මාලිමාවෙන් ආණ්ඩුව විශාල වාරි ජයක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    උතුර මැද පළාත සශ්‍රික කරන්න මාලිමා ආණ්ඩුව තමන්ගේ මුල්ම වසර අවසානයේ විශාල වාරි වියාපෘතියක් මෙසේ ජනතාව අතට පත් කිරීම ජයග්‍රහණයක්.

    කිලෝමීටර 96ක් මොරගහ කන්ද හරහා හෙක්ටර් 87,000ක් අස්වැද්දීම ගොවි ජනතාවගේ සියලු ප්‍රශ්න විසදීමක්.

    මිනිස්සු මාලිමා ආණ්ඩුවට කෙතරම් බැන්නත් නිස්සබ්දව තමන්ගේ ගමන යමින් ජනතා සේවයට කැපවීම ජනතා කැමැත්ත 65%ක් තවමත් ජනපතිට තිබීමම ජයක්.

    ඒකත් කියන්න ඕන, මිනිස්සු 1025ක් යොදාගෙන කල සමීක්ෂණයෙන් ජනතාව අතර ඉතාම ඉහලින්, ඒ කියන්නේ 65%ක් තවම ඔහු සමග බව පෙනී යනවා.

    එසේමෙසේ ඕන දෙයක් මාලිමාව මේ කරන ජනතා සේවයට මිනිස්සු ඉතාම සතුටින්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    Sample size eke inna 1025 ma aswasumen kana unda koheda :rofl:
    සමීක්ෂණ කියන්නේ එහෙම තමයි
    චන්දෙ කියන්නේ වෙන දෙයක්
    දැන් මේ 65%ක කැමැත්ත නිසා කල් ගිය පළාත් මැතිවරණය තියන්න පුළුවන්
    මාලිමාව උඩින් දිනන්නේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,616
    113
    tracing Geo-location.. ... ...
    ඒ කාලෙ ඕවා හදන්න කල් ගියාට දැන් එහෙම නෑ.. මාස දෙක තුන යද්දි මහා විශාල ව්‍යාපෘති කරනවා.. සැබෑම දක්ෂයෝ ටිකක්..

    🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    උතුර මැද පළාත සශ්‍රික කරන්න මාලිමා ආණ්ඩුව තමන්ගේ මුල්ම වසර අවසානයේ විශාල වාරි වියාපෘතියක් මෙසේ ජනතාව අතට පත් කිරීම ජයග්‍රහණයක්.

    කිලෝමීටර 96ක් මොරගහ කන්ද හරහා හෙක්ටර් 87,000ක් අස්වැද්දීම ගොවි ජනතාවගේ සියලු ප්‍රශ්න විසදීමක්.

    මිනිස්සු මාලිමා ආණ්ඩුවට කෙතරම් බැන්නත් නිස්සබ්දව තමන්ගේ ගමන යමින් ජනතා සේවයට කැපවීම ජනතා කැමැත්ත 65%ක් තවමත් ජනපතිට තිබීමම ජයක්.

    ඒකත් කියන්න ඕන, මිනිස්සු 1025ක් යොදාගෙන කල සමීක්ෂණයෙන් ජනතාව අතර ඉතාම ඉහලින්, ඒ කියන්නේ 65%ක් තවම ඔහු සමග බව පෙනී යනවා.

    එසේමෙසේ ඕන දෙයක් මාලිමාව මේ කරන ජනතා සේවයට මිනිස්සු ඉතාම සතුටින්.
    Bimmattame un hana hamata janatha prasade dennalu inne bonus ekka