මිරිස්ස ට්‍රිප් Guide

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,555
    2,652
    113
    කොටුවේ මාතර හයිවේ බස් ගහලා තියෙන්නේ කොතනද බං? මිරිස්ස යන්න ලේසිම මාතර ගිහින් ගාල්ල බස් එකක නැගලා මිරිස්සෙන් බහින එක නේද?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    381
    296
    63
    https://spgps.lk/

    මට දන්න කවුරුහරි කියනවද එක දවසින් කොග්ගලයි, රූමස්සලයි බලල එන්න පුළුවන් ද කියල බස් එකෙ ගියොත්.
    Worth ද වැඩේ?
    රෑ 7-8 ගාල්ල ඉඳන් කොළඹට/කඩවතට එන්න බස් තියෙයි නෙ.
    ------ Post added on Jul 17, 2026 at 9:53 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    කොටුවෙ මාතර බස් ගහලා තියෙන්නෙ ප්‍රයිවෙට් ස්ටෑන්ඩ් එකේ කෙලවර බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එලියට දාන තැනමයි (ATM එක තියන තැන)

    ATM එක ඉස්සරහම ගාල්ලෙ බස් ගහනවා
    එතන පාර අයිනට වෙන්න දැන් මාතර බස් ගහන්නෙ ස්ටෑන්ඩ් එක හැදුවට පස්සෙ

    ලේසිම/comfortable ම ඔප්ශන් එක මාතර හයිවේ බස් එකේ ඇවිත් මාතරින් ගාල්ල/වැලිගම වගේ බස් එකක මිරිස්සට එන එක තමයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,996
    113
    35
    Spain

    කොහේ ඉඳලද යන්නේ. කොළඹ ඉඳල නම් දවසෙන් පුළුවන්.
     
    • Like
    Reactions: SudaW

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    https://spgps.lk/

    මට දන්න කවුරුහරි කියනවද එක දවසින් කොග්ගලයි, රූමස්සලයි බලල එන්න පුළුවන් ද කියල බස් එකෙ ගියොත්.
    Worth ද වැඩේ?
    රෑ 7-8 ගාල්ල ඉඳන් කොළඹට/කඩවතට එන්න බස් තියෙයි නෙ.
    ------ Post added on Jul 17, 2026 at 9:53 AM
    ගාල්ලෙ ඉඳන් කොලඹ එන්න එලිවෙනකල් නෝමල් බස් තියනවා
    හයිවේ බස් නං අන්තිමට කීයටද දන්නෙ නැහැ තියෙන්නෙ 8 ට වගේ නං ශුවර් නැහැ
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,555
    2,652
    113
    කොටුවෙ මාතර බස් ගහලා තියෙන්නෙ ප්‍රයිවෙට් ස්ටෑන්ඩ් එකේ කෙලවර බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එලියට දාන තැනමයි (ATM එක තියන තැන)

    ATM එක ඉස්සරහම ගාල්ලෙ බස් ගහනවා
    එතන පාර අයිනට වෙන්න දැන් මාතර බස් ගහන්නෙ ස්ටෑන්ඩ් එක හැදුවට පස්සෙ

    ලේසිම/comfortable ම ඔප්ශන් එක මාතර හයිවේ බස් එකේ ඇවිත් මාතරින් ගාල්ල/වැලිගම වගේ බස් එකක මිරිස්සට එන එක තමයි
    Mchn can you share me that bus stop location. Highly appreciated ❤️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    කොටුවේ මාතර හයිවේ බස් ගහලා තියෙන්නේ කොතනද බං? මිරිස්ස යන්න ලේසිම මාතර ගිහින් ගාල්ල බස් එකක නැගලා මිරිස්සෙන් බහින එක නේද?

    බස් එකේ යනව නං ලේසිම විදිය ඒක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Mchn can you share me that bus stop location. Highly appreciated ❤️
    https://maps.app.goo.gl/h2xmi1zESYwi2N156

    මැප් එකේ සර්ච් කරාම එනවා

    ඔතන දැන් මාතර බස් ගහන්නෙ පාර අයිනෙම පාරට සමාන්තරව පොඩි ස්ටෑන්ඩ් එකක් ගහලා තියනවා එතන
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,555
    2,652
    113
    https://maps.app.goo.gl/h2xmi1zESYwi2N156

    මැප් එකේ සර්ච් කරාම එනවා

    ඔතන දැන් මාතර බස් ගහන්නෙ පාර අයිනෙම පාරට සමාන්තරව පොඩි ස්ටෑන්ඩ් එකක් ගහලා තියනවා එතන
    Thank you so much Machan ❤️❤️❤️
     
    • Like
    Reactions: NEMISIS

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,996
    113
    35
    Spain
    නුවර ඉඳලා. ගාල්ලට එද්දි උදේ 10,10.30 වගෙ වෙයි.
    හවස නම් නුවරට යන් නෑ ආයෙම. කොළඹට යන්න තිබ්බනම් ඇති.
    යන්න පුළුවන්, ඒ වුනාට වැඩි කොටස පාරේ. හවස 1 වෙනකොට උණවටුනේ යන්න පුළුවන්. හයිවේ එක්සිට් එක ගාලු පාරට වැටෙන තැන ඉඳල පොඩි දුරක් තියෙන්නේ. පික්මී එකක් දාගන්න. ඊට පස්සේ කොග්ගල යන්න. දවසින් යන්න පුළුවන්.
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    381
    296
    63
    යන්න පුළුවන්, ඒ වුනාට වැඩි කොටස පාරේ. හවස 1 වෙනකොට උණවටුනේ යන්න පුළුවන්. හයිවේ එක්සිට් එක ගාලු පාරට වැටෙන තැන ඉඳල පොඩි දුරක් තියෙන්නේ. පික්මී එකක් දාගන්න. ඊට පස්සේ කොග්ගල යන්න. දවසින් යන්න පුළුවන්.
    ස්තූතියි මචං විස්තර වලට. මුලින්ම යන්න ඕනි කොග්ගල ට නෙ (මාර්ටීන් වික්‍රමසිංහ මහත්තයාගෙ ගෙදර, කෞතුකාගාරය එහෙම බලන්න ඕන) . එද්දි රූමස්සල, උණවටුන බලන් එන්නම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    උඹල දැක්කද අර මිරිස්සේ whale watching FB page එකේ එකා මේ ලගදි වැරදි විදියට පාරට කානුවක් දාන එකට ගේම ඉල්ලල වීඩියෝ එකක් දැම්ම. ඊට RDA එකෙන් ඇවිල්ල හරියට කානුව දානව ඒ පාර. උ නම් කාගෙන් හරි මැරුම් කනව හැබැයි .
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,497
    113
    https://spgps.lk/

    මට දන්න කවුරුහරි කියනවද එක දවසින් කොග්ගලයි, රූමස්සලයි බලල එන්න පුළුවන් ද කියල බස් එකෙ ගියොත්.
    Worth ද වැඩේ?
    රෑ 7-8 ගාල්ල ඉඳන් කොළඹට/කඩවතට එන්න බස් තියෙයි නෙ.
    ------ Post added on Jul 17, 2026 at 9:53 AM
    පුලුවන්, ගාල්ලට ගිහින් කොග්ගලට යනව ඊට පස්සෙ රූමස්සලට එනව, අන්තිමට ගාල්ලෙන් හයිවේ බස්එක ගන්නව. රූමස්සල, ජන්ගල් බීච් සහ සාම විහාරය බලන්න පුලුවන්.
     
    Last edited: