ඒ පොඩි ඵකා ඵහෙම දෙයක් කරානම් ඒක කරන්නත් හේතුවක් අැති..දැන් ඉන්න ගුරුවරු උන්ගේ පඩි ප්‍රශ්ණයි , ගෙවල් වල ප්‍රශ්ණයි, මිනිහා වටේ යන ඒවයි ඔක්කොම යවන්නෙ ළමයින්ගේ පිටින්..ළමයින්ව bully කරනවා ඉස්කෝලේ..උන්ගේ මහ උනුත් ඒවා ගැන කථා කරන්නේ නෑ උන්ගෙ ළමයි පන්තියෙන් කොන් කරයි කියලා බයේ...
ඔන්න බලපං උඩ ඵක කියල පැය කීයද ගියේ..