Ube keyboard Ai English nam karima failYour manual hands-on creativeness still turns out than leveraging AI
Ube keyboard Ai English nam karima failYour manual hands-on creativeness still turns out than leveraging AI
මෙ වෙනකොට හැම එකාම කතා වෙන්න AI ගැනනෙ , මන් හිතන විදියට මෙ වෙනකොට vibe code කරල ගොඩක් උන් web desgn කරනවා , video ads , හදනවා, android apps හදනව , content හදනව , වැඩ ගොඩයි, එ වගෙගෙ chatbot ල හදනව , ඔය වගෙ ගොඩක් දෙවල් කරනව නෙ, මෙ වෙද්දි ඔනෙම කෙනෙක්ට, පොඩි ප්‍රොම්ප්ට් එකකින් එ ඔනෙ දෙයක් කරන්න පුලුවන් තත්වෙට AI ඇවිත් තියනව , හැබැයි මන් දකල තියනව , මෙ රැල්ල එක්ක AI වලින් හදන දෙවල් මිනිසුන්ට බැලූ බැල්මට අදුරගන්න පුලුවන් කමකුත් තියනව ,
මම පහුගිය ටිකේ පොඩි micro saas tool එකක් හැදුව antigravity වලින් , මම එකෙන් 250$ වගෙ පට්ටා ගේමක් දීල ගානක් හොයාගත්ත , හැබැයි මෙ වෙනකොට මම දන්න විදියට ai use කරාට ගොඩක් අය මෙකෙන් සල්ලි හොයනව කියන එකනම් පිලිගන්න අමරුයි මොක්ද ඔනෙ කෙනෙක්ට ai use කරන්න පුලුවන් ,
උබල දැනට ai base කරගෙන හොයල තියන වැඩිම ගාන කීයද , මොනවගෙ ක්‍රම ද තියෙන්නෙ,
hodata backlink hadapanMath podi blog ekak karagena yanwa, adsense apply kale na, thama new domain
AI යුස් කරලා සල්ලි හොයනවා කියන්නේ ප්‍රොම්ප්ට් කරලා කෝඩ් ලියන එක නෙවේ බන්. උබ ලිව්වත් ප්‍රොම්ට් කරලා ලිව්වත් අන්තිමට උබ විකුණලා තියෙන්නේ සවිස් එකක් හරි සොෆ්වෙයා එකක් හරිනේ. එක AI නෙවේ. AI යුස් කරලා හදපු ප්‍රඩක්ට් එකක්.මෙ වෙනකොට හැම එකාම කතා වෙන්න AI ගැනනෙ , මන් හිතන විදියට මෙ වෙනකොට vibe code කරල ගොඩක් උන් web desgn කරනවා , video ads , හදනවා, android apps හදනව , content හදනව , වැඩ ගොඩයි, එ වගෙගෙ chatbot ල හදනව , ඔය වගෙ ගොඩක් දෙවල් කරනව නෙ, මෙ වෙද්දි ඔනෙම කෙනෙක්ට, පොඩි ප්‍රොම්ප්ට් එකකින් එ ඔනෙ දෙයක් කරන්න පුලුවන් තත්වෙට AI ඇවිත් තියනව , හැබැයි මන් දකල තියනව , මෙ රැල්ල එක්ක AI වලින් හදන දෙවල් මිනිසුන්ට බැලූ බැල්මට අදුරගන්න පුලුවන් කමකුත් තියනව ,