ගේ ගීත 7ක් රුපියල් 27200යි. එක් ගීතයක් ඇසීමට උපාසක මහතුන් සහ උපාසිකා මාතාවන් රුපියල් 4000කට ආසන්න මුදලක් වියදම් කළ යුතුයි..! 🤣🤣🤣

    https://www.facebook.com/share/p/14Uj5uotEn8/
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,589
    13,208
    113
    🤍
    hariyata hamnnapan bhallo link eka

    612241663_855312184083490_6055052139151448176_n.jpg
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    27200? මුගේ අප්පට බොල....මොන හිපාටුවෙක්ද දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ශ්‍රස්ධාවෙන් මූ සල්ලි හොයන්න හදන්නේ අනිවා ගන්න උන් ඉන්නවනේ ෙ
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    27200? මුගේ අප්පට බොල....මොන හිපාටුවෙක්ද දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ශ්‍රස්ධාවෙන් මූ සල්ලි හොයන්න හදන්නේ අනිවා ගන්න උන් ඉන්නවනේ ෙ
    ඕක ආතල් දෙන page එකක් බං.Real එකක් නෙමෙයි
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,003
    12,129
    113
    🌎
    (කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ වැඩසටහන් දෙකක් සඳහා සහභාගී වී ඇත්නම් 20% වට්ටම්)
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,904
    113
    Mother Earth
    නෑ මේක මේ ආතල් එකක්. මෙහෙම විකුනන්නේ නෑ. හැබැයි ඔය විරාජ් කියන එකා කන්තෝරුවේ පොන්නයාගෙන් ගොඩ ගිය එකෙක්. 🤷🏻‍♂️
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    870
    1,020
    93
    27200? මුගේ අප්පට බොල....මොන හිපාටුවෙක්ද දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ශ්‍රස්ධාවෙන් මූ සල්ලි හොයන්න හදන්නේ අනිවා ගන්න උන් ඉන්නවනේ ෙ
    සිංහලු දැන් troll අදුරන්නෙත් නෑ. සිංහලු සිංහලුන්වම troll කරගන්නවා. තමන්ගෙ ජාතියට කෙලවන තවත් ජාතියක් ලෝකෙ නෑ මේ වගේ. ඒ මදිවට උබලා වගේ මෝඩයෝ ඒවටත් අහු වෙනවා.
     
    • Haha
    Reactions: Cypress

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    සිංහලු දැන් troll අදුරන්නෙත් නෑ. සිංහලු සිංහලුන්වම troll කරගන්නවා. තමන්ගෙ ජාතියට කෙලවන තවත් ජාතියක් ලෝකෙ නෑ මේ වගේ. ඒ මදිවට උබලා වගේ මෝඩයෝ ඒවටත් අහු වෙනවා.
    මම නැ බොසා ඕවට මම මගේ පාඩුවේ ඉන්නවා ධර්මය උනත් ඔන්වට වඩා එපා කියල තියේ.
     
    • Like
    Reactions: Cypress

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    870
    1,020
    93
    මම නැ බොසා ඕවට මම මගේ පාඩුවේ ඉන්නවා ධර්මය උනත් ඔන්වට වඩා එපා කියල තියේ.
    ඒ උනාට උබ රැවටුනානෙ. දැන් උබ හිතාගෙන ඉන්නෙ ඇත්තටම ඔය ගානට dvd. විකුනනවා කියලා.
     
    • Haha
    Reactions: Cypress

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    ඒ උනාට උබ රැවටුනානෙ. දැන් උබ හිතාගෙන ඉන්නෙ ඇත්තටම ඔය ගානට dvd. විකුනනවා කියලා.
    නැ බන්. මට තද වුනේ උගේ අස්ප ගාන දැකල. මිනිස්සු වැලේ වැල් නැතුව ඉන්නවා මු එනවා කොන්ඩෙ වවාගෙන ජිල්මාට් දාන්න.ඒවා හරි නැනේ. දැන් උටත් පොටක් පැදිලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Baudhdhayo දැන් මිනිසුන්ට නිවන් යන මගෙනුත් සල්ලි හොයනවාද?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මේව ගන්න උනුත් ඇති නේද බන්

    ඔය ගොන් ආතල් එකක් දෙන්නේ ඌත් දන්නවා ඔය ගානට ඔය බඩකඩිත්තු ගන්න ගොන්නු නෑ කියල. ගොන්පාට් දාල වයිරල් වෙලා ලැබෙන ප්‍රසිද්ධිය පාවිච්චි කරල පස්සෙ වෙන ගේමක් ගහයි ඕකා. පේජ් එකෙනුත් ගානක් හම්බෙනව ඇති.
    1767710240314.png
     
    • Like
    Reactions: lilman