ශුන්‍යතා දහම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,232
    2,086
    113
    මොකක්ද මෙතන ප්‍රශ්නෙ රෝෂ් අයියෙ?
    සත්පුරුෂ සේවනය පූර්ණය වූ කල ධර්ම ශ්‍රවණය පූර්ණය කරයි - මේ කියන්නෙ පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබුණ කියන එක.

    කල්‍යාණ මිත්‍රයගෙන් බණ (චතුරාර්‍ය සත්‍ය දේශනාව) ඇහුව කියලනෙ කියන්නෙ... what's the issue?

    ප්‍රශ්නෙ ඔබතුමා සතියට්ටානය වඩන්නෙ සොවාන් උනාට පස්සෙ කියන එක මේ සුත්‍රයෙන් කොතනින්ද ගන්නෙ කියල?

    @ek_rosh අයියෙ:

    මම තව පාරක් මේක try කරන්නම්, අර ඔයා නිතරම අරං එන්නෙ මහා සතිපට්ඨාන සූත්‍රයේ "සෝවාන් වීමට සතිපට්ඨානය වැඩිය යුතුයි" කියන කෑල්ල... ඕක මාතෘකා පාලියක්, ඔතන කියන්නෙ සෝවාන් වුන සිතේ, සෝවාන් වීම සඳහා ඇතිවුණේ සතිපට්ඨානය කියන එක. ඇත්තටම සෝවාන් වෙන්නත් සතිපට්ඨානය තමයි ඕනි, නමුත් ඔය සිද්ධිය කාලයෙන් පනවන්න බැහැ. මම කිව්වෙ, සෝවාන් වීම ප්රුතක්ජනයට ආශ්චර්‍යක්... විය නොහැක්කක්...

    ඔබතුමා සොවාන් වෙන්නත් සතිපට්ටනය ඕනෙ කියනව...කලින් සොවාන් උන කෙනාට තමයි සතිපට්ටනය තියෙන්නෙ කියනව...කාලයෙන් පනවන්න බැ කියනව...පැහදිලි මදි මොකක්ද කියන්නෙ කියල

    මමත් එක අතකට මෝඩයි...:baffled: ශ්‍රාවක පාරමිතාවට එහා ගිය දෙයක් තියෙන උතුමෙක්ට බණ අහල සෝවාන් වෙන හැටි කියන්න යනව... 😅 (this isn't a joke by the way... you will see one day)
    ------ Post added on Jul 16, 2026 at 4:47 AM

    :unsure:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ප්‍රශ්නෙ ඔබතුමා සතියට්ටානය වඩන්නෙ සොවාන් උනාට පස්සෙ කියන එක මේ සුත්‍රයෙන් කොතනින්ද ගන්නෙ කියල?
    Not sure what's the question here 🤔

    ඉතිං සූත්‍රයේ පැහැදිලිව කියල තියෙනවනෙ, මේ මේ දේවල් පූර්ණය වෙල තියෙන පුද්ගලය.

    සීවටන්හු පුරනව >> සීවටන්හු පරිපූර්ණ වූවාහු >> සප්තබොධ්‍යඞ්ගයන් පුරනව >> සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ වූවාහු >> විද්‍යාවිමුක්තිය පුරනව >> ඊළඟ ඵල වලට යනව (විද්‍යාවිමුක්තිය පරිපූර්ණ කරනව). විද්‍යාවිමුක්තිය කියන්නෙ ඉතිං විද්‍යාවෙන් විමුක්තිය හෙවත් නිවන ලබනව කියන එකනෙ 🤷‍♂️

    ඔබතුමා සොවාන් වෙන්නත් සතිපට්ටනය ඕනෙ කියනව...කලින් සොවාන් උන කෙනාට තමයි සතිපට්ටනය තියෙන්නෙ කියනව...කාලයෙන් පනවන්න බැ කියනව...පැහදිලි මදි මොකක්ද කියන්නෙ කියල
    මේක තමයි මට පැහැදිළි කරන්න බැරි, කොහොමද කරන්නෙ කියල මට තේරෙන්නෙ නැහැ... මම දන්න වචන වලින් එහා තියෙන්නෙ.

    ඇත්තටම තෙරිල නම් කරන්නෙ, ඔයා කරන මට්ටමෙන් අභිධර්මය map කරන එක සාමාන්‍ය කෙනෙක්ට කරන්න බැහැ.... I am not going to say anymore than this, its beyond me ;-).
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,232
    2,086
    113
    Not sure what's the question here 🤔

    ඉතිං සූත්‍රයේ පැහැදිලිව කියල තියෙනවනෙ, මේ මේ දේවල් පූර්ණය වෙල තියෙන පුද්ගලය.

    සීවටන්හු පුරනව >> සීවටන්හු පරිපූර්ණ වූවාහු >> සප්තබොධ්‍යඞ්ගයන් පුරනව >> සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ වූවාහු >> විද්‍යාවිමුක්තිය පුරනව >> ඊළඟ ඵල වලට යනව (විද්‍යාවිමුක්තිය පරිපූර්ණ කරනව). විද්‍යාවිමුක්තිය කියන්නෙ ඉතිං විද්‍යාවෙන් විමුක්තිය හෙවත් නිවන ලබනව කියන එකනෙ 🤷‍♂️

    ඕක මෙහෙම ගන්න.. මම කියනව

    එකේ පන්තිය පරිපූර්න කරපු කෙනා..දෙකේ පන්තිය පුරනව... දෙකේ පන්තිය පූර්න කරපු කෙනා තුනෙ..පන්තිය...

    13 පන්තිය පරිපූර්න කරපු කෙනා.. විශව විදියාල පුරනව...විශ්වවිද්යාල පර්පුර්න කරපු කෙනා...ආචර්ය අදයපනය පුරනව

    දැන් ඔතන කියන්නෙ... කරුවු ගැනද?

    මේ 1 ඉදන්...ආචර්යවටයෙක් බවට පරිපූර්න වන ක්‍රියාවලියෙ ඔබතුමාට කියන්න පුලුවන්ද
    මේ කියන්නෙ, නැතිනම් මේක අදාල වෙන්නෙ 1 පන්තියෙ කෙනෙක් ගැන
    නැතිනම් 13 පන්තියෙ කෙනෙක් ගැන...නැතිනම් ඔක්කොම කරපු ආචාර්ය වරයෙක් ගැන කියල?
     
    පරිපූර්ණ භාවය වෙන්නෙ මෙහෙමයි රෝෂ් අයියෙ:

    මහණෙනි, යම් පරිදි ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලායන කල්හි ඒ දිය නිම්න තුබු සේ වැටෙමින් පර්‍වත කන්දර ප්‍රදර ශාඛා පුරා ලන්නේ වේද, පර්‍වත කන්දර ප්‍රදරශාඛාවෝ පරිපූර්ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්ණ වූවාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පරිපූර්ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහූ පරිපුර්ණ වූවාහු මහා නදීන් පුරාලත් ද, මහා නදීහු පරිපුර්ණ වූවාහු මහමුහුද පුරාලත් ද, මෙසේ තෙල මහා සාගරයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.

    මම මතකද කිව්ව මේක ටික ටික වෙන්නෙ කියල. මේ ඒ විදිය තමයි විස්තර වෙන්නෙ.

    සත්පුරුෂසංසේවය, සද්ධර්‍ම ශ්‍ර‍වණය, යෝනිසෝමනසිකාරය .... යනාදී මෙව ඒ පිලිවෙලින් ප්‍රත්‍ය වෙනව, එකක් complete වෙල තියෙන්න ඕනි අනිකට යන්න. ඒ කියන්නෙ ඔය උදාහරණය හැටියට, එක වසර ඉවර වෙල තමයි දෙකට යන්නෙ. එක එක වසර complete (පරිපූර්ණ) වෙන්නෙ අර උඩ විදියට. හැබැයි මේකේ වෙනස තමයි එක වසර ආවොත් දෙක වසර එනවාමයි, දෙක වසර ආවොත් තුන වසර එනවාමයි... ඒක නවත්වන්න බැහැ. ඒකයි "වූයේ" කියන්නෙ...

    ඊළඟට "වූවාහු" කියන්නෙ අර උඩ විදියට එකක් පස්සෙ එකක් නෙමෙයි simultaneously වෙල කියන එක. ඒ කියන්නෙ ඔය අනික් ටිකත් වෙනව හැබැයි එකක් පස්සෙ එකක් නෙමෙයි. ඔක්කොම එකට.

    සූත්‍රයේ ලස්සනට මේක කියල තියෙනව:
    ===========================
    මහණෙනි, මෙසේ
    සත්පුරුෂසංසේවය පරිපූර්ණ වූයේ
    සද්ධර්‍මශ්‍ර‍වණය පුරයි. සද්ධර්‍මශ්‍ර‍වණය පරිපූර්ණ වූයේ
    ශ්‍ර‍ද්ධාව පුරයි. ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ වූයේ
    යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ
    ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය පරිපූර්ණ වූයේ
    ඉන්ද්‍රියසංවරය පුරයි. ඉන්ද්‍රියසංවරය පරිපූර්ණ වූයේ
    <<<<<< මෙතන ඉඳන් වෙනස බලන්න වූයේ ----> වූවාහු වෙනව >>>>>
    ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු >> ආර්‍යකාන්ත සීලයේ පිහිටනව
    සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්ණ වූවාහු >> සතර සතිපට්ඨානයේ පිහිටනව
    සප්තබොධ්‍යඞ්ගයන් පුරත්. සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ වූවාහු >> සප්ත බොධ්‍යඞ්ගයන්ගේ පිහිටනව
    විද්‍යා විමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි. >> ඒ ඒ මට්ටමෙන් විමුක්තිය ලබනව

    මේ තමයි process එක, I don't know how else to explain this.
     
    වූවාහු කියන්නෙ සිමල්ටේනිය්ස් කියන අදහස කොහෙන්ද එන්නෙ?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඊළඟට "වූවාහු" කියන්නෙ අර උඩ විදියට එකක් පස්සෙ එකක් නෙමෙයි simultaneously වෙල කියන එක. ඒ කියන්නෙ ඔය අනික් ටිකත් වෙනව හැබැයි එකක් පස්සෙ එකක් නෙමෙයි. ඔක්කොම එකට.

    වූවාහු කියන්නෙ සිමල්ටේනිය්ස් කියන අදහස කොහෙන්ද එන්නෙ?
    වූවාහු items ගොඩකට එකට යෙදෙනකොට, අරහෙම වුණා නම් මේ ටික වෙල තියෙනව කියන අදහසනෙ...

    Again, this is IMHO, is there another meaning?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,232
    2,086
    113
    වූවාහු items ගොඩකට එකට යෙදෙනකොට, අරහෙම වුණා නම් මේ ටික වෙල තියෙනව කියන අදහසනෙ...

    Again, this is IMHO, is there another meaning?

    ඔතන සින්හල වල කර්ම කාරක කතෘකාරක සීන් එකක් නෙ බන් තියෙන්නෙ

    වූයෙ - when X is filled/completed ->

    වූවාහ - whose who have completed ->
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඔතන සින්හල වල කර්ම කාරක කතෘකාරක සීන් එකක් නෙ බන් තියෙන්නෙ

    වූයෙ - when X is filled/completed ->
    agree
    වූවාහ - whose who have completed ->
    මෙහෙම ගන්නත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි එතකොට නිවන් දකින කෙනෙක් ඉන්නව නේද? ඒකයි මම "who" හැලුවෙ. කොහොම ගත්තත් ඔය statement තුනම එකට යෙදෙනකොට එකම වෙලාවෙ කියන අදහස එනවනෙ 🤷‍♂️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,232
    2,086
    113
    agree

    මෙහෙම ගන්නත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි එතකොට නිවන් දකින කෙනෙක් ඉන්නව නේද? ඒකයි මම "who" හැලුවෙ. කොහොම ගත්තත් ඔය statement තුනම එකට යෙදෙනකොට එකම වෙලාවෙ කියන අදහස එනවනෙ 🤷‍♂️

    ඔතන කියන්නෙ...

    those who have completed/filled X, becoming completed/filled Y,
    those who have completed/filled Y, becoming completed/filled Z

    these are sequential, not simultaneous.. exactly like the rain->river example

    btw time is irrelevant because of the sequential nature.. it doent mean simultaneous.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඔතන කියන්නෙ...

    those who have completed/filled X, becoming completed/filled Y,
    those who have completed/filled Y, becoming completed/filled Z

    these are sequential, not simultaneous.. exactly like the rain->river example

    btw time is irrelevant because of the sequential nature.. it doent mean simultaneous.
    මම දන්න හැටියට මේ ටික එකට වෙන්නෙ
    • ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු
    • සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්ණ වූවාහු
    • සප්තබොධ්‍යඞ්ගයන් පුරත්. සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ වූවාහු
    • විද්‍යා විමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.

    කමක් නැහැ, එහෙම නෙමෙයි කියල ගත්තත් අර උඩ ටික (සෝවාන් අංග) "පරිපූර්ණ" වෙනකං යට ටික කරන්න බැහැ නේද? සෝවාන් අංග පරිපූර්ණයි කියන්නෙ සෝවාන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,791
    66,988

    Where is the 4th requirement
     
    ඕක ලිස්ට් වෙන්නෙ ඕනෙ ඔහොම නෙවේ...

    ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු -> සතරසීවටන් පුරත්
    සතරසීවටන්හු පරිපූර්ණ වූවාහු - > සප්තබොධ්‍යඞ්ගයන් පුරත්
    සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ වූවාහු -> විද්‍යා විමුක්තිය පුරත්

    මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.

    Where is the 4th requirement

    was about ask it..
     
    • Like
    Reactions: nuwan9999 and Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    IMHO සතර සතපට්ඨානයය වැඩෙන්නේ සෝවාන් නම්. හැබයි ඕක හොයන්න අමාරුයි මොකද පෘථග්ජන කෙනෙක් practice කරනවා නම් සෝවාන් කෙනෙක් හම්බෙන්නෙ තියෙන අවස්ථාව වැඩි. බණ අහෙන්න තියෙන අවස්ථාව වැඩි.

    අනික් එක කලින් අහපු එකක් හිතෙන් පස්සේ දවසක මතක් කරොත් පරතෝගෝෂය වෙනවද?
    වෙන්නේ නෑ කියන්න බෑ නේ?
    ලියපු එකක් කියවන කොට පාරතෝගෝෂය වෙනවද? නෑ කියන්න බෑ නේ?

    දේවදත්ත කතාවේ ඔක්කොම game එක යන්නේ එක සිතුවිලි පරම්පරාවක් හදන්න. ඒක ආවාට පස්සේ අපායේ හිටියත් මේදාට පසේ බුදු වෙනවා කියනවා .
    ථේර ගාථා වලත් ඒක තියෙනවා .මෙන්න මේ සිද්ධිය තමා turning point එක කියලා
     
    • Like
    Reactions: Blair Solari

    It’s not a side practice bn,its the result of completing of 3 factors and you fall into it when conditions are met.it’s the only way out.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,911
    113
    අනික් එක කලින් අහපු එකක් හිතෙන් පස්සේ දවසක මතක් කරොත් පරතෝගෝෂය වෙනවද?
    වෙන්නේ නෑ කියන්න බෑ නේ?
    ලියපු එකක් කියවන කොට පාරතෝගෝෂය වෙනවද? නෑ කියන්න බෑ නේ?

    මාත් එකඟයි.
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,232
    2,086
    113
    IMHO සතර සතපට්ඨානයය වැඩෙන්නේ සෝවාන් නම්.

    any reason to say this?

    අනික් එක කලින් අහපු එකක් හිතෙන් පස්සේ දවසක මතක් කරොත් පරතෝගෝෂය වෙනවද?
    වෙන්නේ නෑ කියන්න බෑ නේ?
    ලියපු එකක් කියවන කොට පාරතෝගෝෂය වෙනවද? නෑ කියන්න බෑ නේ?

    agreed on this... but chitasikas arrangement could be different in each setup (may be helpful or not)
     
    • Like
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඕක ලිස්ට් වෙන්නෙ ඕනෙ ඔහොම නෙවේ...

    ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු -> සතරසීවටන් පුරත්
    සතරසීවටන්හු පරිපූර්ණ වූවාහු - > සප්තබොධ්‍යඞ්ගයන් පුරත්
    සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ වූවාහු -> විද්‍යා විමුක්තිය පුරත්

    මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.
    Sure, if that what rocks your boat ;-) , but the bottom line is (according to sutra) - සතර සතිපට්ඨානය වඩන්නේ/වැඩෙන්නේ සෝවාන් මට්ටමේ සිට ඉහලට.
    was about ask it..
    @Emios
    කියවන්න ඉගෙනගනිංකො බං.
    පරිපූර්ණ වූ ත්‍රිවිධ සුචරිත කියන්නෙ පිහිටපු සීලය හෙවත් ආර්‍යකාන්ත සීලය, හෙවත් හිත, කය සහ වචනයෙ සංවරය. 🤷‍♂️

    අනික් එක කලින් අහපු එකක් හිතෙන් පස්සේ දවසක මතක් කරොත් පරතෝගෝෂය වෙනවද?
    වෙන්නේ නෑ කියන්න බෑ නේ?
    අහල තිබුනොත් හරි, ශ්‍රාවක පාටමිතවනෙ

    ලියපු එකක් කියවන කොට පාරතෝගෝෂය වෙනවද? නෑ කියන්න බෑ නේ?
    අහන්න කියපු එක කියවල හරියන්නෙ නැහැ. බුද්ධ වචනය වෙනස් කරන්න බැහැ, IMHO.
    ------ Post added on Jul 16, 2026 at 11:38 AM

    any reason to say this?
    සතර සතිපට්ඨානය කියන්නෙ අහපු එකවත්, කියවපු එකවත් නොවන නිසා... හැබැයි ඒක ඔයාට අදාළ වෙන්නෙ නැහැ, so this is a valid question for you. But we are not in a position to answer. ;-)
    ------ Post added on Jul 16, 2026 at 11:42 AM
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,791
    66,988
    113
    @Emios
    කියවන්න ඉගෙනගනිංකො බං.
    පරිපූර්ණ වූ ත්‍රිවිධ සුචරිත කියන්නෙ පිහිටපු සීලය හෙවත් ආර්‍යකාන්ත සීලය, හෙවත් හිත, කය සහ වචනයෙ සංවරය. 🤷‍♂️

    ------ Post added on Jul 16, 2026 at 11:38 AM
    you automatically assumed he’s a sowan,and the sutra start with a sowan?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,911
    113
    අහල තිබුනොත් හරි, ශ්‍රාවක පාටමිතවනෙ

    අහන්න කියපු එක කියවල හරියන්නෙ නැහැ. බුද්ධ වචනය වෙනස් කරන්න බැහැ, IMHO.

    කියවද්දිත් ශ්‍රවණයම නේද වෙන්නේ?
    කටින් දේශනා කරන චතුරාර්ය සත්‍යය, කොලේක ඒ විදිහටම ලියලා තියෙද්දි, ඒ කොලේ කියවද්දිත් අවබෝධ වෙන්න පුලුවන්, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,791
    66,988
    113
    What does this even mean
    සතර සතිපට්ඨානය වඩන්නේ/වැඩෙන්නේ සෝවාන් මට්ටමේ සිට ඉහලට.

    What is sowan mattama?