ඕකුන්ට තරහ ගියාම අතට අහුවෙන එකෙන් ගහනවා. ගෙදර ඉඳන් බැලුවේ.Tamuse Pub ekakatawath set unada?
ඕකුන්ට තරහ ගියාම අතට අහුවෙන එකෙන් ගහනවා. ගෙදර ඉඳන් බැලුවේ.Tamuse Pub ekakatawath set unada?
Penalty hamba une nah nePenalty ekak gani horaa mokak Hari karala. Huge favourite referee ne inneth ada
aparade bank holiday ekaඕකුන්ට තරහ ගියාම අතට අහුවෙන එකෙන් ගහනවා. ගෙදර ඉඳන් බැලුවේ.
ජුක ජුක ජුක...... හරිම ජුකයිaparade bank holiday eka![]()
මදැයි නිවාඩුවක් ගන්න හිටියජුක ජුක ජුක...... හරිම ජුකයි![]()
මුන්ට හරියට බෝලයක් ගහගන්න බෑමදැයි නිවාඩුවක් ගන්න හිටිය
හෝව් හෝව්...උබලත් නිකන් ෆයිනල් ගියාම කප් එක ගත්ත වගේනේ හැසිරිලා තියෙන්නේ...මදැයි නිවාඩුවක් ගන්න හිටිය
කෙරියා කොඩියට ගරුකරපං. හතරෙන් එකක් රජාගේ කොඩිය හැබැයි ගනං ගන්නේ නෑලු. කැමිලා දාල බන්නනේ.හෝව් හෝව්...උබලත් නිකන් ෆයිනල් ගියාම කප් එක ගත්ත වගේනේ හැසිරිලා තියෙන්නේ...
අපි අද ඉංග්ලන්ඩ් බැක් කලේ මෙසී කොටා එක්ක තියෙන මලට....
මේකෙන් උබල ෆයිනල් ගියත් උබලව එදාට බලු ගණන් ගන්නේ නෑ... එක පෙලට SPAIN
Final eke labeiPenalty hamba une nah ne![]()
Parked the Bus at 60mengland උන් ගොබ්බ හුත්තලානෙ ඕයි. 1-0 වෙච්ච ගමන් ගිහින් defend කරන්න ගියා attack නොකර. ඉල්ලන් කන එක අහන්නත් දෙයක්ද. උන්ට මේක ගහන්නම තිබ්බ match එකක්. අපරාදේ.
ඒක හරි. උන් හිතුවෙ ගෝල් එක ගැහුවට පස්සෙ defend කරාම ඔක්කොම හරි කියලා. Argentina වල tactics සහ talent එක උන්ට අමතක වුනාengland උන් ගොබ්බ හුත්තලානෙ ඕයි. 1-0 වෙච්ච ගමන් ගිහින් defend කරන්න ගියා attack නොකර. ඉල්ලන් කන එක අහන්නත් දෙයක්ද. උන්ට මේක ගහන්නම තිබ්බ match එකක්. අපරාදේ.
Parked the Bus at 60m![]()
අමතක උනා නෙවී, underestiimate කලා සහ හරියට situation එක analyze කරලා වෙන්න පුලුවන් දේවල් තේරුම් ගත්තේ නෑ. මුන් උන්ගෙ half එකේ එච්චර අස්සෙ ඉඳන් defend කලාම අරුන්ගෙ defendersලත් attacking roles වලට ආව මොකද උන්ගෙ half එකට මුන් යන්නෙ නැති නිසා. අන්තිමට back 5 vs 11 attacking players වගේ සීන් එකක් උනෙ. මුනුත් දිගටම attack කලානම් ඕක දිනන්න තිබ්බ.ඒක හරි. උන් හිතුවෙ ගෝල් එක ගැහුවට පස්සෙ defend කරාම ඔක්කොම හරි කියලා. Argentina වල tactics සහ talent එක උන්ට අමතක වුනා
Ewa wadak na deweni goal eka gahapu welawe VIP booth eke pennapu kalla kauda kiyapan