
මොකක්ද බන් නෝමල් එකක්ද?නෙදකින් 2000ක් යනවා. රැවුල සහ කොන්ඩේ![]()
450 i udaha kollek habai wasi u place ek ACමටනම් හන්දියෙ සැලුන් එකේ කොන්ඩෙ කපල රැවුල අඩුකරන්න 500 යන්නෙ. එත් හැමදාම එකම විදිහ ඌ ටිකක් වයසක පොරක් සහ අලුත් ස්ටයිල් ගැන ලොකු අවබෝදයක් නෑ.
වෙනසකටත් එක්ක ටිකක් ලොකු එකකට යන්න බැලුවෙ.. ඕවගෙ කීයක් වගේ යනවද ගාන?
KEZ SALON - AC එකක්. හොදට කපනවාමොකක්ද බන් නෝමල් එකක්ද?
90 ගනන් වලද?දැන් හෙඩ් මසාජ් එකකට කීයක් ගන්නවද? මම අන්තිමට කරපු කාලෙ 100 යි.![]()

Seat එකේ ඉඳගෙන අර ඉස්සරහින් දාන රෙද්ද දාද්දී 100 ඉවරයිමම අන්තිමට කරපු කාලෙ 100 යි.![]()