😻🥳 ChatGPT Plus ( $20 ) -> $ 1.9 ට ගත්තා -- How To Guide ... 🥳😻

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,605
    1
    6,429
    113
    Thread '🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳' https://elakiri.com/threads/🥳-google-ai-pro-ගත්තා-18-months-free-🎉-0-8-usdt-proof-how-to-guide-🥳.2256671/

    මේ උඩ තියන bot ගෙන් තමා ගත්තේ

    අපිට දෙන්නේ Premade Apple ID login details.

    දෙන Email Password 2FA වලින් ChatGPT Email Login ( not appleID Login ) දෙන්න තියන්නේ. 2FA එක 2FA-Auth.com එකට අපිට දෙන key එක ගහල ගන්න තියෙන්නේ.

    1Month Plus Account එකක් ... මගේ එක Expire වෙන්නේ August 14.

    Limits තියනවා 100% ... Reset නම් ඉවරයි වගේ.

    Rupees වලින් අපි legit way ගන්න ගියොත් ... $20 + 18% VAT වැදෙනවා ... Roughly around Rs. 7000 - 7500.

    Account එක අවුලක් ගියොත් update කරන්නම්.

    ගන්නවානම් ඉක්මනට ගන්න. ඉවර වෙනදා බඩු පට ගාලා ....

    @DIGISELLABOT Telegram ✅

    P.S.

    Account Login හරි ගිය ගමන් Login Devices වලින් වෙන ඒවා පෙන්නන වා නම් - අපේ එක තියාගෙන අනිත් ඒවා අයින් කරලා Password & 2FA Change කරන්න.

    P.S. 2

    ගද්දී උන් දෙන Credentials වලින් Apple ID log වෙන්න යන්න එපා හරිද ... කෙලින්ම දෙන Email එක ChatGPT.com ගිහින් -> Email Login දීලා... ( Not Apple iCloud login ) password එකට උන් දෙන එක දීලා 2FA එකට උන් දෙන code එක 2fa-Auth.com ගිහින් එතනින් ගන්න.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,627
    113
    codex max $300
    claude fable enabled.

    accounts අඩුවට ගන්න ක්‍රමයක් කියපන්.
    අනිවා උබ දන්නව කියල දන්නව 😅
     
    • Haha
    • Like
    Reactions: sacrox and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,605
    1
    6,429
    113
    codex max $300
    claude fable enabled.

    accounts අඩුවට ගන්න ක්‍රමයක් කියපන්.
    අනිවා උබ දන්නව කියල දන්නව 😅
    දන්නෑ dear ...
    Claude K12 Teachers USA Teachers ලා ට 12 Month Free දෙන සීන් එකක් යනවා - ඊයේ තමා Anthropic ලා announce කරේ.

    Verification Method එක ක් සෙට් උනා ගමන් දාන්නම්. 👊🏾

    @රෝසි ආච්චි
    ------ Post added on Jul 15, 2026 at 7:47 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099

    danne na mittoh, mama claude cancel kara, dan chatgpt pro 20x
     
    • Love
    Reactions: Yeezus

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099
    113
    Nsfw puluwan da?
    Bro Wow GIF

    $200 deela 20x ganne wala katha liyanna kiyala hithuwada
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,488
    958
    113
    Negombo paththe thama
    Thread '🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳' https://elakiri.com/threads/🥳-google-ai-pro-ගත්තා-18-months-free-🎉-0-8-usdt-proof-how-to-guide-🥳.2256671/

    මේ උඩ තියන bot ගෙන් තමා ගත්තේ

    අපිට දෙන්නේ Premade Apple ID login details.

    දෙන Email Password 2FA වලින් ChatGPT Email Login ( not appleID Login ) දෙන්න තියන්නේ. 2FA එක 2FA-Auth.com එකට අපිට දෙන key එක ගහල ගන්න තියෙන්නේ.

    1Month Plus Account එකක් ... මගේ එක Expire වෙන්නේ August 14.

    Limits තියනවා 100% ... Reset නම් ඉවරයි වගේ.

    Rupees වලින් අපි legit way ගන්න ගියොත් ... $20 + 18% VAT වැදෙනවා ... Roughly around Rs. 7000 - 7500.

    Account එක අවුලක් ගියොත් update කරන්නම්.

    ගන්නවානම් ඉක්මනට ගන්න. ඉවර වෙනදා බඩු පට ගාලා ....

    @DIGISELLABOT Telegram ✅

    P.S.

    Account Login හරි ගිය ගමන් Login Devices වලින් වෙන ඒවා පෙන්නන වා නම් - අපේ එක තියාගෙන අනිත් ඒවා අයින් කරලා Password & 2FA Change කරන්න.

    P.S. 2

    ගද්දී උන් දෙන Credentials වලින් Apple ID log වෙන්න යන්න එපා හරිද ... කෙලින්ම දෙන Email එක ChatGPT.com ගිහින් -> Email Login දීලා... ( Not Apple iCloud login ) password එකට උන් දෙන එක දීලා 2FA එකට උන් දෙන code එක 2fa-Auth.com ගිහින් එතනින් ගන්න.
    thota puluwan da codex eke reset eka obala denna