Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
මේක තමයි මටත් හිතෙන්නෙ පොඩි ඉන්ටවීව් එකක් තියල ගන්නෙ මගේ යාලුවෙක් ගියා දැන් ඌ front office trainee කෙනෙක් විදියට වැඩ මාස 6ක් ද කොහෙද ගියා කෝර්ස් එකට ඉට පස්සෙ ට්‍රේනින් මාස කිපයක් හොටෙල් එකකට යන්න ඔනෙ ඉට පස්සෙ ආයෙත් house keeping කෝර්ස් එක ආපහු ට්‍රේනින් එහෙම ඔය සීන් එක තියෙන්නෙ .
වයස බලනවද දන්නෑ නේමේක තමයි මටත් හිතෙන්නෙ පොඩි ඉන්ටවීව් එකක් තියල ගන්නෙ මගේ යාලුවෙක් ගියා දැන් ඌ front office trainee කෙනෙක් විදියට වැඩ මාස 6ක් ද කොහෙද ගියා කෝර්ස් එකට ඉට පස්සෙ ට්‍රේනින් මාස කිපයක් හොටෙල් එකකට යන්න ඔනෙ ඉට පස්සෙ ආයෙත් house keeping කෝර්ස් එක ආපහු ට්‍රේනින් එහෙම ඔය සීන් එක තියෙන්නෙ .
wayasa na aru kiwwa widiyata kasada badapu unuth awith thibbaවයස බලනවද දන්නෑ නේ
OL ගනන් නෑ මට ඒක අවුලක්වෙයිද
සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගැනීම බන්. උඹගේ අස්වීමේ සහතිකයේ සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගත්තා කියල තියෙනවා නම් ඒ ඇති.වයස බලනවද දන්නෑ නේ
OL ගනන් නෑ මට ඒක අවුලක්වෙයිද