2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?

  • Total voters
    80
  • Poll closed .

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,509
    20,879
    113
    මදැයි නිවාඩුවක් ගන්න හිටිය
    හෝව් හෝව්...උබලත් නිකන් ෆයිනල් ගියාම කප් එක ගත්ත වගේනේ හැසිරිලා තියෙන්නේ...
    අපි අද ඉංග්ලන්ඩ් බැක් කලේ මෙසී කොටා එක්ක තියෙන මලට....
    මේකෙන් උබල ෆයිනල් ගියත් උබලව එදාට බලු ගණන් ගන්නේ නෑ... එක පෙලට SPAIN
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෝව් හෝව්...උබලත් නිකන් ෆයිනල් ගියාම කප් එක ගත්ත වගේනේ හැසිරිලා තියෙන්නේ...
    අපි අද ඉංග්ලන්ඩ් බැක් කලේ මෙසී කොටා එක්ක තියෙන මලට....
    මේකෙන් උබල ෆයිනල් ගියත් උබලව එදාට බලු ගණන් ගන්නේ නෑ... එක පෙලට SPAIN
    කෙරියා කොඩියට ගරුකරපං. හතරෙන් එකක් රජාගේ කොඩිය හැබැයි ගනං ගන්නේ නෑලු. කැමිලා දාල බන්නනේ.🇦🇺
     
    • Haha
    Reactions: Emarald and NaiRobi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,946
    73,786
    113
    england උන් ගොබ්බ හුත්තලානෙ ඕයි. 1-0 වෙච්ච ගමන් ගිහින් defend කරන්න ගියා attack නොකර. ඉල්ලන් කන එක අහන්නත් දෙයක්ද. උන්ට මේක ගහන්නම තිබ්බ match එකක්. අපරාදේ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    ආර්ජෙන්ටිනාව winning goal එක ගහපු මොහොත....

    Screenshot 2026-07-16 115033.png
    Screenshot 2026-07-16 113606.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,718
    1
    14,913
    113
    england උන් ගොබ්බ හුත්තලානෙ ඕයි. 1-0 වෙච්ච ගමන් ගිහින් defend කරන්න ගියා attack නොකර. ඉල්ලන් කන එක අහන්නත් දෙයක්ද. උන්ට මේක ගහන්නම තිබ්බ match එකක්. අපරාදේ.
    Parked the Bus at 60m 😂
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    england උන් ගොබ්බ හුත්තලානෙ ඕයි. 1-0 වෙච්ච ගමන් ගිහින් defend කරන්න ගියා attack නොකර. ඉල්ලන් කන එක අහන්නත් දෙයක්ද. උන්ට මේක ගහන්නම තිබ්බ match එකක්. අපරාදේ.
    ඒක හරි. උන් හිතුවෙ ගෝල් එක ගැහුවට පස්සෙ defend කරාම ඔක්කොම හරි කියලා. Argentina වල tactics සහ talent එක උන්ට අමතක වුනා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,946
    73,786
    113
    Parked the Bus at 60m 😂
    ඒක හරි. උන් හිතුවෙ ගෝල් එක ගැහුවට පස්සෙ defend කරාම ඔක්කොම හරි කියලා. Argentina වල tactics සහ talent එක උන්ට අමතක වුනා
    අමතක උනා නෙවී, underestiimate කලා සහ හරියට situation එක analyze කරලා වෙන්න පුලුවන් දේවල් තේරුම් ගත්තේ නෑ. මුන් උන්ගෙ half එකේ එච්චර අස්සෙ ඉඳන් defend කලාම අරුන්ගෙ defendersලත් attacking roles වලට ආව මොකද උන්ගෙ half එකට මුන් යන්නෙ නැති නිසා. අන්තිමට back 5 vs 11 attacking players වගේ සීන් එකක් උනෙ. මුනුත් දිගටම attack කලානම් ඕක දිනන්න තිබ්බ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,268
    113
    Ewa wadak na deweni goal eka gahapu welawe VIP booth eke pennapu kalla kauda kiyapan

    ආර්ජෙන්ටිනාව winning goal එක ගහපු මොහොත....

    View attachment 267950View attachment 267951

    Antonela kiyala aduragannat bari una...podi kellek wage dakke.

    38 k unata 25 k wage thama hodata fit. Good latin genes.