Tax Consultant ට කීයක් විතර යනවද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    ටැක්ස් ගෙවන්න නැති ආදායම් වල විස්තර හොයාගන්න පුලුවන් කොහෙන්ද ?

    " පොල් වගේ "

    tax exemption
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    395
    63
    Colombo
    අර YouTube කාරයා ලගට නම් යන්න එපා 🤮
    ow. eka kain 2024 di 20000 gaththa, ilaga year eke 30000 kara, me year eke 40000 da danne naha. tax ekata wadi da danne na uge charge eka

    eth fd interest ekath ekka 150000 ta wada wadiy ethakota mokada karanne?
    ehenam wadi wena ganata tax gewanna ona
    ------ Post added on Jul 17, 2026 at 9:59 AM
     
    • Haha
    Reactions: pahan1989

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    මෙම massage ඒක email ඒකට ඇවිත් තියෙනවා...මෙක පැහැදිලි කරන්න.."The Paying-In-Slip for Payment Period Code 26271 has been printed. This can be used to make the payment due on 15 Aug 2026. Please use the DIN mentioned above when making the payment. If you have a tax liability, kindly consider this a reminder. If not, please disregard this message."
    tax gewanna un bill eka print karala kiyala kiyanne. DIN ekata gewanna ona
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,672
    3,346
    113
    ow. eka kain 2024 di 20000 gaththa, ilaga year eke 30000 kara, me year eke 40000 da danne naha. tax ekata wadi da danne na uge charge eka

    ehenam wadi wena ganata tax gewanna ona
    ------ Post added on Jul 17, 2026 at 9:59 AM
    අලුත් tax එකක් එනවා කියද්දි උගේ හිනාව බලපන්කෝ 🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,434
    12,425
    113
    ලංකාවේ බහුතරයක් ටැක්ස් එකවුන්ට් කන්සල්ටන්ලා කියන්නේ දාර බොරු කාරයෝ..ගාන කපනවා ලස්සනට....අවංකව වැඩකරන්නේ ටික දෙනයි
     
    • Like
    • Haha
    Reactions: gulp and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,071
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ බහුතරයක් ටැක්ස් එකවුන්ට් කන්සල්ටන්ලා කියන්නේ දාර බොරු කාරයෝ..ගාන කපනවා ලස්සනට....අවංකව වැඩකරන්නේ ටික දෙනයි
    ඒ කියන්නේ ඒ බහුතරෙන් බහුතරයක් කස්ටමර් ලා අහිංසක, පරම පිවිතුරු චේතාන්විත කට්ටිය. කස්ටමර් කැමති ටැකස් ටික හරියට හදලා, හරි විදිහට එකවුන්ට්ස් තියලා කරන්න කැමති කට්ටිය. කස්ටමර් නොමග ගිහින් තියෙන්නේ මේ කන්සල්ටන්ලා නිසා. නැතිව කන්සල්ටන් ලා කස්ටමර්ට ඕනා එක කරලා දෙන්න ගිහින් නෙමේ. .....ෂා මරු මරු එක.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,986
    785
    113
    මෙහෙ තමා
    ලංකාවේ බහුතරයක් ටැක්ස් එකවුන්ට් කන්සල්ටන්ලා කියන්නේ දාර බොරු කාරයෝ..ගාන කපනවා ලස්සනට....අවංකව වැඩකරන්නේ ටික දෙනයි
    Awankawa wada kirillai gana kapillai dekak bn. man danne na ube gewana ganan. habai aththtama lankawe ganne adu ganan.market eka bokama wela thiyenne.danne nathi un karana ekai meka lesi kiyala karana unui thamai wade kala thiyenne.ekata ithin system ekakuth na.karanna deyak na.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,254
    4,991
    113
    Abyss
    Awankawa wada kirillai gana kapillai dekak bn. man danne na ube gewana ganan. habai aththtama lankawe ganne adu ganan.market eka bokama wela thiyenne.danne nathi un karana ekai meka lesi kiyala karana unui thamai wade kala thiyenne.ekata ithin system ekakuth na.karanna deyak na.
    Uba phone ussanne naane